අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඋදය සමන් කුමාරකන්නාඩක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයසිංහල උපසිරැසි

Viraat (2016) Sinhala Subtitles | කැමැත්ත.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 9 votes.
Please wait...

මුලින්ම මේ ගැන ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මොකද මේක කරන්න බාර අරන්නම් ටික දවසක් වෙනවා. ඉතින් මෙහෙම හරි දෙන්න පුළුවන් වුන එකට මං සතුටු වෙනවා. මොකද මේ රටේ පවතින තත්වයත් එක්ක ඔයාලට වගේ ගෙදරට වෙලා ඉන්නනම් අපිට අවස්ථාවක් නෑ. මොකද මේ වෙලාවේ රටේ වැදගත්ම අංශ දෙකක් වෙන ආරක්ෂක අංශයයි, සෞඛ්‍යය අංශයයි යන දෙකටම අයිති රැකියාවක් කරන නිසා ඒ රාජකාරි වල දිවා/ රෑ නොබලා රාජකාරි කරන අතර ලැබුන පොඩිම වෙලාවකින් හරි මෙහෙම උපසරියක් අරගෙන එන්නේ ඒ තරමටම මේකට ඇබ්බැහි වෙලා ඉන්න නිසයි. කයිවාරු ගැහුවා ඇති නේද..? ඉතින්..

අද අරන් ආවෙ ටිකක් පරන ෆිල්ම් එකක් .2016 ජනවාරි මාසෙ 14 තිරගත උනු Viraat කන්නඩ සලරුව තමා මේ පාර සබ් එක අරගෙන ආවෙ.මේකට වෙනද වගේම උපසිරසි ගන්වන්න අවස්ථාව ලබා දුන්න විමා සහෝටත්, බයිස්කෝප් ටීම් එකටත් මුලින්ම මම ස්තූතිවන්ත වෙනවා. මේක imbd වල ගත්තෙ නම් 4.5 වගේ අගයක්.කොහොම.හරි බොක්සොෆිස් එක නම් කෝටි 15 හොයන් තියෙනවා . ආදයම් අතින් සාර්ථක ෆිල්ම් එකක් වෙන්න මේක කොහොම හරි සමත් වෙලා තියෙනවා.මොකද වැය කරලා තියෙන්නෙ කෝටි 8 වගේ මුදලක් නිසා.

මෙකෙ අධ්‍යක්ෂ වරයා වන්නෙ H. Vasu වගෙම කතාව රචනය M. S. Ramesh විසිනි .නිශ්පාදනය P C. Kalyan විසින් Theja Cinemas ආයතනයෙනි .

මෙහි රංගන ශිල්පීන් නම් Darshan,P. Ravi Shankar, Chaitra Chandranath, Isha Chawla, Vidisha Shrivastav ,විසින් රගදක්වයි .

මෙහි ඇති ට්‍රැක් කිහිපයක් .

1. “BombdiBajaaysu” Yogaraj Bhat Tippu, Priyadarshini 4:24
2. “Gandasu Safety Pin(composed by Raghu Kunche)” V. Nagendra Prasad Raghu Kunche 4:21
3. “IvanobbaOlleHuduga” V. Nagendra Prasad Ramya NSK 4:04
4. “Le LeAvnu Nanna Would Be Kane” V. Nagendra Prasad Shashank Sheshagiri, Sangeetha Ravindranath 4:10
5. “MaathellaMaretheHoythu” Kaviraj Karthik, Anuradha Bhat 4:11
6. “MunjaaneSurivaManjali” Kaviraj Santhosh Venky, Anuradha Bhat

මෙහි කතාව නම් …

විරාත් ප්‍රසාද් (දර්ශන්) කියන්නේ පවතින විදුලි බල ගැටළුවට විසදුමක් ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටින ධනවත් ව්‍යාපාරිකයෙකි.ඒ අනුව ඔහු ප්‍රෙද්ශයේ මහ ඇමති සමග එකතු වී කථා කරගත් පරිදි තාප විදුලි බලාගාර ව්‍යාපෘතියක් ඉදිකිරීමට සැළසුම් කරයි. මහ ඇමතිවරයාගේ අවධානය වෙනත් මගකට යොමුකර මේ ව්‍යාපෘතිය භාර ගැනීමට සිංග් යන අවස්ථාවාදිය උත්සහ කරයි. නමුත් මේ ව්‍යාපෘතිය කරන්න අවසර ලැබෙනුයේ විරාත් හා ඔහුගේ සමාගමටය. පූර්ති, ප්‍රීති, කීර්ති යන ඉතාමත් ලස්සන ගැහැණු ළමුන් තිදෙනෙකු විරාත් හට ආදරය කිරීමට පටන් ගිනියි. මින් දෙදෙනකු ඔහුගේ හොදම මිතුරියන් වන නමුත් එක් අයෙකු ඔහුව කව්රුන්ද නොදැන ආදාරය කරනා කෙනෙකි. කොහොමින් හරි මේ තුන් දෙනා නිසා විරාත්ට සිදුවෙන්නේ .තමන් ඇත්තටම ආදරය කරන්නේ කාටද කියලා ඔප්පු කරලා පෙන්වන්නයි. මෙයා ඉතින් ඒකට මාරම ගේමක් ගහනවා. මේ තුන්කොන් ආදරෙන් ජය ගන්නේ කොයි කෙනාද කියලා බලන්නනම් මේක බලන්නම වෙනවා. ඒ වගේම අර මෙයාගේ හතුරගෙන් මේ ව්‍යාපෘතිය කරගෙන යන්න පුළුවන් වෙයිදත් බලන්න කියලාඔබ සැමට ආරදනා කරනවා.

චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

අධ්‍යක්ෂණය :H. Vasu
කාණ්ඩය : Action
නිෂ්පාදනය : C. Kalyan
කථාව රචනය :M. S. Ramesh
රංගන ශිල්පීන් : Darshan, P. Ravi Shankar,Chaitra Chandranath, Isha Chawla,VidishaShrivastav
ධාවන කාලය : 144 minutes
තිරගත කල දිනය :January 29, 2016
සංගීතය : V. Harikrishna, Raghu Kunche
IMDB අගය :4.5/10

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

8 thoughts on “Viraat (2016) Sinhala Subtitles | කැමැත්ත.. [සිංහල උපසිරසි සමඟ]

  • Nandika nandika

    Bachaana movie sinhala subtitles dennako

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • isuru srinath sjs

    බොහොම ස්තුතියි සහො සිංහල උපසිරැසියට !!

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂 …
    ජය වේවා.!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *