අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleSNAKE RAJඅප‍රාධඅමුතුයිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකදමිළපවුලේ සැමටබලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Vivegam (2017) with Sinhala Subtitles | “ඩෝල්” මෙහෙයුම! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.4/10. From 143 votes.
Please wait...

අජිත් කුමාර්! එහෙමත් නැත්නම් ගොඩක් දෙනෙක් දන්න විදියට කියනවා නම් “තලා!”. වර්තමාන දමිල සිනමාවේ සිටින්නා වූ දැවැන්තම චරිතයක් විදියට හඳුන්වන්න පුළුවන්. වර්ෂ 1971 මැයි මස පළවනදා හයිද්‍රාබාද්හි දී උපත ලැබුවා වූද, වර්ෂ 1990 දී En Veedu En Kanavar චිත්‍රපටය තුලින් ප්‍රථම වතාවට සිනමාවට පය තැබුවා වූද මෙම අද්විතීය රංගධරයා මේ වනවිට දමිළ සිනමාව තුල නළුවෙකු හට ලඟා විය හැකි ඉහළම කෙලවර දක්වාම ගමන්කර තිබෙනවා. වර්ෂ 2015 දී තිරගත වූ Vedalam චිත්‍රපටයෙන් පසුව මේ අද්විතීය රංගධරයා සිනමාව තුල දකින්න ලැබුනේ නැහැ. මෙන්න එහෙනම්, වසර දෙකක අවෑමෙන් පසුව මොහු කරළියට පැමිණෙනවා. හිස් අතින් නම් නෙමෙයි. වෙන කවරදාටත් වඩා සුපර් හිට් චිත්‍රපටයක් අරගෙන තමයි මෙදා සැරේ සිය ආදරණීය ප්‍රේක්ෂකයින් හමුවීමට පැමිණෙන්නේ. විවේගම්!

Action, Adventure, Crime යන කාණ්ඩ යටතේ මෙම චිත්‍රපටය නිල වශයෙන් ප්‍රේක්ෂකයින් සඳහා නිකුත් කරනු ලැබුවේ අගෝස්තු මස 25 වන දින පටන්. එදා පටන් සති තුනක කාලයක් ඉක්ම යාමයත් මත්තෙන්, ඉන්දියානු රුපියල් කෝටි 160 ක අති දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තැබීමට මෙම සිනමා සිත්තමට හැකියාව ලැබුණා. එමෙන්ම, මේ සටහන ලියවෙන මොහොත වන විට IMDB දර්ශකය තුල 7.0 ක අගයක් තමන් සන්තක කර ගැනීමටත් මෙම චිත්‍රපටය සමත්කම් දක්වා තිබෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Vedalam (2015), Veeram (2014) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය සහ රචනා කරන ලද Siva විසින්. චිත්‍රපටයේ සෙසු ප්‍රධාන චරිත සඳහා සුරූපී Kajal Aggarwal සමගින් බොලිවුඩ් නළු Vivek Oberoi සහභාගී වෙනවා. චිත්‍රපටය සඳහා සංගීත අධ්‍යක්ෂණය සපයන්නේ වයස අවුරුදු 26ක් වන, 3 (2011), Velaiyilla Pattathari (2014), Kaththi (2014), Kakki Sattai (2014), Maari (2015), Naanum Rowdydhaan (2015), Vedalam (2015), Thanga Magan (2015), Remo (2016) වැනි සුවිශේෂී චිත්‍රපට රාශියක් සඳහා සංගීතය සපයන ලද Anirudh Ravichander විසිනි.

හරි එහෙනම් අපි කතාව බලමු. හෝවූ! හෝවූ! අද පොඩි වෙනසක් කරන්න හිතුව. හැමදාම ලිපියේ ඔයාලට කතාවේ සිද්ද වෙන්න යන දේ ගැන පොඩී දෙයක් කියනවනේ. හැබැයි ඔන්න මේ පාර නම් මම ඒක කියන්නෙ නෑ. මොකද මම ඒ කියන පොඩි දෙයින් මුළු කතාවම කියවෙන නිසා. පැය දෙකකට ආසන්න කාලයක් සම්පූර්ණ සටන් ජවනිකා විතරක්ම තියෙන [කොටින්ම කිව්වොත් සිංදුවෙත් ගහ ගන්නව] සුපිරි චිත්‍රපටයක් බලන්න ඔයාලට ආරාධනා කරනවා. ඒ විතරක් නෙමෙයි. ඉන්ද්‍රජිත් අයියටයි, සිසිල අයියටයි, සදුන් අයියටයි ස්තූතී කරන ගමන් මේ වගේ ලස්සන උපසිරැසියකින් ඉක්මනින්ම හමු වෙන බලාපොරොත්තුවෙන් මම කැපෙනවා, ජය වේවා!

Vivegam (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා වලංගු වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/01/SnakeRaj2-e1483998116503.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-12-28
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

89 thoughts on “Vivegam (2017) with Sinhala Subtitles | “ඩෝල්” මෙහෙයුම! [සිංහල උපසිරසි සමඟ]

  • Praneeth_Bandara

    Sub 1ta tnx…

    Reply
  • Gayan Jeewantha

    sub akata thanks.

    Reply
  • grate work,but subtitle hadanne kohoomda,english eka covert karalada

    Reply
    • https://youtu.be/_73FXpymIHg

      https://youtu.be/Iebon1Cgb-M

      ඔයාට මේ පාඩම් දෙකෙන් ඒ ගැන දැන ගන්න පුලුවන් යාළුවා! උපසිරැසියක් සිංහලට පරිවර්තනය කරන්නෙ කොහොමද, ඒ වගේම කාල රාමුවක් [Time Line] හදාගන්නෙ කොහොමද කියල. 🙂

      Reply
  • කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට… ජය වේවා…!

    Reply
  • බොහොම ස්තුතියි සබ් එකට. ජය වේවා

    Reply
  • Duvvada Jagannadham (2017) aka sub danako…

    Reply
  • වටිනා අදහස් වලින් කොමෙන්ට් කරපු හැම යාළුවෙකුටම ස්තූතී!

    Reply
  • මචං tamilrockers එකේ proper hd rip එක දාලා එකට update එකක් දෙන්නකෝ.. දැන් තියෙන එකේ eng sub එක නිසා බලන්න අමාරුයි… එකයි proper hd එක එනකම් හිටියෙ…. thankz….

    Reply
  • ashan lankanath

    Thanks ………………..good luck ……………………..

    Reply
  • සෝමපාල

    තෑන්ක්ස් මචන් සබට 🙂 (Y)

    Reply
  • බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    හැකි නම් නිවැරදි කරන්න
    තේරුම් අවුල් ගියපුවා

    737
    01:19:13,695 –> 01:19:15,531
    ආර්‍යන් අපිට කෝඩ්
    [කේත.] ටික ලැබුනා.

    $$ ආර්‍යන් අපිට ඛන්ඩාංක ටික ලැබුනා ( GPS Coordinates)

    787
    01:22:23,632 –> 01:22:25,334
    ඔනෑවටත් වැඩියෙන්
    විකිරණ තියෙනව සර්.

    $$ ඔනෑවටත් වැඩියෙන්
    අධෝරක්ත විකිරණ තියෙනව සර්

    798
    01:22:59,755 –> 01:23:02,005
    උපරිම දිග මේකෙ කිලෝමීටර් දා හතරයි.
    ඒකෙ ඇතුලට යන්න එකම…

    $$ උපරිම දිග මේකෙ කිලෝමීටර් කිලෝමීටර් 40යි
    ඒකෙ ඇතුලට යන්න එකම…

    1004
    01:48:05,813 –> 01:48:07,219
    ඉරියව්,

    $$ සිද්ධාන්ත

    1005
    01:48:07,641 –> 01:48:08,446
    සත්‍ය,

    $$ සංඛ්‍යාලේඛන

    1051
    01:50:37,873 –> 01:50:39,208
    ඩිස්ක්‍රිප්ෂන් කෝඩ්
    කොහෙද තියෙන්නේ?

    $$ ඩික්‍රිප්ෂන් කෝඩ්
    කොහෙද තියෙන්නේ?

    1226
    02:03:10,945 –> 02:03:16,250
    මේ ලෝකයේ කිලෝමීටර් 1630018ක අරය.

    $$ මේ ලෝකයේ කිලෝමීටර් 6,384ක අරය.

    1292
    02:08:37,956 –> 02:08:40,894
    සමාවෙන්න සර්. ඉරියව්, සත්‍ය..

    $$ සමාවෙන්න සර් සිද්ධාන්ත , සංඛ්‍යාලේඛන

    Reply
  • thanks brother sub ekata. good luck.

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි ඉමේෂ් සහෝ.
    කියන්න ඕන ටයිම් අවුට් කියලා කියන අයට, මට නම් එහෙම ප්‍රශ්නයක් වුනේ නෑ.

    කොහොමත් ඉතිං නිකන් ලැබුන අස්සයගෙත් දත් ගනින උන් ඉන්නවනෙ.

    ජය වේවා!!

    Reply
  • Thanks bn uba supiri porak

    Reply
  • ලහිරැ

    සුපිරි යී

    Reply
  • තිසර නියෝ

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • mm nm akamathima dirawan nathi actor kenek.supiri actor kenek kiyala kiyanna bari actor kenek.samanyen meyage films mm nm balan na..eth …

    good work RAJ saho…api wenu wen kapakirimak krla laba prayojana nobala karana me sewaya patteta watinawa. thanks…e wgema sub ekatath thanks…..digatama sub demu.jaya wewa……

    Reply
  • දමිත්

    Time line එකත් අලුතින් දාලා සබ් එකක් කරනවා කියන්නේ
    පට්ටම අමාරු වැඩක්. උපසිරැසියට ස්තුතියි සහෝ. සුබ පැතුම්.
    ජයෙන් ජය.

