අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළ (TV)ක්‍රියාදාම (TV)බලන්නශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසි

Vikings [S03: E05] | පැරිසියටත් පහරදෙමු!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 17 votes.
Please wait...

Vikingse3E1

 හරි එහෙමනම් ඔන්න, කලින් සුමානේ කිවුව වගේම ඉරිදට තමයි මේක අරන් එන්න වෙන්නේ, මතක ඇතිනේ ගිය සුමානේ අමුත්තෙක් ඇවිත් කරපු දෙයක්, සිගි ගිලිලා මියගියා, තව ඩිංගෙන් රැග්නගේ ළමයි පවා මැරෙනව, ඉතින් ඔය අතරෙ ඇතෙල්ස්ටන්ටත් හරි හරි දේවල් සිද්දවෙනවා, අස්ලාග් අර අමුත්තත් එක්ක…. ඒ අතරේදී එංගලන්තයට ගිය කට්ටියම දැන් එහෙ ජනාවාස පිහිටුවලා නැවත තමන්ගේ ගම්බිම් බලා යාත්‍රා කරනවා, ඒ වගේම පැරිසිය ගැන රැග්නට දැනගන්න ලැබෙනවා, කොහොමහරි අද කට්ටිය ගෙදර එනවා ඒ ආපුවහම තමා දැනගන්නේ සිද්දවුනේ මොනවද කියල. බලලම දැනගමු, ගිහින් එන්නම් ජය!

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/02/vimasilva.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next episode >>

34 thoughts on “Vikings [S03: E05] | පැරිසියටත් පහරදෙමු!! [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *