Watch Trailer

Vikings [S03: E01] | බල පෙරළියක ඇරඹුමක්ද? [සිංහල උපසිරැසි සමඟ]

මතකද කට්ටියට වයිකින්ලව, දැන් බයිස්කෝප් එකෙන් ටිවී සීරියස් හැටහුටාමාරක් දෙන එකේ අමතකද දන්නෙ නැහැනේ කට්ටියට මේක, හරි එහෙමනම් පටන්ගමු මෙහෙම, 2013 මාර්තු 6වෙනිදා සමීර කරුණාරත්න සහෝ මෙන්න මෙහෙම හැඳින්වීම අරඹනව. “වයිකින්වරුන් ගැන ගොඩක් අය අහල ඇති කියල මම හිතනවා. 8 වැනි ශතවර්ශයේ පමණ උතුරු ජර්මනිය ප්‍රදේශය…

Vikingse3E3

මතකද කට්ටියට වයිකින්ලව, දැන් බයිස්කෝප් එකෙන් ටිවී සීරියස් හැටහුටාමාරක් දෙන එකේ අමතකද දන්නෙ නැහැනේ කට්ටියට මේක, හරි එහෙමනම්  පටන්ගමු මෙහෙම, 2013 මාර්තු 6වෙනිදා සමීර කරුණාරත්න සහෝ මෙන්න මෙහෙම හැඳින්වීම අරඹනව. “වයිකින්වරුන් ගැන ගොඩක් අය අහල ඇති කියල මම හිතනවා. 8 වැනි ශතවර්ශයේ පමණ උතුරු ජර්මනිය ප්‍රදේශය නිජ බිම කරගෙන ජීවත් වෙච්ච ජන කොට්ඨාශයක් කිව්වොත් නිවැරදියි. මොවුන් ගවේශකයන්, රණ ශූරයන්, වෙළෙන්දන්, විටෙක් මුහුදු කොල්ලකරුවන් කියලත් හඳුන්වන්න පුලුවන්. 8 වෙනි ශතවර්ශයේ සිට 11 වැනි ශතවර්ශය වගේ කාලය දක්වා යුරෝපයේ විශාල ප්‍රදේශයක්, ආසියාව හා උතුරු අත්ලාන්තික් දූපත් වල මොවුන් තම අනසක පතුරවාගෙන සිට තිබෙනවා. අතිශයින්ම රණශූර ජාතියක් ලෙස සුප්‍රසිද්ධයි. මුලින් යටත් වැසියෙක් ලෙස තමන්ගේ මතය අනුව ගිය ඔහුගේ ජීවිතය හා වයිකිංග් වරුන්ගේ සමාජ, දේශපාලන හා යුධමය පසුබිමේ සත්‍ය සිදුවීම අල්ල දිවෙන ටෙලි කතා මාලාවයි මොවුන් හැම විටම තමන්ගේ ආක්‍රමණ ගෙන යමින් තිබුනේ නැගෙනහිර දේශයන්වලට. නමුත් විප්ලවීයව ඒ මග වෙනස් කරමින් බටහිරට යාත්‍රා කිරීම ආරම්භ කිරීමට මුලපුරපු “රැග්නා ලෝඩ්බ්‍රෝක්” කියන රණ ශූරයාගෙ එම ගමන ගැන ඇමරිකාවෙ History නාලිකාව නව රූපවාහිනී කතා මාලාවක් ආරම්භ කරා 2013 මාර්තු මස 03 වැනිදා” එදා එහෙම පටන් ගත්තු කතාව අද වෙනකොට තුන්වෙනි කතා සමය දක්වා ඇවිත් තියනව, කතා පසුබිම එහෙම දිගහැරෙද්දී දැන් විපරම් කරල බලමු කතාව මොකක්ද කියල.

පළමුවෙනි කතා සමය- (season 01)

මුලින් කියල තියන විදිහටම රැග්නා ලෝඩ්බ්‍රෝක් තමයි කතාවේ ප්‍රධාන චරිතය වැඩවසම් වයිකින් සමාජයේ මොහුගේ ප්‍රධානියා තමයි එරල් කියල වංශාධිපතියා, එයාල හැමදාම මුහුද තරණය කරගෙන ගිහින් ආක්‍රමණය කරන්නේ නැගෙනහිර පෙදෙස්, හැමදාම අරගන්න කොයින්ද ඔහොම වස්තු තියෙන්නේ ඉතින්, දැන් එරල් ප්‍රශ්නෙකට මුහුණ පාල ඉන්නේ ඔය ගැන, ඒ අතරේ රැග්නා යෝජනා කරනව බටහිරට යාත්‍රා කරන්න, ඒත් එරල් ඒකට අකමැතියි, නමුත් රැග්නා එරල්ට විරුද්ධ වෙලා ඉසුරු හොයාගෙන බටහිරට යාත්‍රා කරනව හොරෙන්(වත්මන් එංගලන්තය) එහෙම ගිහින් ගමන සාර්ථක වෙලා ඉසුරු අරගෙන විතරක් නෙමේ කතෝලික පුජකතුමෙක්/පුජකතුමෙක් වෙන්න ඉගෙනගන්න කෙනෙක්වත් අරගෙන ආයේ මව් රටට එනව, ඔන්න ඔතනදි බල අරගලයක් පටන් ගන්නව, අන්තිමේදී සිදුවීම් ගොඩක් සිදුව අවසානයේදී රැග්නා එරල් වබට පත්වෙලා රටේ රජතුමා එක්ක ගිවිසුම් ගහන තත්වයට පත්වෙලා තමයි පලවෙනි කතා සමය නිමා උනේ,

දෙවැනි කතා සමය- ( season 02)

දෙවැන්න ආරම්භ වෙන්නේ 2014 පෙබරවාරි 28වෙනිදා, රැග්න විතරක් නෙමේ මේ කතාවේ ඉන්නේ, මුල් කතා සමය ගැන කියද්දී ඉතුරු චරිත ටික හදුන්වාදෙන්න අමතක උනානේ, රැග්නගේ සහෝදරයා තමයි රෝලෝ, ලගතා තමයි රැග්නගේ පළමු බිරිඳ, දෙවැනි කතා සමය ඉදිරියට ගලාගෙන යනකොට රැග්න ලගතව අත්හැරල දෙවැනි බිරිඳක් සමග විවාහ වෙනව,මේ වෙනකොට රැග්න තමාගේ අයත් එක්ක විතරක් නෙමේ එංගලන්තයේ රජවරු එක්කත් සටන් කරනව, ඒ අතරවාරයේ විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නත් සිදුවෙනව, එංගලන්තේ වගේම තමාගේ රටෙත් වෙන දේවල් සියල්ල විසඳගෙන රැග්න ඉදිරියට ගමන් කරන විදිය දෙවැනි කතා සමයේදී දකින්න පුළුවන් උනා..

පළමුවෙනි කතා සමයන් දෙක ගැන ඔහොම කිවුවට ඔයිට වඩා හොඳ හොඳ දේවල් සිද්දවුනා, ඒවා මෙහෙම කියන්න බැහැනේ නොබලපු උදවිය ඒවා බලන්න. තෙවැනි කතා සමයේ පළමුවෙනි කොටස 2015 පෙබරවාරි 19වෙනිදා,(ඊයේ) රාත්‍රී 10ට History චැනල් එකේ විකාශනය උනා ඒ කොටස තමයි මේ අරන් එන්නෙ, එතකොට තෙවැනි කතා සමය ආරම්භ වෙන්නේ කොහොමද කියල අද නොකිය, මුල්ම කතාවෙන් සටනක් බලාගන්න ලැහැස්තිවෙන්නයි කියල විතරක් ඊලග සුමානේ ඉදන් මොකෝ වෙන්නේ කියල පටන් ගන්නම්, imdb 8.6 ක් අරගත්තු මේ කතාව නොබලපු උදවියට බලන්න ආරාධනා කරන ගමන් අවසානයක් වෙනකම් අදහසක් පල කරල, උපසිරස අරන් එන්න උනන්දුවක් ඇතිකරවන්න කියලත් ඉල්ලනව. ලබන සුමානේ ආයේ මුණගැහෙමු. ජය!

 

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

7,638 downloadsDownload Vikings-S03E01.baiscopelk.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                      All Episodes                        next episode >>

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

7,638 downloadsDownload Subtitles35 KB

59 comments

  1. raveen

    එළකිරි... මේක දෙනකම් තමයි බලාගෙන උන්නේ....
    දිගටම සීසන් එකට සබ් දීහන් මචෝ.....
    උඹලා නැත්නම් අපිට කොයින්ද බං ඉංග්‍රීසී කතා මාලාවන්....
    සබ් එකට ස්තූතියි.....

    1. kasun

      thanks thanks thanks..................wena kiyanna deyak ne ethin

  2. saman

    niyama kathawa...thanks shan vimukthi..oyage watina kalaya kepa karala me wage lassana kathawak dunnata..

  3. rejith

    ela ela thanks

  4. #ChalinduDeshan (කිනා)

    දැන් ඉතිං ෙඩ්ටා ටික ඉවරයි :\
    සිස්.
    ෙම්ක ෙනාබලත් බා :(
    තැංකුයි ඔ්යි
    ජය!

  5. weere

    ela wewa machan :)

  6. Sam

    thnks sahoo..ikmanata sub dunnta...elzz

  7. නලින්

    ස්තුතියි විමා. සබට වඩා ලිපියට මහන්සිවෙලා තියන පාටයි.

    ජය වේවා!

  8. Amil

    බොහෝම ස්තුතියි සබ් දුන්නට..... ගොඩක් ස්තුතියි.
    ලිපියත් හොදයි.

  9. dev

    niyamai saho.....
    balagena hitapu tawath katawak tama.....
    bohoma stuti saho.....

  10. ela buwa

    niyamaiiiii............ Thankxxxxx machan.....

  11. Sisira Hegoda

    Thanks

  12. කේ.යූ.ජී. උදාර

    නියමයි කොල්ලො......... සිංහල සබට බොහොම ස්තූතියි.
    දිගට ම වැඩේ කරමු.

  13. hasantha

    niyamai macho ela ...meka enakan balagena hitiye.....................

  14. sajee

    thanks bro

  15. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :) මේ දැන් බලලා අවා විතරයි ...මේ කොටහ නං සුපිරි :D ජය !!

  16. shehan

    thanks bro.. hadissii ikmanatama yanava hode

  17. දසන් බුද්ධික

    එල කිරි විමෝ...... දෙනකන් තමයි හිටියේ.....
    ඔන්න එහෙනම් අපි ගත්තෝ.......
    සබට තුති....!!!!
    ජයවේවා!!!!!!!

  18. sajeevi

    thanks

  19. Mahesh

    sub ekata thanx aaaaaaaaaa

  20. හර්ෂණ

    "කින්ග් රග්නා දැට් ඉස මයි නේම්" පට්ට පහර සහෝ.. හොද හොද සෙල්ලම් ඉස්සරහට

  21. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  22. ප්‍රදීප් මධුසංඛ

    නියමයි සහෝ...
    උපසිරසියට බොහෝම ස්තූතියි...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා!!!
    :D

  23. chandana

    niyamai macho meka anakan balagena hitite

    thank u very much ....

  24. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    වීමා අයියා ආයිත් වැඩට බැහැලා තියෙන්නෙ.
    දිගටම දෙමු.
    140MB කොපියත් පුලුවන්නම් Upload කරන්න.
    ජය වේවා. !

    1. ශාන් විමුක්ති [විමා]

      ඩිරෙක්ට් ලින්ක් දෙන පේජ් එකෙන් ගන්න පුළුවන් :D

    2. Viduka

      අයියා direct link තියෙන page එක මොකද්ද?
      please linkඑකක් දෙනවද?

  25. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  26. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  27. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. SuMedha Sandun

      Hdtv සබ් වලට hdtv torrent හොයා ගන්න නෑනෙ බන්...
      ඩවුන්ලෝඩ්ස් කලේ කොහොමද සබ් එකට ගැලපෙන්න...

  28. S.K.Ruchiranga

    ela machooooooooooo

  29. S.K.Ruchiranga

    ela machooooooooooo thanz

  30. R.D

    Onna dawas 4 kata kalin thama season 1 balanda gaththe.okkoma balala iwarai.dan itin himin sere season 3 balandai thiyenne...
    Sub ekata bohoma sthuti saho....

  31. Viduranga

    Niyamai mcn, digatama karagena yamu. Telecast unaata pahu wenidama sub eka denawata BOHOTH thanks kolla.

    Thanks Baiscope.................

  32. Jack

    පට්ට.
    ස්තුතියි මචෝ සබ් එකට.

  33. omeru

    බෝහොම ස්තුතියි.. සහෝ
    මේක එනකන් උන්නෙ...

  34. Prabath

    elzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
    thxxxxxxxxxxxxxxx machooo

  35. pravi

    Ai bn meka downloadkrna dnne nththe

  36. ashoka

    උඹලාට ගොඩක් පිං මචන් මෙ කරන වැඩේට..උඹලා නැත්නම් අපට මේවා මගහැරනවනේ.ස්තුතියි ඔබට

  37. “චූටී මල්ලි”

    හ්ම් එල
    සබට තුති
    ඔබට ජය........

  38. lakmal

    ela ela brooo

  39. milan

    Subtitles delay venava eka hadanna puluvanda?
    season 3 eke

  40. MJ

    tnx සහෝ මේ sub 1ක හොය හොය හිටියෙ

  41. damith

    thanks bro....!!!

  42. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  43. Dave

    Thanx broh

  44. Milindapriyalal

    Thanks bro sub එකට

  45. punchihewa12

    Ane wena sub ekakne play wenne ai e

  46. punchihewa12

    Epi 1 sub open kalama s2 eke sub ekakda koheda play wenne.habai name ekathinne s3 kiyala

  47. Anonymous

    Thnz sub walta

  48. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  49. jayNP

    Thank you.. Keep it up good work.. :)

  50. Anonymous

    Thankz bro ❤️️

Load more comments