අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅමුතුයිඑළඔෂධ ධනංජයක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේදමිළනාට්‍යමයසිංහල උපසිරැසි

Veerame Vaagai Soodum (2022) Sinhala Subtitles | සහෝදරයෙකුගේ පළිගැනීම ! [සිංහල උපසිරසි]

Rating: 6.7/10. From 71 votes.
Please wait...

“මම නිකන් මැස්සෙක් ”
“මුන් හන්දා කරදරයට පත්වුණ”
“මට පුලුවන් විදියට සටන් කරනවා”
“හෙට බැටළු පැටියෙක් බලපෑමට ලක් වෙයි”
“ඌට පුලුවන් විදියට ඌ සටන් කරයි”
“දවසක…”
“සිංහයෙක් බලපෑමට ලක්වෙයි….”
“මැස්සෙක්.. බැටළු පැටියෙක්…බල්ලෙක්…නරියෙක්…”
“එයාට පුලුවන් ඔක්කොම මරල දායි”
“ඒත් සිංහයෙක් එයාට මරන්න බෑ…”

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඔක්කෝටම සුභ ආදරවන්තයින්ගේ දිනයක් ප්‍රාර්ථනා කරමින් ඉක්මනටම තවත් චිත්‍රපටයකට උපසිරැසි කරන්න අවස්ථාව ලැබුණා. ජනප්‍රිය නළු විශාල්ගේ එකක් තමයි හම්බවුණේ, 2022 පෙබරවාරි මස 04 වන දින ලොවපුරා සිනමාහල් 2000ක තිරගතවීම් Vishal Film Factory යටතේ ආරම්භ කෙරුණා. විශාල් කිව්වොත් දන්නවනෙ ඉතින් අනිවාර්යයෙන් Action වර්ගීකරණයට වැටෙනව කියන්න ඒවගෙම Crime වර්ගීකරණය යටතේ 1.4k පිරිසකගෙන් IMDb දර්ශකය 8.8 ක අගයකට කරකවන්න සමත්වෙලා තියෙනවා. Dimple Hayathi මයිතිලී ලෙසත් කොමඩි කින්ග් Yogi Babu තලපති ලෙසත් Thu Pa Saravanan ලියා අධ්‍යක්ෂණය කරන ලද Yuvan Shankar Raja ගේ සංගීතයෙනුත් හැඩවෙලා තියෙනවා.

කතාව දිහාට හැරුණොත් එහෙම පෝරස් තමයි ප්‍රධාන චරිතේ වෙන්නෙ, තාත්තා පොලීසියේ කොස්තාපල් කෙනෙක්. පෝරසුත් පොලිසියට බැදෙන්න බලාගෙන ඉන්නෙ. එයාගෙ නංගි ද්වාරකා කොලේජ් එකේ ඉගෙන ගන්නෙ. ලස්සන පවුලක් අයියා නංගි අම්මා තාත්තා ජීවිත සුන්දර විදියට ගලාගෙන යන්නෙ. පෝරස්ගේ පෙම්වතිය මයිතිලී පොඩි කාලේ ඉදලම ලව් එක, තාමත් ඒක ඒ විදියටමයි. මයිතිලීගේ ගෙදරින් මංගල යෝජනා ගේන ගේන වෙලාවේ පෝරස් එයාගෙ යාළුවා තලපති එක්ක එකතුවෙලා ඒක කඩා කප්පල් කරනවා. කොහොමහරි මයිතිලීගෙ ගෙදරින් පෝරස්ටයි මයිතිලීටයි කැමැත්ත ලැබෙනවා. ඔය අතරෙම පෝරස්ගේ නංගිගේ පෙම්වතා ෆයිසල් පෝරස්ගෙන් එයාගෙ නංගි ගැන යෝජනාව දාලා ඒ දෙන්නගෙ ලව් එකත් හරියනවා. නංගිගේ ලව් එක මැද්දට ගුණා කියල හෙනහුරෙක් පාත් වෙලා ඉන්නව ගොඩක් කල් ඉදන්ම, ෆයිසල් එක්ක නිතරම යන නිසා ගුණාගෙ කරදරේ ද්වාරකාට දරාගන්නම බැරුව තිබ්බේ. පස්සෙ අයියට කියලා ගුණාට හොදටම ගහලා අතත් කඩලා පොලිසිය දක්වාම කේස් එක දුරදිග යනවා. පස්සෙ ගුණාගෙ අයියා සෙල්වම්, පොරත් පොලීසියට ඕන කරල තිබ්බ කෙනෙක් තමයි. පෝරස්ගේ ගෙදරට ඇවිත් පැමිණිල්ල ඉල්ලා අස් කරගන්න කියපු පෙරැත්තය නිසාම සෙල්වම්ගේ ඉල්ලීම පිට ගුණාට සෙරෙප්පුවෙන් ගහලා කේස් එක ඉල්ලා අස් කර ගන්නවා. කොහොම වුණත් ගුණා නම් මේකට කැමැත්තෙන් නෙමෙයි ඉන්නේ. දවසක් රෑ වෙලාවක ද්වාරකා බෙහෙත් සාප්පුවට යන අවස්ථාවක ගුණා ද්වාරකාව උස්සන්න තීරණෙ කරනවා. ඔතනින් තමයි ද්වාරකාගේ ජීවිතේම උඩු යටිකුරු වෙන්නේ.

හැමෝටම තෙරුවන් සරණයි !

කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

47 thoughts on “Veerame Vaagai Soodum (2022) Sinhala Subtitles | සහෝදරයෙකුගේ පළිගැනීම ! [සිංහල උපසිරසි]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks bro sub ekata

    Reply
  • Chandima Prasad

    සුපිරි සබ් එක…ෆිල්ම් එකත් නියමයි….

    Reply
  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Dineth de silva

    Thanks brother

    Reply
  • Bohoma sthuthiyi saho
    Digtma aluth film demu

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

    Reply
  • Thanks brother …good work …keep it up

    Reply
  • Anonymous

    Badva rascal
    Love you rachchu kannada film 2ta sub dennako baiscope
    Oyala kannada film walata sub dennema na neh

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • තෑන්ක්ස් වේවා

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

    Reply
  • Idunil Weerasinghe

    Thanks brother

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • විමුක්ති

    ලගදි ආපු විෂාල් ගේ හොදම ෆිලුම මට නම්
    සබ් එක ගැන ඉතින් කියන්න දෙයක් නෑ නෙහ් බයිස්කෝප් සබ් එකක් නිසා
    බොහොම ස්තුතියි ඕෂධ සහෝ සබට
    ඉදිරියටත් මෙවැනි සුපිරි ෆිල්ම් වලට සබ් ගේමු

    Reply
  • Anonymous

    Writer tamil film sub plz

    Reply
  • Vishal නම් ඉතින් සුපිරියක් තමයි
    සබට තෑන්ක්ස් බ්‍රදර්

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • එලකිරි සුපිරිකිරි

    Reply
  • thank bro sinhala sube ekata [love you rachchu 2021 kannada] [hero 2022 telugu ] mevatath sube karanna puluvannam jayawewa,

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • උපසිරසියට තුති

    Reply
  • ජනා

    සිංහල උපසිරසියට ස්තුතියි

    Reply
  • Naveen Mbr

    සබ් එකට ස්තූතියි!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *