අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාමක්‍රියාදාම (TV)ත්‍රාසජනකබලන්නයුද්ධශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසි

Vikings [S04: E03] with Sinhala Subtitles| වරදට සමාව! [සිංහල උපසිරැසි සමඟ] [18+]

Rating: 9.2/10. From 18 votes.
Please wait...

Vikings-TV-S4P2කොහොමද හැම කෙනෙක්ට, ඊයෙම උපසිරස අරන් එන්න නොහැකි වීම ගැන සමාව,  වැඩට ගිහින් ගෙදර එනකොට රෑ දහය විතර උනා, අද උදෙන්ම දුන්න ඔන්න ඉතිං, අද කොටසට imdb 8.4ක අගයක් ලැබිල තියනව, එහෙමනම් කතාව මොකෝ වෙන්නේ බලමු.

එංගලන්තය : මේ වෙනකොට මර්සියාවේ ක්වෙන්ත්‍රිත්  රැජිනව සහ ඇයගේ පුත්‍රයාව සිරකරගෙන ඉන්නවා  ඇගේම රදළයින් විසින්, එක්බර්ත් රජු තමන්ගේ පුත්‍රයා ඒතල්වුල්ෆ්ව හමුදා  ඛණ්ඩයක් එක යවනවා  ඇයව  බේරන්  එන්න  කියල,

පැරිසිය : තමගේ වර්ගයා  පාවාදීමෙන් පසුව රෝලෝ මේ වෙනකොට පැරිසියේ ආදිපාද වරයෙක්, අධිරාජ්‍යයාගේ දියණියව විවාහ කරගෙන ඉන්නේ රෝලෝ. ඒ විතරක් නෙමේ ඉදිරියෙද නැවත එල්ලවීමට නියමිත රැග්නගේ, තමන්ගේ  මල්ලිගේ  අක්‍රමණය වලක්වන්න උපදෙස් පවා ලබා දෙනවා මේ වෙනකොට රෝලෝ

වයිකිං ගම්මානය: බියෝන් ඈත වනයට ගිහින්, ලගතට අලුත් ආදරවන්තයෙක් හමුවෙලා තියන පාටයි, ඒ වගේම රැග්න තමන්ට එල්ලවෙලා තියන කුමන්තණය ගැන දන්න බවට යම් යම් ඉඟි ලබාදෙනවා, ඒ වගේම ෆ්ලොකිට දඬුවම් පැනවීමත් සිද්දකරනවා. 

බලමු එහෙනම් අද මොකෝ වෙන්නේ කියල, වෙනද වගේ නෙමේ අද  අරහෙම සින් වැඩි හන්දා ප්‍රවේසමෙන් බලන්න ඔන්න්… 😀 😛 මං ගියාවේ, ජය!

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/vima-123.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Season                      All Episodes                        Next episode >>

26 thoughts on “Vikings [S04: E03] with Sinhala Subtitles| වරදට සමාව! [සිංහල උපසිරැසි සමඟ] [18+]

  • thanks brother………..

    Reply
  • thsnks …………….

    Reply
  • Thank you Keep… it up Good work 🙂

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි ❤

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • ඔන්න එහෙනම් ලබන සතියෙත් බලාගෙන ඉන්නවා

    Reply
  • කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි වීමා…………..

    Reply
  • ko Episode 4 ake sub thama dala na ne

    Reply
  • Chamith Mihiranga

    macho ilaga episode ekath ada dapanko puluwannam…

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි විමා සහෝ.. ජය වේවා !!

    Reply
  • බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබ් එකට ගොඩාක් ස්තුති සහෝ…

    Reply
  • දුලාජ් මංජුල

    thanq machoooooooooooooo

    Reply
  • Udara Damith B\K

    ……..
    ස්තුතියි! උපසිරසියට…………………

    Reply
  • sub walata thanks mchn. digatama sub karamu. niyama kataa set 1 machooo

    Reply
  • plz help s04 e02 aka hoyagana ba vikings ake
    plz help

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaaaaaa

    Reply
  • niyamai mcho. sub ekata thanks

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *