අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)වරුණ විනෝද්වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Vikings: Valhalla [S02 : E01] Sinhala Subtitles | කඩවුණු විශ්වාසය [සිංහල උපසිරැසි]

Rating: 9.2/10. From 9 votes.
Please wait...

‘VIKINGS’ හි පසු විපරම් කතාමාලාව සහ එලීෆ් එරික්සන්, ෆ්‍රේඩිස්, හැරල්ඩ් හාඩ්‍රාඩා සහ නෝමන් රජු වන විලියම් යන අයගේ වික්‍රමාන්විතයන් කෙරෙහි අවධානය යොමු කරණ මේ කතාමාලාව ප්‍රථම නිල දර්ශනය සිදුවුනේ 2023 ජනවාරි 12. මෙහි සම්පුර්ණ කතාමලාවටම imdb දර්ශක අගය 7.2/10 ලෙසත් Rotten Tomato Meter අගය 100% ලැබී තියෙනවා.

පළමු කොටසෙහි ෆොර්ක් බියර්ඩ් කටෙගැට් ආක්‍රමණය කිරීමෙන් පසු ඔලෆ් ව පැහැරගෙන යනවා. නොර්වේ වල රජතුමා ඔලෆ් හට මරණ දඬුවම ලබාදෙන්න ගියත් ඔහුව යෝජනාවකට කැමති කරගෙන ඔහුගේ මුනුපුරාව සටන් සදහා පුරුදු කරන්න බාර දෙනවා. මේ අතර තම කිරුල නැවත ලබාගන්න උත්සාහ කරන එලිෆ් එරික්සන් සහ ෆ්‍රේඩිස් සැඟව සිටිනවා. ඔවුන් සිහසුන ලබාගන්න සටන් වදිනවාද නැත්නම් පලායනවාද කියා තීරණය කල යුතුයි………….

“ වැඩිදුර කතාව දැනගන්න ඕනේ නම් මේ කොටසේ ඉතුරු ටික රස විඳින්න. අඩුපාඩුවක් ඇතොත් කියන්න..”

“ තවත් උපසිරසියකින් හමුවෙමු. ඔබලාට ජය. ”

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

14 thoughts on “Vikings: Valhalla [S02 : E01] Sinhala Subtitles | කඩවුණු විශ්වාසය [සිංහල උපසිරැසි]

  • Lahirusandaruwan

    Mokkd bn me sub walata wela thinne ..season 2 eke okkoma waradii ne..

    Reply
  • Lahiru Sandaruwan

    Mewa waradii bn .season 2 ekai season 3 ekai dekama waradii ..sub..

    Reply
    • විමා - Admin

      එහෙම අවුලක් නම් නැහැ සහෝ.

      Reply
      • Lahiru Sandaruwan

        Eth machan me episode walata timing set nane me sub wala .. mn gaman ganak delete karalath gatthane …ek hadanna bane machan ..

        Reply
        • විමා - Admin

          බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් එකේ දෙන කොපිය ගන්න.
          එහෙමත් නැත්නම් සබ් එක මුලින් ඩව්න්ලෝඩ් කරලා ගැලපෙන කොපිය වෙනම හොයාගන්න ඕනා සහෝ.
          මොකද නෙට් එකේ වීඩියෝ කොපි ගොඩක් තියෙනව.
          ඒ හැම කොපියකටම ගැලපෙන සබක් දෙන්න හැකියාවක් නැහැ ඉතිං අපට.

          Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • Lahiru Sandaruwan

      Meke hari sub ekak dapanko machan ..mewa waradii ne..season 2 ekai 3 ekai dekama

      Reply
  • thanks sub akata ..the last kingdom 5 sub akth demu!!

    Reply
  • අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply
  • Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    Reply
  • Anuja Lakshitha

    thanks ayye sub ekt

    Reply
    • ජයෙන් ජය සහෝ

      Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *