අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්ඉංග්‍රීසික්‍රියාදාමචතුර මදුසංකචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේසිංහල උපසිරැසිහොල්මන්

VANish (2015) | අන්තර්ධානය….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 1.0/10. From 1 vote.
Please wait...

VANish (2015)

ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ මාත් ආවා සුපුරුදු රාජකාරියටම. මාව කස්ටියට මතකනම් නැතිව ඇති මං හිතන්නෙ.  ඒකට කාරියක් නෑ. කීපයකටම සබ් දාලා තියෙන්නෙ ගොඩාක් දුරට. අද තමයි ඔන්න එයින් එකක් ඉවරකරගන්න අවස්ථාවක් ලැබුනේ. මේක මම උපසිරැසි ගන්වන මගේ 16නි උපසිරැසිය. මේකනම් උණුකැවුම් වගේ එකක්. තාම ඇමරිකාවේ ප්‍රදර්ශනය කරලවත් නැහැ. ප්‍රදර්ශනයට නියමිතව තියෙන්නෙ පෙබරවාරි 24 නිදා. සමීර චතුරංග සහෝ තමයි මේක ගැන මාව දැනුවත් කරේ. බැලුවා, හිතට ඇල්ලුවා, කරා…  . වැඩිකතා ඕනේ නැහැ. ෆිලුම ගැන කියන්නම්.

මම දීපු Bullet (2014) ෆිලුම බැලුව නම් ඒකේ හිටපු ප්‍රධාන නලුවා දන්නවනෙ නේ? Danny Trejo, ඒ තමයි එයා. එයත් මේ ෆිලුමේ ඉන්නවා. Action | Crime | Horror ඝනයට තමයි මේක වර්ගීකරණය වෙලා තියෙන්නෙ. ජැක්, ශේන් සහ මැක්ස් කියන්නෙ යහලුවෝ 3ක්. එයාලා විහින් ගැහැනු ළමයෙක්ව පැහැරගන්නවා. සාමාන්යයෙන් ගොඩාක් වෙලාවට පැහැරගැනිම් කරන්නේ සල්ලි බලාගෙනනේ නේද? ඒත් මේ පැහැරගැනීමේ මූලික පරමාර්ථය සල්ලි නෙවෙයි. එහෙනම් වෙන මොනවද?මෙයාලා තුන්දෙනාගෙන් ප්රධානියා තමයි ජැක්.එයා තමයි මේ පැහැරගැනීම මෙහෙයවන්නෙ. ඔයාලා තියා එයත් එක්ක ඉන්න අනිත් සගයෝ දෙන්නවත් දන්නෙ නැහැ මේ පැහැරගැනීම් අරමුණ සල්ලි නෙවෙයි කියලා….  පුදුමයි නේද? ඒත් ඇත්තයි.. .
“අන්තර්ධානයක් ගැන කියවලා පැහැරගැනීමක් ගැනම කියවන්න මෙයාට පිස්සුද?” කියලා ඔයාලට හිතෙන්න පුලුවන්.එහෙනම් මේ වචන දෙකේ අවුල ලිහාගන්න මම ඔයාලට ආරාධනා කරනවා. හැමෝටම මේක බලන්න හිතේවි කියලා මට හිතෙනවා. එහෙනම් මම ගිහින් එන්නම්. පුලුවන්නම් අදහසක් පල කරලා යන්න අමතක කරන්න එපා. තවත් උපසිරැසියක් ගේන්න හිතෙන්නෙ එතකොටයි ඉක්මනටම ……

එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!

13 Sins (2014) on IMDb

 

 

[button link=”http://tinyurl.com/nuwd54b” type=”icon” “center” newwindow=”yes”] 698 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

92A6F20793539EB46966716B70F90780D5DB8C74
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/08/chathura.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

34 thoughts on “VANish (2015) | අන්තර්ධානය….. [සිංහල උපසිරැසි සමඟ]

  • thanx machn film ekatai , sub ekatai

    Reply
  • කුපාඩි පැන්චා

    අයියේ අර අරව එකකටත් Sub එක දාල දෙන්නකෝ

    Reply
  • Yadheesha gayathri perera

    ඔයාට SUBTITLE දාන්නනම් වෙලාව තියනවා මගේ රෙදිටික හෝදන්න තමා වෙලාව නැත්තේ නේද

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • එළ මචන් දිගටම කර ගෙන යන්න…..පට්ට……

    Reply
    • chathura madusanka

      එල අනිවා කොල්ලො……ගොඩාක් ස්තුතියි..

      Reply
  • බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • අනේ අම්මේ, චතුර අයියාව දැක්ක කල්.
    ඒ දවස් වල පැරණි හින්දි එව්වා ආසාවෙන් සබ් කරගෙන හිටපු කෙනා එක පාරට අතුරුදහන් උනා නේ.
    එහෙම එක්කෙන මේ අවුරුද්දේ උනුම සබ් එකක් ගෙනවිත් කල එලි බැහැලා.
    සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි අයියේ.
    ජයෙන් ජයම වේවා!!

    Reply
    • chathura madusanka

      ආයෙත් පරණ පුරුදු ජොබ් එක කරන්න ආවා මල්ලි…..මේජ දාලා යන්න හිතෙන්නෙ නැහැ කවදාවත්……එලස් අපිව මතක එකට….

      Reply
  • ස්තුතියි මචො,

    Reply
  • නලින් පෙරේරා

    ගොඩ දවසකින් නේ චතුර ඇවිල්ලා තියෙන්නේ

    ජය වේවා!

    Reply
  • chathura madusanka

    ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

    Reply
    • කුපාඩි පැන්චා

      yatin ekaka eka ewa thiyenawane ayye ? kokada hari eka

      Reply
  • SUB file and Torrent 2ma Downld wenne nahane..

    Reply
    • chathura madusanka

      දැන් ඒ ගැටලුව නිරාකරණය කරලා තියෙන්නෙ……

      Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • meka camera copy nawei neda aiye

    Reply
    • chathura madusanka

      නෑ නෑ මල්ලි කැමරා කොපියක් නෙවෙයි…..හොද කොපියක්….BR එකක්…..

      Reply
      • කුපාඩි පැන්චා

        අයියේ ඔයා කියන ඒවා ශුවරුත් නෑ… කැමරා කොපි දෙන්න නේද හදන්නේ

        Reply
  • patta digatama subs demu

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • Srimal Nishan

    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • thaaama ratin daaalath na neda unuma unu ekak thanx for the sub aiya manda first

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *