W: Two Worlds [S01 : E12] Sinhala Subtitles | දෙලොවක් අතර.. [සිංහල උපසිරැසි සමඟ]
මේකයි ඉදිරියට එන කොටස් 4 යි ගැ වැඩි විස්තරයක් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද මේ කොටස් ටික දිගින් දිගටම වෙනස් වෙවී තමයි කතාව ඉදිරියට ගලාගෙන යන්නේ. මේ කොටස ආරම්භ වෙන හරියෙන් මම කතාවේ පොඩ්ඩක් කියන්නම් ඉතින්. මේ වෙනකොට ඕ යියොන් ජූ හා කන්ග් චුල් මුණගැහිලනේ. ඒ දෙන්නා යන්නේ කන්ග් චුල්ගේ ඉස්සර ගෙදරට. ඒ කියන්නේ කන්ග් චුල් දෙමාපියෝ එක්ක ජීවත් වුන ගෙදරට. ඊට පස්සේ දෙන්නා අතරේ වෙන කතා බහකින් තේරුම් යනවා ඕ යියොන් ජූ සමඟ W ලෝකෙට චිත්‍ර කතා පොතක් වැරදීමකින් ඇවිල්ලා කියලා. ඒකෙන් කන්ග් චුල්ට තේරුම් ගිහින් තියෙනවා අමුතු යමක් සිද්ධ වෙන බව. මේ අවස්ථාවෙදි ආපහු W ලෝකේ කාලය නතර වෙලා සත්‍ය ලෝකෙට යන්න දොරටුවක් විවර වෙනවා. මේකෙන් කන්ග් චුල් තේරුම් ගන්නවා ඕ යියොන් ජූ ගේ නැති වුණ සැමියා තමාම බව. බලන්නකෝ කන්ග් චුල් සත්‍ය ලෝකයේ ඉඳන් ඉස්සරහට මොකද කරන්නේ කියලා.



Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5730 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සච් කවින්ද්‍යා” සහෝදරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-01-24
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
❤❤
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thank you
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
good work
අද තමා බලන්ඩ වෙන්නේ කොටස් දෙකම
ජයවේවා
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
බෝම ස්තුතියි නංගියෝ උපසිරැසියට….
සුබ දවසක්…!
supirima katavak sub dila tiyenne. mn mekata sub denna kiyala godak illuva. thanks. godak kal balan hitiya enakan. korean dramas nam supirima supiri. kavadavat epavenne ne niyama bolada neti kata tiyenne. korean kata hema vitama nirmaanathmakai, hegumbarai, supiri jokes , action valin, love, emotional vage deval valin piripun.hema ekama ekakata ekak venas. me vage eva balana aya tama tikak adui. duka tamai hoda deyak balanna kattiya adu eka. hebei balanna patan ganna ayanam korean kata balana eka navattanna kemati ne. drama vagema korean film nuth supiri. hemadaamath api korean ekka thamai. korean dramas filsms valata mehema sub dena eka gena ettatama satutui. sthuthi. eevagema issrahatath suba patanava. puluvannam SRONG WOMAN DOO BONG SOK, FIGHT FOR MY WAY, SUSPICIOUS PARTNER, WHILE YOU WRE SLEEPING, WEIGHTNING FAIRY KIM BOK JOO, CHICAGO TYPWRITER, THE K2, REMEMBAR WAR OF THE SUN. mevage sub denna himita. me mn kivve lagadi apu hoda evain tikak vitarai. eheam ela. eyeth thank you… jaya
Sub ekata thanx
බොහොම ස්තූතියි