අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)බලන්නරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)ෂෙරින් සමාධිසිංහල උපසිරැසි

Under the Dome [S02 : E12] | අතීත-වර්තමාන බැඳීම මෙලනි ද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 7 votes.
Please wait...

Under the Dome S02

​කොහොමද ඔයාලට? මුලින්ම කියන්න ඕනේ මේ සතියෙත් පුබුදු සහෝට අධික කාර්යබහුලත්වය හේතුවෙන් උපසිරැසි ලබා දෙන්න නොහැකි නිසා මට ඒ අවස්ථාව ලැබුණ. ඒ නිසා මම තමයි මේ සීසන් එකේ අවසාන කොටස් දෙකේ උපසිරැසි ලබා දෙන්නෙ. ඒ නිසා ඒ පිළිබඳව අපේ සහෝදර සහෝදරියො අවුලක් ඇති කර ගන්න එකක් නෑ කියල මං හිතනවා. ගිය වර කොටස ලබා දෙන්න ගොඩක් ප්‍රමාද උන නිසා මං හිතුවා මේ කොටස ඉක්මනට දෙන්න ඕනෙ කියල.

​හරි දැන් අපි කතාව ගැන බලමු. ගිය පාර මතකනේ චෙස්ටර්ස් මිල් නගරයේ අයට අයිස් යුගයට යන්න උනා. හැමෝම බිග් ජිම් බිත්තරේ විසි කරපු එක ගැන අවුලෙන් ඉන්නේ. ඒ අතරෙ දැන් මෙයාලට අළුත් කරදරයකට මුහුණ දෙන්න උනා. දැන් බාධකය හැකිලෙන්න පටන් අරන්. මේ සතියෙ බලමු කොහොමද බාධකය හැකිලෙන අභියෝගයට මෙයාලා මුහුණ දෙන්නෙ කොහොම ද කියල. මේ කොටස ඔයාලට කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් වෙයි කියල මං හිතනවා.

​මම උපසිරැසි නිර්මාණයට අළුත්. ඒ නිසා මොනවා හරි වැරදි අඩුපාඩු එහෙම තියෙනව නම් සමාවෙන්න. මට මේ අවස්ථාව ලබා දුන් බයිස්කෝප් අඩවියේ සියළුම දෙනාට මං ස්තූතිවන්ත වෙනවා. උපසිරැසි වල තත්වෙ කොහොමද කියල කමෙන්ටුවකින් සඳහන් කරන ලෙස ඉල්ලා සිටිමින් මං සමු ගන්නවා. ලබන සතියේ මේ සීසන් එකේ අවසාන කොටසින් හමුවෙමු. !

 

Under the Dome (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/w8Tg” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
ecc8822d13b5fb9fb40e960fc5855e13f6520462
[button link=”http://tinyw.in/0QEG” type=”icon” “center” newwindow=”yes”] 322 MB කොපිය මෙතනින් බාගන්න[/button]
8ce08303ab3a4a4311dee48a14cd91850e37f96c
[button link=”http://tinyw.in/5UgZ” type=”icon” “center” newwindow=”yes”] 1.08 GB කොපිය මෙතනින් බාගන්න[/button]
addb3309480a4b410b8828092cf86bf26232575a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

70 thoughts on “Under the Dome [S02 : E12] | අතීත-වර්තමාන බැඳීම මෙලනි ද? [සිංහල උපසිරැසි සමඟ]

  • Bruce___Wayne

    බොහෝම ස්තූතිය season 2 එකටම සබ් දුන්නට
    ජය ✌️✌️✌️

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • machan mata sub eka tv eken balada vidiya kiyanda loku udawuwak sahodaraya

    Reply
  • ගොඩක් ස්තුතියි !

    Reply
  • නයන

    සබට බොහොම ස්තූතියි සමාධි…

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සමාධි 😛 ජය

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි උපසිරසට
    අන්තිම කොටස් දෙකදන් තමා බලන්න යන්නේ

    Reply
  • Sureni Athurugiri

    කමෙන්ටුවක් දාන්න ප්‍රමාද උනාට කණගාටුයි‍‍. ඒත් සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝ්ප් අඩවියට…….එන්න එන්නම කාන්තා නියෝජන වැඩිවෙන එක ගැන සතුටුයි……

    Reply
  • Thank u Sis………… Gd Luk…………….

    Reply
  • thank you sis sub ekata.. sub eka hodai..

    Reply
  • බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ඊලඟ කොටසත් එහෙනම් මෙහෙම වෙඩි වගේ දෙයි කියලා හිතනවා. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • බ‍ො‍‍හාමෙ පිං කලින්ම දුන්නට ගිය සතිය‍ේ සෑහෙන දුක් වින්දා අපි :p

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි ෂෙරීන් සහෝදරි.. 😛
    මේකනෙ නිල වශයෙන් පලවෙනි උපසිරස.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • THANK YOU SOOO MUCH SISTER
    jaya wewa

    Reply
  • me kathawa nawaththanne natiwa digatama sub dima gana godak sthuthiy

    Reply
  • Thank you so much sis….

    🙂

    Reply
  • sankha Gunawardhana

    බොහොම ස්තූතියි….Episode 13 ත් ඉක්මනින් ලබෙයි කියිලා බලාපොරොත්තු වෙනවා

    Reply
  • අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    ඊළඟ එකත් ඉක්මනට දෙමු .
    දැන් නම් නිකම් පිස්සු වගේ .
    සුභ පතනවා !
    😀

    Reply
  • thankxxx sheri… keep it up…

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • Upasarasi karanayata aluth unata sub eka niyamai. Jaya…

    Reply
  • ayesh milan

    අද කලින්ම සබ් එක ඇවිත්….
    බොහොම ස්තුතියි සමාධි නංගිට….

    Reply
  • Elazzz….. Sinhala sub walata godak sthuthiyi….

    Reply
  • චන්දිම අමරසිංහ

    niyami thaz…

    Reply
  • sub 1ට ස්තුතියි……….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි !! 😀 තව එක කොටසයි.

    Reply
  • Thank you sister………………

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි දෙනකම් හිටයේ
    තෑන්ක්ස් සබට
    ජය..

    Reply
  • කැලුම් ගුණසේකර

    ඉක්මණට ම දුන්නා නේ? ගොඩක් ස්තුතියි උපසිරැසියට.

    Reply
  • අන්තිම කොටසත් පුලුවන් තරම් ඉක්මනට දෙමු. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

    Reply
  • පුබුදු, රොයිලි හා ශෙරින් ඔබ තිදෙනාටම ස්තූතියි ඔන්න සබ් එක ගත්තා

    Reply
  • thank you very much bro…………….

    Reply
  • bohoma stuti sahodari,,…

    Reply
  • oya supiri!!!!!!

    supiri ma supiri!!!!!!!!!!
    dawasin sub eka dala!!!!!!!!!!!

    Reply
  • thanks ikmanata deela

    Reply

  • නියමයි
    ස්තූතියි සොයුරිය කතා මාලාව අවසන් කරාට. ඒ වගේම පුබුදු සහෝට වගේම කලින් එපිය දුන්නු රොයිලි සහෝටත් ස්තූතියි.
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • ස්තුතියි සබ් එකට සහො…………..

    Reply
  • බොහොම ස්තුතියි සහෝදරි..
    ජයම වේවා…

    Reply
  • එපිය බාගත්තා විතරයි… බොහෝම ස්තූතියි උපසිරසට.. අදම බලන්න පුළුවන්.. ජයම වේවා….! එලස්ස්ස්……

    Reply
  • Thankssssssssssssss

    Reply
  • හෂාන් මල්ලි

    thanks akki

    Reply
  • නලින් පෙරේරා

    මේක ඉවර වෙනවා කියලා අහන්න ලැබෙන එකත් දුකක් අප්පා..

    හැමදාමත් කුතුහලය උපරිමයෙන් තියලා ඉවරකලාම අනික් එපිය එනකල් දතකට මැදගෙන ඉන්නේ..

    ස්තුතියි ෂෙරින් යෙහෙළියේ.. මේ කතා සමයෙන් පස්සේ තව හොද ෆිලුමකට හෝ නාටකයකට සබ් ගෙන්න…

    ජය වේවා.!

    Reply
  • ada kalinma deela
    Than q

    Reply
  • pathumȜȝ

    නියමයි සහෝ ඔබට තුති … 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු. 😀
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි..!!!

    Reply
  • Deepananda

    අද කලින්ම සබ් එක ඇවිත්….
    බොහොම ස්තුතියි සමාධි නංගිට….

    Reply
  • Onna bawooooo.
    Thank you saho.

    Reply
    • ෂෙරින් සමාධි ගිනිගේ

      කමෙන්ටුවකින් සහය දක්වපු හැමදෙනාටම බොහොම ස්තූතියි…… ඊලඟ කොටසත් පුළුවන් ඉක්මනට දෙන්න බලන්නම්….

      (මේක රිප්ලයි එකක් විදියට දැම්මෙ හැමෝටම පේන්න ඕනෙ නිසයි. එක් එක් කෙනාට වෙන වෙනම රිප්ලයි කරන්න ටිකක් අමාරුයිනෙ.. :))

      Reply
      • Imila Umeshan

        සබ් එකට බොහොම ස්තුතියි සමාධි නංගෝ……..
        Good Luck………………………………………. 😀

        Reply
      • ඉක්මනට දුන්නට ගොඩක් පිං ගිය සතියේ සෑහෙන දුක් වින්දා අපි :p

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *