Van Helsing [S02 : E05] with Sinhala Subtitles | ඔයාගේ ජිවිතය බේරනවා! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් අදත් අරන් ආවා වෑන් හෙල්සින් කතාමාලාව. ටිකක් පරක්කුයි තමා.. ඒත් කෝම හරි අරන් ආවා ඉක්මනට. අපි බලමු කලින් කතාවෙදි මොකද වෙන්නේ කියලා.. සැම් ෆෙලික්ස්ව අල්ලගෙන මොහාමඩ් කියලා හිතන් වද දෙනවා. ඒ අතර ෆෙලික්ස් ගේ යාළුවන්ව එකින් එක මරනවා. ඒකත් ෆෙලික්ස් ලවා කරවනවා. අන්තිමේදි ෆෙලික්ස්ගේ දිව කපලා කතා කරන්න බැරි තත්වෙකට පත් කරනවා. මේ අතර වැනේසා සහ ජුලියස් දෙන්නා අහුවෙන අහු වෙන වැම්පයර්ලව මරමින් ඔහේ ඇවිදිනවා. වැනේසා තමන්ගේ දුව නැති උන දුකින් තමා ඉන්නේ. ඔහොම යද්දි මේ දෙන්නව ස්කිනර්ස්ලට අහුවෙනවා. ස්කිනර්ස්ලා දන්නවනේ, එයාලා කරන්නේ හම ගහන එක මිනිස්සුන්ව. කෝම හරි මෙතනින් දෙන්නා පැන ගන්නවා. ඒ කොහොමද කියලා බලපු අයට මතක ඇති නේ. බේරිලා ගිහින් දෙන්නා, ජොන්සන්ස්ලා කියලා කන්ඩායමක් හොයා ගන්නවා. එතන ඉන්නෙම පුහුණු වෙච්ච පුංචි ලමයින්. මෙතන ලොක්කා චැඩ් තමා. කෝම හරි මෙයාලගේ සැපයම් කන්ඩායම තමා සෑම් අල්ලගෙන ඉන්නේ. මේක බලන්න මේ ජොන්සන්ස්ලා සහ වැනේසා යනවා. වැනේසා නම් කල් තියාම දැන ගන්නවා මෙතන ඉන්නේ මොකාද කියලා. ඔන්න ඔතනින් කතාව ඉවර උනා. අපි දැන් බලමු අද කතාම මොකද වෙන්නේ කියලා.
Due to copyright issues, we do not provide torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
1778 downloads
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/05/CHamalPerera.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-05-21
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thankx machan
thank you subtitles walata first episode5 ma eka para download karagathta
Sub eka update kala.. punchi weradimak hode
thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