MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාමක්‍රියාදාම (TV)ත්‍රාසජනකබලන්නයුද්ධශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසි

Vikings [S05: E20] Sinhala Subtitles | සහෝදර සටන! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 26 votes.
Please wait...

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ පස්වෙනි සීසන් එකේ අන්තිම කතාංගය අරගෙන ආව පට්ට පදිරි පජාතම විදියට පරක්කු වෙලා :/ මේකෙන් පස්සේ එළඹෙන්නේ කතා මාලාවේ අන්තිම සීසන් එක. අද කතාංගයට IMDB 9.0ක අගයක් ලැබෙනවා, මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. අද කතාංගයේ නම රැග්නරොක්. හොඳට හුරු පුරුදු ඇති මාවල් රසිකයින්ට නම්.

ගිය සුමානේ අපිට බලාගන්න පුළුවන් වුණා හිට්සර්ක් සහ ෆ්‍රෝඩො රජතුමා අතර සටනත් එකෙන් ෆ්‍රෝඩො මරණයට පත්වෙලා වයිකින් සහ එංගලන්තය අතර ඇතිවන අලුත් බැඳීමත්, බියෝන්ගේ තීරණාත්මක මුහුදු ගමන අන්තිමේ දෛවෝපගත ලෙස අවසන් වෙන විදියත්, කතාවේ සෑහෙන කාලයක් හිටිය ජුඩිත්ගේ ඉරණම් ගමනත්, ෆ්ලොකිගේ ඉරණම් ගමනත්? අයිවර්ගේ දරුවාගේ ඉරණම සහ අයිවර්ට එරෙහිව ඇතිවෙලා තියෙන තදබල විරෝධයත් ඒ නිසාවෙන් වෙන්න යන ඉරණම ගැනත්. හිට්සර්ක් සහ ඌබෙගේ අනාගත ඉරණම ගැනත්.

අද කොටසින් අපිට බලාගන්න පුළුවන් සම්පුර්ණයෙන්ම වයිකින්වරු අතර තදබල සටනක්. හැමෝම එකතුවෙලා කැටගට් රාජධානියට පහරදෙනකොට තනිව අයිවර් නොසැලී ඉන්න විදියත්, අන්තිමේදී අයිවර්ට අත්වෙන ඉරණමත්, බියෝන් අයන්සයිඩ්ගේ අනාගතය ගැනත් අපට බලාගන්න පුළුවන් අද. 

එහෙනම් ඉතිං ලබන ගිය සුමානේ කිව්වා වගේ මේ තමා මගේ අන්තිම වයිකින් සිංහල උපසිරැසිය. මෙතැනින් එහාට උදයංග සම්පත් සහෝදරයා වැඩේ කරගෙන යාවි. එහෙනම් මේ වෙනකම් කමෙන්ට් එකක් දාල සහයෝගය දීපු. අන්තිම කාලේ වෙච්ච පමාවන් ඉවසගෙන හිටිය මාව දිරිමත් කරපු හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි. එහෙනම් ආයුබෝවන් වයිකින් ප්‍රේක්ෂක හිතවතුනි 😀

අපේ පැරණි ෆේස්බුක් පේජ් එක අපිට අහිමිවුණා මෙන්න මෙතනින් ගිහින් ලයික් එකක් දාල ආයේ පරණ තත්වෙට අපේ පේජ් එක අරගෙන එන්න සහයෝගයක් දෙන්න ශෙයා කරලා… ලයික් කරලා.. 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 14724 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

62 thoughts on “Vikings [S05: E20] Sinhala Subtitles | සහෝදර සටන! [සිංහල උපසිරැසි සමඟ]

  • thanks for the subssssssss……………….

    Reply
  • thanks …………………

    Reply
  • Thank you. Keep it up good work.. 🙂

    Reply
  • Thanks bro. HDTV wlin sub thiyen eknm loku deyk

    Reply
  • Dilshan wijesundara

    Thanks bn…

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • GAmE KoLLA

    uba sub eka dunnu nisa season ekama baluwa
    bohoma isthuthiy saho

    Reply
  • Kasun_rambukpotha

    මේ දුන්න හැම උපසිරැසියකටම ගොඩක් ස්තූතියි විමා අයියෙ..

    Reply
  • Isuru lakshan gguu

    මෙච්චර කල් දුන්න හැම sub එකටම tnx මචන්…
    ❤️

    Reply
  • shenal stefan

    තෑන්ක්ස් බ්‍රෝ

    Reply
  • waruna udesh

    විමා , ස්තුතියි බං ….. හැම සබ් එකකටම ….. ජය

    Reply
  • සුපිරි කතාව මං එක දිගට මුල ඉදන් බලන් ආවේ. තැන්ක්ස් සබ නිසා තමයි බලන්න ආස හිතුනේ.

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • dilan1990

    පරක්කු උනාට කම් නෑ. ස්තුතියි!

    Reply
  • මෙච්චර කල් දුන්න හැම සබ් එකටම ස්තූතී විමා

    Reply
  • Chamal s kavi

    Thmx විමා….

    Reply
  • chandikaranaweera

    thanks sub ekata

    Reply
  • futureomega

    thanks for the sub

    Reply
  • thanks bro..jayen jaya…..digatama sub denna shakthiya dhairiya lebewa,,

    Reply
  • Tnx bro. ජයවේවා

    Reply
  • Milinda Sadaruwan

    thanks broo. jayawewa.

    Reply
  • කවිශල් රසින්ත (කවී)

    පරක්කු වෙලා හරි කමක් නෑ අයියේ සබ් එක දුන්නනේ. සබ් එක දෙනකල් බැලුවෙත් නෑ. ඇත්තටම දුකයි අවසාන වයිකින් උපසිරසියය වීම ගැන අයියගේ. කොහොමහරි කමක් නෑ එහෙනම් සබ් එකට ස්තූතියි. ජය වේවා…

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
  • priyanthapremarathna

    thanks bro

    Reply
  • tnx sahosub ekata. aluth ekakin hamuwemu. jaya wewa

    Reply
  • thnaks sub akata…..

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි විමා සහෝ.
    ජයෙන් ජයම වේවා!

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    කොහොම හරි මෙච්චර කල් සබ් එක ගෙනවනේ…
    දිගටම සබ් දෙමු…

    Reply
  • Anupawanninayaka

    මතක විදිහට

    Reply
  • Anupawanninayaka

    හිට්සර්ක් නෙවේ උෟබෛ්

    Reply
  • Channa Anuruddha

    Thnk sub ekata

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

    Reply
  • Hashithmetalore

    Thanks mcn,viking walata aluthen set une,maru kathawa

    Reply
  • Tharindu Katuwawala

    bohoma sthuthi sahodaraya me katha malawata SUB karata.. jaya..

    Reply
  • තෑන්ක්ස් සහෝ. ඕක එනකම් තමා මේ බල බල හිටියෙ. ජය වේවා.

    Reply

Leave a Reply to කවිශල් රසින්ත (කවී) Cancel reply

Your email address will not be published. Required fields are marked *