අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිගුජරාටිචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නබියජනකලහිරු දර්ශනවික්‍රමාන්විතවෙනත් භාෂාසිංහල උපසිරැසි

Vash (2023) Sinhala Subtitles | වශිය [සිංහල උපසිරැසි]

Rating: 8.0/10. From 14 votes.
Please wait...
Vash (2023) Sinhala Subtitles

✅ හින්දි
✅ දෙමළ
✅ බෙංගාලි
✅ ඉංග්‍රීසි
✅ ගුජරාටි

ඔන්න එහෙනම් භාෂා පහක උපසිරසි ගෙනල්ලා තියෙන්නේ.. අද ගෙනාවේ ගුජරාටි එකක්.. මේක බලලා තිබුනට ආයෙ මතකය අළුත් වුනේ මේ මෑතකදි ආපු අජේ දෙව්ගන්ගේ Shaitaan බලද්දි ටිකක් හුරු ගතියක් ආවා.. අන්තිමට හොයලා බලනකොට දැනගත්තා. මේ තියෙන්නේ ඒකේ ඔරිජිනල් කතාව ගුජරාටි ෆිල්ම් එකක් කියලා.. අන්න ඒක තමයි මේ… මම නම් හිතන්නේ ඔරිජිනල් නිර්මාණය ගොඩක් සාර්ථකයි කියලා IMDB අතින් ගත්තත් 8.3 ක් වගේ තියෙනවා. මම නම් කියන්නේ මේක අනිවාර්‍යෙන් ඔයාලගේ ලිස්ට් එකේ තියෙන්න ඕනෙ එකක්. විශේෂයෙන්ම කියන්න ඕනේ, හින්දි එකෙයි ගුජරාටි එකෙයි ආර්යා කියන චරිතය රඟපාන්නේ Janki Bodiwala.. මම හිතන විදියට ඒ දෙකටම ඇයවම ගන්න ඇත්තේ ඇයගේ රංගනය නිසාම වෙන්න ඇති.

කතාව අතින් ගත්තොත් ආතර්වා කියන්නේ ගුවන් නියමුවෙක්. ඔහු තමාගේ බිරිඳයි පුතයි දුවයි එක්ක නිවාඩුවක් ගත කරන්න ෆාම් හව්ස් එකට යන අතරතුර හමුවෙන ප්‍රතාප් කියන මනුස්සයෙක් නිසා තම ජීවිතය වෙනස් වන හැටි ගැන තමයි.. කතාව කිව්වම ගතියක් නෑ ඔය ඇති… පහලින් කොමෙන්ටුවක් දාගෙන යමු..

https://m.imdb.com/title/tt22818604/

 

Vash (2023) Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු දර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Vash (2023) Sinhala Subtitles

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-01-18
SUB MAKER RATING BY ADMINS

Vash (2023) Sinhala Subtitles

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Vash (2023) Sinhala Subtitles

6 thoughts on “Vash (2023) Sinhala Subtitles | වශිය [සිංහල උපසිරැසි]

  • Thanks for the sub!!!!

    Reply
  • Priyankara Aponso

    Good work, film not found to download from baiscopedownloads.link orbaiscopedownloads.xyz

    Reply
    • Sanupa Ranmeth - Admin

      දැන් දීල තියෙන්නේ සහෝ.

      Reply
  • ස්තූතියි සහෝ මුල් කොපියකට මේ වගේ සබ් දුන්නට…. ගොඩක් අය රීමේක් එක දුන්නම ඒකේ ඔරිජිනල් එකේ සබ් එක දෙනව අඩුයිනේ….
    ස්තූතියි සහෝ………….

    Reply
  • Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply
  • Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ජයවේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *