අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චමල් ලක්ප්‍රියත්‍රාසජනක (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Van Helsing [S01 : E01] with Sinhala Subtitles | නැගීසිටිම [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.7/10. From 12 votes.
Please wait...

Van Helsing TV-1

කොහොමද යළුවනේ.. කාලෙකට පස්සේ.. A/L  විභාගයෙන් පස්සේ තමා ආයේ ඔන්න කරලියට එන්නේ!!.. මේ පාර ෆිලුමක් නම් නෙමේ කරන්න ගත්තේ.. හා හා පුරා කියලා අළුත්ම අළුත් ගින්දර වගේ රෑපවාහිනි කතා මාලාවකට අත ගැහුවා.. Van helsing කට්ටිය දන්නවා ඇතිනේ.. Van helsing  ෆිලුමක් ආවා 2004. ඒක බලපු අය දන්නවා කොහොමද කතාව කියලා… වැම්පයර්ලා එක්ක සටන් තමා තියෙන්නේ.. නකම්මැලි  නැතුව බලන්න පුලුවන් කතාවක්.. අහ් අමතක වෙනවා.. මේක කරන්න කියලා මට අවසරේ දුන්නේ නම් විමා අයියා තමා…එයාටත් ස්තුති වන්ත වෙනවා. මේක ලබා දුන්නට.

හරි අපි බලමු මේක මොන වගේ කතාවක්ද කියලා. මේක ඇවිත් ඇක්ෂන්, ඩ්‍රරාමා, ෆැන්ටැසි කියන කාණ්ඩ වලට තමා අයිති.මෙකේ විශේෂත්වේ තමා van helsing චරිතයට පණ පොවන්නේ කාන්තාවක් විමයි. කතාවට අනුව එයාගේ නම වැනේසා හෙල්සින්.එම චරිතය රග දක්වන්නේ Kelly overton විසිනි.මෙය දැනට imdb  අගය 6.0 පමණ අරන් තියෙනවා.මෙකේ ප්‍රි එපිසොඩ් එකක් මුලින් නිකුත් උනා. ඒ ජුනී 31.  මෙම කතාව රිලිස් වෙන්නේ නම් සැත්තැම්බර් 23.

කතාව පැත්තට ගියොත් පටන් ගන්නේම වැම්පයර් ඇටැක් එකක් සමඟයි. මේකෙදි වැනෙසට ප්‍රහාර එල්ල වෙනවා. තව වැනෙසව බලා ගන්න ඇක්සෙල් කියලා මෙරීන් බටයකුත් ඉන්නවා. මෙ දෙන්න ඉන්න ගොඩනැගිල්ලට මිනිස්සු කන්ඩායමක් ඇතුල් වෙන්න උත්සහ කරනවා. ඒකෙන් වැම්පයර්ලා ගොඩනැගිල්ලට ඇතුලු වෙනවා.. ඊට පස්සේ ලොකු ලොකු සිද්දි ඇතුලේ වෙනවා.. ඉතිරැ ටික දැන ගන්න නම් කතාව බලන්නම වෙනවා. එහෙනම් අදට මම නවතිනවා. හමුවෙමු..

ජයෙන් ජය!

 

 

Pencil (2016) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV පිටපත් සඳහා ගැළපේ

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/05/CHamalPerera.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                  All Episodes                      Next Episodes >>    

25 thoughts on “Van Helsing [S01 : E01] with Sinhala Subtitles | නැගීසිටිම [සිංහල උපසිරසි සමඟ]

  • Tharindu Katuwawala

    meka download karaganna link ekak denna puluwanda..?

    Reply
    • Tharindu Katuwawala

      kohenda baanne,..?

      Reply
  • patta brooo
    tx sub ekata

    Reply
  • ela ela tnx sub denawata.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නිලන්ත [Rumesh Nilantha Jayaweera]

    thanks

    Reply
    • Tharindu Katuwawala

      down load karaganna widihak kiyanna puluwanda..? hama thanbama heuwa.. hoyaganna baane

      Reply
  • මේ කතාව නම් සුපිරි ඇති කියල හිතෙන්නෙ… අදම Download කරගෙන බලනව.. හැමදාව වගේ අලුත් Subtitle දෙන Baiscopelk අඩවියටත්, චමල් සහෝදරයටත් ‍ගොඩක් ස්තූතියි…

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්..මේක download කරගෙන හිටියේ…

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..
    පේන විදිහට නම් කථාව හොදයි වගේ……

    Reply
  • Patta Story ekak..digatama karagena yanna
    Thank You…

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    වැන් හෙල්සින්ග්.. සිනමාපටයනම් මම කීප වාරයක්ම බැලුවා..
    මේකේ ටීවී සීරිස් එකක් එනවා කිවම මග බලාන උන්නේ..
    ෆිලුම වගේම මේකත් සුපිරියක් වුනොත් හොදයි..
    උපසිරසියට ස්තුතියි..
    කතාව අල්ලලා ගියොත් දිගටම බලනවා..

    Reply
    • Tharindu Katuwawala

      kohenda meka baaganna puluwan brother..?

      Reply
  • anonymouse

    Machan The black list eke 4.1 Episode ekatat sub dipanko bun…

    Reply
  • තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
    නියම කතාවක් මේක .
    දිගටම කරගෙන යමු…

    Reply
  • Sithum Vimansana

    Thnx bro!! denkn balan hitiye.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *