Van Helsing [S01 : E07] with Sinhala Subtitles | මම වෙනුවෙන් [සිංහල උපසිරසි සමඟ]
යාලුවනේ සතියකට පස්සේ අද තමා ඔන්න ආයෙ ආවෙ. මේ දවස් ටික ටිකක් කර්‍යය බහුලයි. ඉතින් කෝම හරි ඔන්න ඔයාලට වැන් හෙල්සින් හත් වන පරිච්චේදෙත් අරගෙන ආවා. අපි බලමු ගිය සතියේ මොකද උනේ කියලා…
කට්ටියට මතක ඇතිනේ වැනේසට වෙච්ච දේවල්, ඇයට උමං මර්ගයකදි අමුතු සතෙක් ඇයිත් පහර දුන්නා ඇය එකෙන් හුගක් තුවාල වෙලා අසනීප වෙනවා. තව ඇක්සෙල් සහ කට්ටිය හිර කුඩුවෙන් බේරෙනවා. ඇක්සෙල් හොරෙන්ම එලියට ඇවිත් බ්‍රැන්ඩන්ගේ කට්ටිය භාගෙට භාගයක් මරනවා. ඊට පස්සේ ඉතුරු වෙච්ච ටික දෙනාව රෝහලෙන් එලියට දානවා. ඒ අස්සේ වැනේසගේ හිත දිනන් ඉන්න කැලීත් යනවා. ඒ අස්සේ රෙබේකාගේ බලකොටුවෙදි ෂීමා සහ තව කිහිප දෙනෙක් පැනලා යන්න ගිහින් මාට්ටු වෙනවා. නමුත් රෙබේකා ෂීමව බේරනවා. රෙබේකා ෂීමට කිසි කරදරයක් කරන්නේ නෑ. ඒ ඇයගේ පිටේ තියෙන සලකුනක් දැක්කයින් පස්සේ තමා මෙහෙම වෙන්නේ. ගිය සතියේ කතාවේ සාරංශය ඕක තමා. අපි බලමු මේ සතියේ මොකද වෙන්නේ කියලා.
අද කතාවෙදි මුලින්ම පටන් ගන්නේ රෙබේකා ෂීමට සලකන එක ගැන ඩිමිත්රී සහ ඔව්ගේ වෛද්‍ය වරයා අතර සිදුවෙන කතා බහකින්… ඊට පස්සේ අපේ කළු කොල්ලා. මොහොමඩ් හමුදා තිත්පොලකට වගේ ඇතලු වෙන්න හදනවා. එතනදි ඇක්සෙල් එලවපු බ්‍රැන්ඩන්ගේ කට්ටියගෙන් කිහිප දෙනෙක්ට වැම්පයර් ප්‍රහාරයක් එල්ල වෙනවා. ඊටපස්සේ තමා හොදම හරිය.. ජුලියස් තව කට්ටියක් එක්ක වැනේසව පැහැර ගන්න උත්සහ කරනවා. එතනදි ලොකු වැඩ ගොඩාක් සිද්ද වෙනවා. ඒ අස්සේ ඩිමිත්රීගේ මරණයේ සංචිතය කියලා හදුන්වා ගත් කට්ටියකුත් ඇවිත් ඇක්සෙල්ට පහර දෙනවා. අන්තිමේදි වෙන්නේ ඇක්සෙල්ට ඉන්න තැන් දාලා දුවන්න. වැනේසව හොදටම අමාරැවෙනවා, ඒ එයාගේ කකුල තුවාල උන නිසා. ඇති ඇති. දැනට ඇති කිව්වා. ඉතුරු ටික කතාව බලලම හොයා ගන්නකෝ. අහ් අද කතාවෙදි ඇක්සෙල්ගේ කන්ඩායමේ එක්කෙනෙක් මැරෙනවා. එහෙනම් කතාව බලලම කව්ද කියලා හොයා ගන්නකෝ. අදට මම යනවා. ලබන සතියේදී හමුවෙමු.
ජයෙන් ජය!
Due to copyright issues, we do not provide torrent links.
Van.Helsing.S01E07.HDTV.x264-
ලබා දෙඑඅ ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3809 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/CHamalPerera.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
Thnxxxxxxxxx
Thnxxxxxxxxxx
බොහොම ස්තුඉතියි සහෝ…..
thankx
thankZzz bro!!!!!!!!!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට….
උපසිරසට තුති චමල් සහෝ