Van Helsing [S01 : E11] with Sinhala Subtitles | ඈත් වෙලා ඉන්න [සිංහල උපසිරසි සමඟ]
මේ සතියේ මම සාමන්යෙන් දෙන කතා මාලා දෙකම විකාශය නොවන නිසාත් චමල් මල්ලි මේක කරගන්න විදිහක් නැ විභාග වලට හිරවෙලා පුලුවන්ද කරලා දෙන්න කිව නිසා කතාව කරන්නම් කියලා කිවා. අගහරුවාදා වෙනකොට පහුගිය ඒවා ටික කරලා දෙන්න කිව උනත් අදම මේක දෙන්න පුළුවන් වෙනවා. ඇත්තටම මම මේ විදිහේ කතා වලට නම් කැමති නැ. එත් පුළුවන් උපරිමයෙන් කතාවට සාධාරණයක් කරන්න පුළුවන් උනා කියලා හිතනවා.
ඉතින් කතාව ගැන නම් ලොකු විස්තරයක් කරන්න තරම් කතාව ගැන ලොකු විස්තරයක් දන්නේ නැ . එත් ඉතින් කතාවේ කලින් මරලා දාපු කෙනෙක් නෙමේ මිනීමරුවා කියලා දැනගන්න ලැබෙනවා වගේම වැදගත් චරිතයක් අද කතාවට අහිමි වෙනවා.
වැඩි විස්තරයක් කියන්න යන්නේ නැ එහෙමනම්. හැමෝම චමල් මල්ලිගේ එක්සැම් ගොඩ යන්න කියලා විශ් කරමු කියන ගමන් ගිහින් එන්නම්. ජය වේවා
Due to copyright issues, we do not provide torrent links.
Van.Helsing.S01E11.HDTV.x264-
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3574 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
Thnxxxxxxxxxxxx
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
thx broo
Thank You..
Exam 1 Supiriyatama Liyanna Chamal..
Jaya Wewa!!!!!!!!!!!!!!
thanks bro ekmanta sub dunnata………Good….Luck
thankZZZ bro!!!!!!!!!!!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහෝම ස්තුතියි සබට සහෝ
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
~~~ ජය වේවා ! ~~~
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
බොහොම ස්තුතියි සහෝ සබ් එකට….
ෙමා ෙහාමඩ් හා වැෙන්සා විතරයි ඉතුරු ෙවන්ෙන් ටීම් ඒකට
බොහොම ස්තූතියි සහෝ……