    Reply
  • thanks saho, jaya,..!

    Reply
  • උපසිරැසියට ස්තූතියි.

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • paranormal

    hoda copy yaka 1k link have nam dapallko bn

    Reply
  • kelum chathuganga abeysekara

    thanks

    Reply
  • thankz sahoooooo jay hoooo

    Reply
  • රුවන්

    ගොඩක් ස්තුතියි මේ සබ් එකට

    Reply
  • Elama bn banava senikava thanks sub ekata

    Reply
  • සබ් එක නම් හෙන කලබලෙන් ලියල තියෙන්නෙ. මැද හරියෙ වචන නැ,ටයිම් අවුට්. හරි වචන නෙවෙ දාල තියෙන්නෙ. කොහොම හරි කතාව තෙරුන . කියන්න ඔනෙ. තරහ වෙන්න එප.
    ගුනාත්ම භාව නම් නැ. ෆිල්ම් එක සුපර් විදියට අරම් තියෙනව මොනව උනත් ෆට්ට.

    Reply
  • හොද කොපියක ලින්ක් එකක් දන්නවනම් මට කවුරැහරි කියන්නකෙ⁣ා් යාලුවනේ…… please……

    Reply
  • එනකං බලං උන්නේ මං බං…..මේ සබ…බොහෝම තැන්කු සරැප අයියේ…ඒත් පිලුම කැමරා කොපි නේ…..original ekak avamaම බලනවා අෆ්ෆා….

    Reply
    • yku meka hoda coppyak thama..

      Reply
  • Thisal Lakpura

    ස්තුතියි..

    Reply
  • supiri filumak thanks sinhala sube ekata ,RATHAVARA (2016) Pottu 2016 ekatai sube dennako mekath supirima film 2k thama man balaporoththuvenava sube dai kiyala digatama sube karanna jayawewa…

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි නයි මලයා සිංහල උපසිරැසියට…
    මේක කවුරු හරි උස්සන් අාපුවාම බලනවා. 😛
    දිගටම සබ් දෙමු ආ….
    ඔබට ජය!

    Reply
  • කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 වසරවල දමිළ ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • ලහිරු සඳරුවන්

    මේ ෆිල්ම් එකටත් හිතුවා වගේම snake raj සහෝ සබ් එක දුන්නා.
    මං හිතන් හිටියා සහෝ තමා මේකටත් සබ් එක දෙන්නේ කියලා.
    සබ් එකට ගොඩක්ම තෑන්ක්ස්.

    Reply
  • yukthi sudheera

    නියමයි සර්ප රජෝ…..

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • දමිත්

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
    ජයෙන් ජය.

    Reply
  • patta film ekak machan enakan hitiye ela honde..

    Reply
  • Kasun Lakshan

    sub ekat agodaaak sthuthiyi sahooooo
    me karana deta wadi wadiyen labenna oni..
    karana siyalu wada sarthaka wenna ona

    Reply
  • එකපාරටම ඇවිදින් හොද ෆිල්ම් එකක් දුන්න එහෙනම සනේක් රාජ් ..පාන්දර සබ් එක ගත්තෙ ඔන්න හොද සිහියෙන් දැම, ස්තුතියි ලොක්ක ගොඩක් .. බලලාම කියන්නම් මෙකත් බලම් උන්නෙ එනකල් අරගෙන..දැම් ඉතින් දිගටම හොදවයින් මුවි ටිකක් කරමු නේ.. නියමයි සතුටුයි .

    Reply
  • avindu umesh

    Ado mekata suba denakammai hitiye…tnx….machan….

    Reply
  • Sub ඒකට thanks bro

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. කවදා දෙයිද කියලා මග බලාගෙන හිටියෙ. ගොඩාක් පිං. එල

    Reply
  • Lasantha Chandimal

    Thank u sooooo much bro…..iwasillak nethuwa hitiye sub anakan…..

    Reply
  • Ambo Mechchara Ikmanin Sub dei Kiyala Hithuweth Na Bro Thanaks Ikmamin Sub eka dunnata Well Job Bro…Thank You So Much !!

    Reply
  • Woow. Supirima film ekak thank brooo…

    Reply
  • Gathsara Umesh Kumara

    Supiri…..bohom sthuthiy..ikmnin ilg upsiresyen hmuwemoo

    Reply
  • දෙනකමි හිටියෙ.තැන්කු සහෝ.ඔබට ජයවෙිවා …. අපට මෙි ෆටිටම ෆිලුම දුන්නට …

    Reply
  • sub eketa godak thanx brooooooooooooooooo

    Reply
  • අඩෝ සර්ප රාජ…තද තද එනකං හිටියෙ මා පුතී..අාදරෙයි…

    Reply
  • Nirodhauthpala

    Eanakan balagena heteye godak kal bro obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *