අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඋදය සමන් කුමාරක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේදමිළනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Vettaikaran (2009) Sinhala Subtitles | දඩයක්කාරයා [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.3/10. From 34 votes.
Please wait...

ඔන්න ඉතින් ආයෙත් විජේගේ ලස්සන චිත්‍රපටයක් අරගෙන ඔයගොල්ලන්ව හම්බ වෙන්න ආවා..ඉස්සල්ලම සමාවෙන්න ඕනි මේක භාර අරන්නම් ටික දවසක් වෙනවා කොහෙද වැඩ අස්සෙ ඉවර කරගන්න ටික දවසක් ගියා ,ඉතින් ඉස්සෙල්ලම ස්තූති වන්ත වෙනව මට මේකට උපසිරසි කරන්න වෙන් කරල දුන්නට බයිස්කෝප් ටීම් එකටයි, විශේෂයෙන් සිසිල ප්‍රසාද් අයියටයි.මේකට කිසිදු උපසිරසියක් අන්තර්ජාලයේ තිබුනෙ නැති නිසා අසා ලිවීමක් තමයි කරේ.

කාණ්ඩය : Action | Comedy | Drama
අධ්‍යක්ෂණය : B. Babusivan
රංගන ශිල්පීන් : Vijay , Anushka Shetty
කථාව රචනය : B. Babusivan
ධාවන කාලය : 166 min
තිරගත කල දිනය : 2009 December 18
සංගීතය : Vijay Antony
IMDB අගය : 4.9/10

Box Office

  • Budget:
    INR 350,000,000 (estimated)
  • Opening Weekend:
    INR 8,900,000 (India), 18 December 2009

පොඩි කාලේ ඉදන් අපි කව්රුත් කැමති යාලුවෝ එක්ක පොඩි ජෙලියක් දාලා , පොඩ්ඩක් රස්තියාදු පාරක් එහෙම ගහන්නනේ.ඉතින් රවී කියන්නෙත් එහෙම කෙනෙක් තමයි.කොහොමෙන් හරි යාළුවෝ එක්ක රවුම් ගහල අන්තිමට විභාගෙත් අනාගෙන අන්තිමට විභාගෙ ගොඩ දාගත්ත කෙනෙක්.ඉතින් අපි හැමෝටම පොඩි කාලෙ ඉදන් එක එක ආශාවන් තියෙනවනේ.මෙයාටත් හිතේ තිබුන ලොකුම ආශාව තමයි කවද හරි පොලිස් නිළධාරියෙක් වෙනව කියන එක.

අන්තිමට විභාගෙ සමත් වෙලා කොලේජ් එකට යන්නෙත් මේ ආශාව ඉටු කරගන්න හිතාගෙන. හොද පොලිස් නිලධාරියෙක් වෙලා රටේ තියෙන දූෂණ, හොර , මැරකම් නවත්තන්න තමයි මෙයාට වුවමනා. ඉතින් ඒකට මෙයා අඩිතාලම ගන්නෙ දේවරාජ් කියන පොලිස් නිලධාරියාගේ ජීවිතේවයි..

කොලේජ් එකේදි රවීට මුහුණ දෙන්න වෙන දෙයින් එයාගේ ජීවිතේ තිබුන බලාපොරොත්තු හැම දෙයක්ම නැති වෙලා යනවා.ඒ වේදනායගම් කියන මැරය නිසයි.වේදනායගම් නිසා රවීට වෙන්නෙ නොකරපු දෙයකට හිරේට යන්නයි. මේකෙන් අන්තිමට රවීට කොලේජ් යන්නත් නැති වෙනවා. ඉතින් අන්තිමට රවීගේ හිතේ තිබුන හීනය හීනයක්ම වෙලා යයිද. එහෙනම් ඒක බලන්න චිත්‍රපටය නරඔන්නම වෙනවා.තවත් උපසිරසියකින් හමුවෙනතුරු ඔබ සියළු දෙනාට තෙරුවන් සරණයි..

විශේෂයෙන් ස්තූතියිවන්ත වෙනව මාහට සහය ලබාදුන් උචිත අරෝෂන් සොයුරාටත්……

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

31 thoughts on “Vettaikaran (2009) Sinhala Subtitles | දඩයක්කාරයා [සිංහල උපසිරසි සමඟ]

  • thank you.good work

    Reply
  • Vijey ගේ Sukran (2005) film එකේ sinhala subtitles දෙන්කෝ…

    Reply
  • Nipun_deewantha

    Thanks…. sivaskasi sub eka danna ko please

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Vihanga sathsara

    thankss machi

    Reply
  • Lasantharathnasirirox

    ස්තුතියි සහෝදරයා…ජයවේවා…!!

    Reply
  • Eranda Malith 2.0

    ස්තූතියි මචන් සබ් එකට

    Reply
  • wmcsubhash

    niyamai saho,thanks oyata,mn godak dws bslan hitiya mekata

    Reply
  • sooriyapatabadige

    Thanks for sub bro……(vijayge SUKRAN 2005 / MADHUREY 2004 / UDHAYA 2004 ) films walata sub dennako bro…….please……!!!!!!!!!!?????????

    Reply
    • Sukran eke link tyeida

      Reply
  • ela bro thanks sube ekata godakaleka edan balan hitiye mekata sube danakan vijeyage supiri film ekak thama ,jayawewa…

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි පරණ වුනත් මේ වගේ සුපිරි ෆිල්ම් අරගෙන එනවට .

    Reply
  • සුපිරියක් උදය.බයිස්කෝප් එකේ අඩුවකට තිබුනු ෆිලුමක්.ජය වේවා.නියමයි

    Reply
  • Thamod Indusara

    Elama thanks sub ekata

    Reply
  • Ammo. Ela. Sub eka dunnata thanks Saho.

    Reply
  • යුරාන් ධනුක (ධනූ)

    නියමයි උදය සහෝ.. විජේගේ ආසම ෆිලුමක් සබ් එකත් එක්ක ආපහු බලනවා
    බොහෝම ස්තූතියි …!!!

    Reply
  • ND.Prasath

    Machn me sub eka wenas
    Wena movie ekak sub ekakta rename karala

    Reply
    • ND.Prasath

      Sry dr me film eke nemei

      Reply
  • Lalani Maduwanthi

    Bohoma sthuthi,,godaak pin obata,,,puluwan nam YOUTH tamil movie ekata subtitles denna,

    Reply
  • Gayan Thilina

    sub ekata thanks. film eka na ne. film ekath ikmanin denna.

    Reply
  • Til Tharaka

    ela ela bro//// thanks

    Reply
  • සබ ට ස්තුතියි !

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • malithmadhushan45

    නියමයි උදය සහෝ. උපසිරසට ස්තුතියි
    විජෙගෙ එකක් නම් අනිවා බලනව පැරණි දමිළ සිනමාව නම් ඔයා තමයි ඉතින්. ඉක්මටම තව එකකින් හමුවෙමු.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *