Underworld: Awakening (2012) | පිබිදීම… [සිංහල උපසිරසි සමඟ]
මේ ෆිල්ම් එක 2012 වසරේදි ආපු සුපිරි ෆිල්ම් එකක්. ඒ වගේ මේකට රේටිංග්ස් වල 6.3/10 අගයක් ලැබී තියෙනවා. Kate Beckinsale, Michael Ealy සහ India Eisley යන කට්ටිය තමයි මේකෙ චරිත වලට පණ පොවන්නෙ. එහෙනම් කථාවත් ටිකක් අහගන්නකො.
ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මෙහෙමයි. පිසාචයන්(vampires) අතරයි වෘක මිනිසුන්(lycans) අතරයි ඉතා දීර්ඝ කාලයක් තිස්සෙ යුද්ධයක් පැවතගෙන ඇවිත් තියෙනවා. එය අතීතයේදී මිනිසුන්ගෙන් සැගවී තිබූ එකක් වුණා. ඒත් කාලයාගේ ඇවෑමෙන් තවදුරටත් ඒ යුද්ධය මිනිසුන්ගෙන් සැගවී තිබුණෙ නෑ. එතනින් පස්සෙ තමයි කතාව පටන් ගන්නෙ. තව පොඩ්ඩක් කියනවා නම් වෘක මිනිස්සුන්ගේ වර්ධනය ලෝකය තුළ වසංගතයක් වෙනවා. මේ අතර ඉන්නවා එක් සුවිශේෂී පුංචි ගෑනු ළමයෙකුත්.
ඇය වෘකයන් අතට පත්වෙයිද? ඇයට මොකද වෙන්නෙ? මේ ඔක්කොම බලන්න ඕන නම් ෆිල්ම් එක බාගන්නම වෙනවා. ෆිල්ම් එක බාගන්න ආපු ගමන් මගේ මහන්සියට ස්තූති කරලා යන්නත් අමතක කරන්න එපා.
සබ් එකේ පොඩි පොඩි අඩුපාඩුත් ඇති. ගණන් ගන්න එපා. මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න යාළුවනේ. ආයෙත් හොද නිර්මාණයකින් හමුවෙමු. ජය වේවා!
[button link=”http://tinyw.in/4L79″ type=”icon” “center” newwindow=”yes”] 650 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/Kub4″ type=”icon” “center” newwindow=”yes”] 1.4 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8211 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලාන් තනුශංක සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
“කරුණාකර කතෘ අයිතිය සුරකින්න” කියල දැම්මට වැඩක් නෑ සබ් එකේ ගොඩක් වැරදි තියෙනවා. බැරිම තැන english සබ් එකම දාගෙන බැලුව ටිකක් වැඩියෙන් වෙලාව ගියත් කමක් නෑ කියල. 🙁 google translater එහෙම පාවිච්චි කරල තව හොදට කරන්න try කරන්න. good luck.
Thank bro
Kunuharapada sub kale
ela bro supiri
සබ් එකට ස්තුතියි
Elama
සබ් එකේ අවුල් තියෙනවා. සමහර ඒවල තේරුම වෙනස්. වැරදි හදාගෙන ඉස්සරහට කරගෙන යන්න.
2003, 2006. Sub nadda me film set eke
Thanks for the sub
Thanks
elama saho thanks
sub ekata thanks
Elama bro. Tnx…..
good wrk bro. digatama karagena yanna. thnx
ස්තූතියි සහෝ සබ් එකට,.. ජය,.
බොහෝම ස්තූතියි උපසිරැසියට
Ghnn nm denn ne hbi amalkaiyyaa
thanks
සැහෙන්න වටිනවා මචෝ. උඔට ජයෙන් ජයම වේවා!
බොහොම ස්තුතියි සහො
බොහෝම ස්තුතියි මචන් මේ වගේ කතාවක් දෙන්න හිතපු එකටම.
Thanx for the sub saho…
Palaweni link eka weda na mchnla
ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…
Sub එකට ගොඩක් Thanks… ආ…
ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…
lassanai saho sub ekata thanks
247
00:19:56,090 –> 00:19:58,865
…sync තුළට කඩාහැළෙනවා
කවදා හරි ඔබලා එකිනෙකා හමාර වෙනවා.
Subtitle eke methana translate karapu eke podi awulak thiyenawa mchn. Wenas deyak thiyenne. Poddak check karala balapan.
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
mama try kala kala eheth sinhala ganna ba ne
බොහොම ස්තුතියි සහෝ මේ සිනේ කතා එකතුව සම්පුර්ණ කරන්න දායක වීම පිළිබධව
බොහොම ස්තුතියි උපසිරසට
බොහොම ස්තූතියි දුලාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnkx
ස්තුතියි දුලාන් සහෝ
ජය වේවා!
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
එලකිරි කොල්ලො.
දැන් ලොවෙත් නැතිව ඔක්කොම ගින්දර වගේ බලන්න පුළුවන්.
නියමයි දුලානයෝ.
ජයවේවා.බොහෝ……………………………………………………………………………..ම ස්තූතියි…!
Thanx machan
maxxxxa…. .
bohoma stuti saho… .
මේකත් වැම්පයර් ඩයරිස් වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ.වැම්ප්පයර් ඩයර්රිස් එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම අනේ . චලිඳු සහෝ.
Thanx saho…digatama supiri ewama demu…jayen jaya..!!!
uthsahaya niyamai
සෙට් 1ම ගොඩ නෙහ් දැන් එල එල
තව සබ් කරමු
සබට තුති
ඔබට ජය……………
superb……..
තෑන්ක්ස් වේවා!
බොහොම තුති!
නියමයි සහො 😛 ජය
මේකත් එක්ක කතා සෙට් එකම සම්පුර්ණයි
නියම ෆිල්ම් එකක්.. සබට ස්තූතියි…!
ජයම වේවා..! එලස්.. 😀
ජය වේවා ඔන්න ගත්තා සබට තුති!
ela
thnq
goda kalekin tun weniya unaaaaaaaaaaaa:)
Wow….maru 😉
fattaaaaaa niyama film ekaaaaa
Thxz set akatama sub dunna akata