Uyare (2019) Sinhala Subtitles | ගුවන් නියමුවරියක් වීමේ සිහිනය පසුපස යන තරුණිය [සිංහල උපසිරැසි සමග]
ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ඔන්න අද මම හැමෝම බලාගෙන හිටිය සුපිරි මලයානම් චිත්‍රපටියක් තමා අරන් ආවේ. ඇත්තටම මේක ගේන්න පොඩ්ඩක් විතර පරක්කු වුණා. ඒකට සමාවෙන්න ඕන. කොහොමහරි ඉක්මණින්ම ඔයාලට මේක අරන් එන්න උපරිම උත්සහා කරා. එහෙනම් චිත්‍රපටිය පැත්තට හැරෙමු. උඩ තේමාවෙන්ම හිතාගන්න පුළුවන්නේ චිත්‍රපටය ගලාගෙන යන්නේ කොහොම කෙනෙක් ගැනද කියලා. ඔව් සිහිනයක් පිටිපස්සේ යන තරුණියකට මුහුණ දෙන්න වෙන කරදර බාධක, ඒවා ජයගන්න විදිහ, ඒ වගේම ඇයගේ වීර ක්‍රියා ගැන තමා චිත්‍රපටිය පුරාම දිවෙන්නේ. එකක් කියන්න ඕනේ මේක ඩේටා කපන් , ඩවුන්ලෝඩ් කරලා බැලුවයි කියලා කිසිම පාඩුවක් වෙන්නේ නෑ. ඒ ගැන මම සහතික වෙනවා. මොකද කුතුහලයෙන් පිරුණු කොටස් කිහිපයක්ම චිත්‍රපටියේ ඇතුලත් වෙලා තියෙනවා. චිත්‍රපටිය ගැන කියනවා නම්, imdb මීටරේ 8.2 ක් වගේ ඉහළම අගයක් හිමි වෙලා තියෙනවා ඒ වගේම google පරිශීලක ප්‍රතිචාරත් 94%ක් වගේ ඉහළම අගයක් හිමි වෙලා තියෙනවා.එතකොට ඔයාලට හිතාගන්න පුළුවන්නේ. එහෙනම් කතාව පැත්තට හැරෙමු.
පල්ලවී කියන්නේ, පොඩි කාලේ ඉදන්ම ගුවන් නියමුවරියක් වෙන්න හීන දකින තරුණියක්. ඉතින් මේ හීනය එයාගේ හිතට කා වැදෙන්නේ තමන්ගේ පාසලේ ශිෂ්‍ය භට කණ්ඩායමේ සාමාජිකාවක් විදිහට පෙළපාලියකට සහභාගී වෙන්න වෙන රටකට ගුවන් ගමනින් යන්න සහභාගී වෙන අවස්ථාවේ.ඉතින් කොහොම හරි එයාගේ තාත්තත් මේ හීනය හැබෑ කරන්න පුළුවන් තරම් උත්සහා දරනවා. ඔන්න ඔය විදිහට පල්ලවී තරුණියක් වෙනකොට, එයාට පොඩි කාලේ ඉදන් යාළුවෙක් විදිහට හිටිය ගෝවින්ද් කියලා ආදරවන්තයෙකුත් ඉන්නවා. හැබැයි ගෝවින්ද්ටත් පල්ලවීට වගේම හීනයක් තිබුණා.රියාද් වල රස්සාවක් අරගන්න එක. හැබැයි ඒක සාර්ථක කරගන්න ලේසි වෙන්නේ නෑ. කොහොම හරි ඔය විදිහට යනකොට, පල්ලවීගේ තාත්තා පල්ලවීට ගුවන් නියමුවරියක් වෙන්න ඕන අයදුම් පත්‍රයක් ගෙනල්ලා දෙනවා.එතනින් පස්සේ පල්ලවී වෙනත් රටක පුහුණුවකට යනවා.හැබැයි ගෝවින්ද් පුහුණුව අතරතුර පල්ලවීව හම්බවෙන්න කියලා යනකොට පල්ලවීගේ බොරුවක් අහුවෙනවා. එතනින් පස්සේ තමා දෙන්නගේ යුද්ධය පටන් ගන්නේ. තමන්ට බොරු කරපු තරහට ගෝවින්ද් පල්ලවීට ඇසිඩ් ගහනවා. ඊට පස්සේ පල්ලවීට ගුවන් නියමු බලපත්‍රය ගන්න පුළුවන් වෙයිද?, ඇසිඩ් ගැහුව වරදට ගෝවින්ද්ට ලැබෙන දඩුවම මොකක්ද?, ගෝවින්ද්ගේ උපායවල් මොනාද?, පල්ලවීට මුණ ගැහෙන යාළුවා කවුද? මේ දේවල් දැන ගන්න ඉතිම් චිත්‍රපටිය බලලම ඉන්නකෝ. එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මණින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට ගිහින් එන්නම්.
ඔයාලට තෙරුවන් සරණයි!
Due to copyright issues, we do not provide any torrent link.
SInhala Subtitles
-- Count 14335 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රදීප් රවින්ද්‍ර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-02-04
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Good
Thanks Brother
ෆිල්ම් එකනම් පට්ට මචං…සබ් එකත් ලෙසටම කරල තිබ්බා.සබ් එකට තෑන්ක්ස් වේවා!!
බොහොම ස්තූතියි උපසිරැසියට…… ඔබට ජය…
සබ් එක ගැලපෙන්නේ නැ මචන්.අපරාදේ බෑවෙ
MEKA MATCH WENNE NAHA
nice
Malayalam movies dennako.
සබට බොහොම තුති කිව්වා…
දිගටම සබ් දෙමු ආ…. 😛
ඔබට ජය!
මෙම උපසිරසි ගොණුව බයිස්කෝප් එකේ ඇති චිත්‍රපට පිටපත සමගවත්, අන්තර්ජාලයේ ඇති වෙනත් පිටපතක් සමගවත් ගැළපෙන්නේ නැත….!!!!
අපරාදේ….!!!!
700 කොපියට සබ් එක සෙට් වෙන්නෑ මචෝ.
bohoma sthuthi…
machn sub set nahe ne…
sub akath film akath baiscop aken downlod kare galapen na sub aka
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Tnx
Thnx supiri
thanks..
Subtitles playing in english?how can i get the sinhal sub s?
Supir…. thnx
baiscope copy eka thamai download kare.ubata hariyata sub ekaranna bari eka kiyapan.bari nam wena katahari deepan.aduma gane adjust karalawath balanna be.
බොහෝම ස්තූතියි
hariyata wADA karan nee saho…
bohoma sthuthi sahooo jaya ..
thanks sahoo
thanks saho .jayawewa budusaranai
mata enne english sub ekakne
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය
thanks yaalu
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
බොහොම ස්තූතියි!
දිගටම මලයාලම්ම ගේමු…
මමූතිගේ Pathinettam Padi (2019) චිත්‍රපටියත් ඇවිත් තියෙනවා!
පුලුවන් නම් ඒකටත් උපසිරැසි ගන්වන්න කියලා ඉල්ලනවා.
ජය වේවා!!!!
Thanks bro
Ela machan..
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Request :
Article 15 (2019) Hindi