අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)ලහිරු උදයන්ගසිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Van Helsing [S01 : E12] with Sinhala Subtitles | වැනීශා [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

Van Helsing TV-1

ඔන්න යාලුවනේ මටත් උපැසිරසි හදන්න අසාවක් ඇති උනා මගේ පලවෙනි උපැසිරසි ගැන්වීම තමයි මේ, වැරදි අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න හොදේ, ශාන් අයියට ස්තුතියි මට මේ අවස්තාව දුන්නට. ඉතින් කතාව ගැන නම් දැනට වැඩි දෙයක් දන්නේ නෑ, අද කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.

සෑම් තාමත් වැනේශා,මොහොමඩ් පස්සේ පන්නනවා, වැනේශා ගේ ලගින්ම හිටපු විස්වාසවන්ත කෙනෙක් එයාව රැවැට්ටුවා කියලා වැනීශා අද දැන ගන්නවා, ඉතින් ඒ කවුද කියලා යලුවෝ අද කොටස බලලම දැන ගන්නකෝ.

Pencil (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide torrent links.

 

Van.Helsing.S01E12.HDTV.x264-FLEET

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු උදයන්ග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes‍                      Next Episode >>    

9 thoughts on “Van Helsing [S01 : E12] with Sinhala Subtitles | වැනීශා [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thankZZZZZZZZZZ bro!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Rumesh Nilantha Jayaweera.

    congratulations 1st Sub Next epside Ekath Ekmanta denna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *