අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාමක්‍රියාදාම (TV)ත්‍රාසජනකබලන්නයුද්ධශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසි

Vikings [S05: E01- E02] with Sinhala Subtitles | එගොඩහ යන්නෝ – මෙගොඩහ යන්නෝ… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 69 votes.
Please wait...

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න එහෙනම් මගේ ප්‍රියතම ප්‍රේක්ෂකයින් පිරිස ඉන්න කතා මාලාවට උපසිරසි අරගෙන ආයෙමත් ආව. වයිකින් බලන කට්ටිය තමා මම කැමතිම සෙට් එක. මොකද මේක බලන්නේ 1000+ක් වගේ ටික දෙනෙක් උනාට ඒ අය මුල ඉඳලම කතාව එක්ක එකතුවෙලා හිටිය අය. පොඩ්ඩ එහෙ මෙහෙ වෙද්දී කවදාවත් මාපිය සනුහරේ ගුණ වයල නෑ පරක්කු වෙලත් සබ් එක දුන්නත් එකෙන්ම කමන්ට් එකක් දාගෙන සබ අරගෙන යනවා. අනිත් එක නම් වශයෙන් උනත් කමන්ට් එකක් දාගෙන යන ඒ සුපුරුදු සෙට් එක මතකයි ඒ නිසා මොන වැඩේ තිබ්බත් පුළුවන් තරම් ඉක්මනට සබ් එක කරන්න හිතෙනවා 😀 අද නම් පරක්කු උනේ අකුණු සහිත කාලගුනේ නිසා ඒත් කොහොම හරි සබ් එක ගෙනාව. එකක් නෙමේ ඔන්න දෙකක්ම තියෙනව අද. එහෙනම් වෙච්ච දේවල් ටික කෙටියෙන් මතක් කරගෙන ඉමු. අහ්හ් ඒ වගේම කියන්න ඕන අනිත් අයගෙත් සබ් පරක්කු මේ වැස්ස සහිත කාලගුනේ නිසා පනිෂර් ඇරෝ වගේම තව සබ් ටිකකුත් පමා වෙයි ඉදිරි දින ටිකේ. 

 

පළමු කතා සමය  (2013)

2013 වසරේ මාර්තු මාසේ 03 වනදා ආරම්භ වුන වයිකින්වරුන්ගේ ඉසුරු සොයා බටහිරට යාමේ ගමනේ මුල් අදියර අවසාන වුනේ ඒ වසරේ අප්‍රේල් 28 වනදායි. සාමාන්‍ය ආක්‍රමණික සොල්දාදුවෙක් වශයෙන් තමන්ගේ අධිපතියා වෙනුවෙන් ආක්‍රමණ පිට ආක්‍රමණ සඳහා එක්කාසු වුන රග්නා තමන්ගේම ගමනක් යන්න හදන්නේ ඔහුගේ සහෝදරයා රෝලෝ එක්ක, ඔහු සාර්ථක වෙනවා නමුත් අධිපතියා ඒ පැත්තට තමන්ගේ ආධිපත්‍ය පතුරනවා.. කොහොම හෝ අවසානයේ අර්ල් වරයා වෙන්න රග්නා සමත් වුනා කියන එක බැලුව උදවියට මතක ඇති. අවසාන වෙනකොට ඔහු එංගලන්තයට බොහොම තර්ජනයක් වුන ආක්‍රමණිකයෙක්, ඒ වගේම වයිකින් රජුගේ අනුග්‍රහය හා ආශීර්වාදය පවා ඔහු දිනාගන්නවා, ඔහුට එක පුතෙක් හා දුවෙක් උන්න, දුව ලෙඩ වෙලා මරුන වගේම තවත් දරුවෙක් ලැබෙන්නේ ඉදලා අවසාන කොටසේ නැති වුන බවත් මතක ඇති.කතාව අවසාන වෙනකොට රග්නාගේ හිත ලගතා ලගින් පොඩ්ඩක් එහාට ගිහින් තිබ්බ වගත් මතක ඇති, ඒ වගේම ඔහුගේ සහෝදරයා හා එරෙහි වෙන්නේ රෝලෝ සමත් වෙනවා, රග්නාට විරුද්ධව යුධ වදින්න ඔහු සතුරන් එක්ක එක්කාසු වුණායින් කතාව අවසන් වුනේ…

දෙවන කතා සමය (2014)

දෙවැන්න ආරම්භ වෙන්නේ 2014 පෙබරවාරි 28වෙනිදා, රැග්න විතරක් නෙමේ මේ කතාවේ ඉන්නේ, මුල් කතා සමය ගැන කියද්දී ඉතුරු චරිත ටික හදුන්වාදෙන්න අමතක උනානේ, රැග්නගේ සහෝදරයා තමයි රෝලෝ, ලගතා තමයි රැග්නගේ පළමු බිරිඳ, දෙවැනි කතා සමය ඉදිරියට ගලාගෙන යනකොට රැග්න ලගතව අත්හැරල දෙවැනි බිරිඳක් සමග විවාහ වෙනව,මේ වෙනකොට රැග්න තමාගේ අයත් එක්ක විතරක් නෙමේ එංගලන්තයේ රජවරු එක්කත් සටන් කරනව, ඒ අතරවාරයේ විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නත් සිදුවෙනව, එංගලන්තේ වගේම තමාගේ රටෙත් වෙන දේවල් සියල්ල විසඳගෙන රැග්න ඉදිරියට ගමන් කරන විදිය දෙවැනි කතා සමයේදී දකින්න පුළුවන් උනා..

තෙවැනි කතා සමය (2015) 

දෙවැන්න නිම වෙන්නේ තෙවන්නට පාර කපමින්, ඒ රැග්නා ලගතා ප්‍රමුඛ වයිකින් වරුන්ගේ ආක්‍රමණය නව ඉසව්වක් කරා මෙහෙයවමින්, ඒ තමා ප්‍රංශය, තෙවන්නේදී වයිකින්වරුන් පැරිසියට පහර දෙනව, ඒ විතරක් නෙමේ බරපතල විදියට සටනින් පැරදිලා පහුබහිනව? කොහොමින්හරි මේ වෙනකම් රැග්නැගේ විස්වාසනීය හිතවත්ව හුන් ඇතෙල්ස්ටන්ට මැරුම් කන්න සිද්දවෙනවා, ඒ රැග්නැගේ තවත් හිතවතෙක් වෙච්චි ෆ්ලොකි අතින්, ඒ කාරණයට හේතු උනේ රැග්න කතෝලිකයෙක් ලෙස බෞතිස්ම ලැබීම. ඒ බෞතිස්ම ලැබීම සිද්දකලේ උපක්‍රමයක් වශයෙන් උනත් මේ වෙනකොට රැග්න තම විස්වසනීය මිතුරා ඇතෙල්ස්ටන් ගෙල පලධි කුරුසය සහිත මාලය පලදගන්න අයුරු අපට දක්නට ලැබුණ, පැරිසියත් අපුර්ව අන්දමේ උපක්‍රමයකින් අල්ලගත්තු රැග්නා තමන්ගේ ගම රට බලා පිටත් වෙන්නේ තමන්ගේ සහෝදරයා රෝලෝව පැරිසියේ රඳවලා, රැග්නට තමන්ගේ ගම රට බලා එන්න උනේ අයි කියල මතක ඇතිනේ? ඒ වගේම වයිකින් ගමට ආපු අමුත්තවත් මතක ඇති කියල හිතනවා. ඒ විතරක් නෙමේ එංගලන්තයේ වයිකින් ජනාවාසයට සිද්දවුනේ මොනාද කියලත් මතක ඇති කියල හිතනව.

සිව්වැනි කතා සමය (2016) 

මේ කතා සමය තමා වයිකින් කතා මාලාවේ දුක්බරම කතා සමය. මේ වෙනකම් හැමෝගෙම ප්රියතමයා වෙච්ච රැග්නා ලොත්බ්‍රොක් කතාවෙන් සමුගන්නවා, නොහිතපු විදියකට. බියෝන් රැග්නගේ අඩිපාරේ වෙනම ගමනක් යනවා අලුත් ලෝකයක් හොයාගෙන. ඒත් එක්කම රැග්නගේ දෙවැනි බිරිඳගේ ළමයි හතරදෙනා මේ වෙද්දී තුන්දෙනෙක් බවත පත්වෙලා ඉන්නවා. මතකනේ අයිවර් වැඩේ දුන්න එක්කෙනෙක්ට. ඒත් එක්කම මේ වෙනකොට කැටගට් වල රැජින ලගතා. රගන ලගතව අත්හැරීමෙන් පස්සේ ලගත තනියම සැහෙන දුරක් ආව හැබැයි මේ වෙනකොට ලගතට ලේසියෙන් රැජින විදියට ඉන්න ඉඩක් ලැබෙන්නේ නෑ, කුමන්ත්‍රණ දියත් වෙනවා. ඒ වගේම ඒලා සහ එක්බර්ත් රජවරුන්ගේ දෛවය නිමා වෙලා අලුත් චරිතයක් කතාවට එනවා. ඒ බිෂොප් වරයෙක්, බලගතු බිෂොප් වරයෙක් බව අවසාන එපිසෝඩ් එකේදී බොහොම පැහැදිලියි. 

ඉතිං ඔය විදියට තමයි මේ වෙනකම් කතාව ගලාගෙන ආවේ. පස්වෙනි කතා සමයත් ගියවර වගේම කොටස් දෙකකින් විකාශනය වෙන්නේ, ඒ වගේම හයවෙනි කතා සමයකුත් එන බව නිවේදනය කරලා ඉවරයි. එහෙනම් අද ඉදන් අයෙමත් වයිකින්වරු එක්ක ලෝකය හොල්ලන්න සෙට් වෙමු අද ඉඳලා 😀

ඩයනලා, කාඩෂියන්ලා පිරුණ ලෝකෙක ලගතා වගේ කෙල්ලෙක් වෙයං   “

 

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Vikings.S05E01-E02.HDTV.x264-KILLERS
Vikings.S05E01-E02.HDTV.XviD-AFG
Vikings.S05E01-E02.HDTV.XviD-RMX
Vikings.S05E01-E02.480p.HDTV.x264-mSD
Vikings.S05E01-E02.480p.HDTV.x264-RMTeam
Vikings.S05E01-E02.720p.HDTV.HEVC.x265-RMTeam
Vikings.S05E01-E02.720p.HDTV.2CH.x265.HEVC-PSA
Vikings.S05E01-E02.720p.HEVC.x265-MeGusta
Vikings.S05E01-E02.720p.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/vima-123.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

118 thoughts on “Vikings [S05: E01- E02] with Sinhala Subtitles | එගොඩහ යන්නෝ – මෙගොඩහ යන්නෝ… [සිංහල උපසිරැසි සමඟ]

  • thank you very much for the subs……..

    Reply
  • thanks ………………….

    Reply
  • Thank you… keep it up good work.. 🙂

    Reply
  • Dilantha Lokugeeganage

    medeberiya wala thiyana widiyata serama eka parata copy karala ganna puluwan wuna nam hodai. medeberiyawala videos walata sub galapenne na, baiscopek eken ganna haduwath link wada karanne na

    Reply
  • Thankz bro ❤️️

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • dileksha123

    සුපරි බන් . Vikings වලට නම් දැන් නම් ඇබ්බැහි වෙලා

    Reply
  • Kevin sanjay

    Thanks broh sub ekata.jaya

    Reply
  • triveharshi98

    thnkzz bokka sub ekta

    Reply
  • Sanjaya Pushpe

    Elma thank brooo,,,

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Sadew koswaththa

    Adeh mata me suba banna bane.403 page not found ekak enwa…

    Reply
  • Ela sub eka bro………..

    Reply
  • Milinda Sadaruwan

    Thank you saho. jayawewa. digatama denna.

    Reply
  • රැග්නා නැතුව ගැම්මක් නැ බන් ශික් එත් බලපු පිම්ම බලන්න එපැයි… i miss you regna

    Reply
  • MLTS.madushan

    sub ekata thanks machan

    Reply
  • prasanna chamara

    Thanks bokka niyamai

    Reply
  • hasitha nimanka senarath

    thanks bokks sub ta . 4k iwarai balala

    Reply
  • මචං
    Register වුනා
    එත් sub එක ගන්න් බෑ නේ බං

    Reply
  • මචං
    RRegister වුනා
    එත් sub එක ගන්න් බෑ නේ බං

    Reply
  • tnkz sub එකට… දිගටම කරන්ඩෝ…!

    Reply
  • thanks broo… and happy new year

    Reply
  • thanks ban patta kathawa

    Reply
  • charith vishwa

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට….
    ස්තුතියි..:)
    ජයවේවා..!

    Reply
  • epi 3 , 4 සබ් ට්කත් ඉක්මනට ඔ්නේ

    Reply
  • Achintha sameera

    ammhoo thanks bokka aaaa
    suppaa adareii mail gahe idan
    mekatanam digatma sub oniiiiiiii

    Reply
  • අයෙ සබ් නැද්ද සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • sherlock_holmes1234

      History tv series gedhdhi 18+ nethi tv series tikak genna blannako.

      eg- legend of seeker

      Reply
  • Supiri saho.. Enakanma balan htye. Thanks sub1ta

    Reply
  • නියමායි ඇගිලි ගැන ගැන බලා සිටියේ කතාව පටන් ගන්නකම් ස්තුතියි

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම කරගෙන යමු.

    Reply
  • කොපිය බාගෙන දතකට මැදගෙන බලන් හිටියෙ සබ් එක එනකන්.. තැන්ක්ස් සබ්එකට.. ජයවේවා,

    Reply
  • WEBRip eke episode deka wena wenama thyenne.. ekata hariyana sub 2k denna plz

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම කරගෙන යමු.

    ජය වේවා !!!

    Reply
  • සබ් එක දෙනකන් බලන හිටියේ බොහොම ස්තුතිය…ජය වේවා…!!!

    Reply
  • Sentinel prime

    Elm bro…thnkx..!!
    Good luck!!

    Reply
  • Thanks machan…..digatama yamu ……..jayawewa……!

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Ade pissu hedila hitiyeeee…..

    Vikings…. aevith nehhhh

    ekenma patta bro ….

    tankuuuuuuuuuuuuuuuuuu saho ekenmaa…………..

    Jayawewaaaaaaaaaaaaa…………………………………….

    Reply
  • LSM HUSKAA

    ela vima thnks bro.denakn hitiye bro ela pin ahhhhh………

    Reply
  • Ammo … anakan maga balan hitiye.. deiyo dakka wage… thxs appa.. digatama wellawata sub aka denna ආශිර්වාද වේවා ….!

    Reply
  • patta bro…jayenyama wewa

    Reply
  • Sub walata thanks dr. asawen balagena hitiya series ekak..

    Reply
  • අම්මො සබ් එක දෙනකන් බලන හිටියේ ..මොනා උනත් රැග්නා නැතුව පාලුයි..
    බොහොම ස්තුතිය සබ් එකට…

    Reply
  • Kaushan Herath

    ආව ගමන්ම දුන්න නේ.ඉස්සරහටත් මෙහෙමම දෙමු

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! ඔන්න එහෙනම් අපිත් එකතු උනා කතාවට..

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • අම්මො සබ් එක දෙනකන් බලන හිටියේ බොහොම ස්තුතිය සබ් එකට

    Reply
  • Ammoo enakanma balan hitiye ……
    Pattama series eka ….
    Thnx sahoo sub ekata

    Reply
  • Buddhika PN

    රග්නා නැතුව අවුල … එහෙම කියලා නොබලා ඉන්න පුලුවන්ද……..

    Reply
  • thanks sub ekata….

    Reply
  • රග්නා නැති මේ ලොව පාලුයි අඳුරුයි.. :'(

    Reply
  • අද කෝමහරි බලන්න ඕන,
    මොනා උනත් රැග්නා නැතුව පාලුයි
    තෑන්ක්ස් විමෝ..

    Reply
  • Meka enakan balan hitiye.bohoma sthuthi saho sub ekata.

    Reply
  • තැන්කූ බොක්ක…එපියට දාල තියෙන නම් නම් මරු

    Reply
  • loweth subata thnks mchan………… elamaaa

    Reply
  • Elazz.. Sub Eka Denakam Balagena Idiye.. Thanks Bro..

    Reply
  • Vima Ty Bro…Gdk Pin.bt legatha mage.echcharai.:D

    Reply
  • Gayan Krishantha

    හම්මා එපිය බාගෙන සබ දෙනකන් බලන් හිටියේ , බොහොම ස්තූතියි…

    Reply
  • Shamen Chinthaka

    thanks machan !!!!

    Reply
  • tnx shao enakm hitiye pisuwen wage. hikz… arrow eketh sub denna ikmanata

    Reply
  • mr robot s3 sub den nadda kauruth?

    Reply
  • ට්‍ෘ තමන්න

    Ammi elama balagena hitiye danakan

    Reply
  • බොහොම ස්තුතියි සහෝ සබ් එකට….
    එල සහෝ දිගටම දෙන්න

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *