Water world (1995) | ගිලුන පොළොවක.. [සිංහල උපසිරැසි සමඟ]
අපි අද ලෝකයේ ගොඩක් උග්‍ර ප්‍රශ්න ගැන කතා කරනවා සිනමාවතුල. ඇත්තටම ඒ ප්‍රශ්න කලාත්මකව අලෙවි වෙනවා කිව්වත් මම වැරදි නැහැ මම හිතන්නේ. ඔන්න ඉතින් අද මේ උපසිරැස එක්ක ඔයාලට දෙන්න හදන්නේ එවැනි අගනා කතාවක්. ප්‍රදර්ශනය ආරම්භ වුනී 1995 ජූලි 28 වනදා. එදාට වඩා අද බහුලව කතා කරන මාතෘකාවක් නිසා තමයි උපසිරැස තිලින කරන්නම ඕනෙ කියලා හිතුනේ.
IMDB 6.0ක අගයක් ලබාගෙන තියන මේ චිත්‍රපටය Global Warming කියන අපි හැමෝටම නිතර ඇහෙන මාතෘකාවේ චිත්‍රපට අතර ලොව වැඩිම දෙවන අදායමක් ඉපයා තියන චිත්‍රපටය. ඒ ආදයම $264,218,220 වගේ විශාල මුදලක්. අධ්‍යක්ෂණය Kevin Reynolds ගෙන් ඔහු තමයි අපි හැමෝම බැලුව Red Dawn (2012) හා එහි මුල් චිත්‍රපටයේ කතාව නිර්මාණය කර තියෙන්නේ. පිටපත Peter Rader හා David Twohy යන දෙදෙනාගේ අතින් තමයි සකස් වෙන්නේ. ප්‍රධාන නළුවා වෙන්නේ ඔස්කා සම්මාන ද්විත්වයක් ලබා ඇති සුපිරි නළු Kevin Costner විසිනුයි. ඔහුට අමතරව Chaim Girafi, Rick Aviles, Jeanne Tripplehorn හා තවත් පිරිසක් රංගනයේ නිරත වෙනවා. තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේ චිත්‍රපටයේ යොදාගෙන ඇති සංගීතය ඔස්කා නාමයෝජනා ලබන්න තරම් උසස්. අයත් වෙන්නේ ඔයාලා කැමතිම Action, Adventure, Sci-Fi කියන කාණ්ඩ වලට.
ගොඩක් කතා කිව්වා එකේ සලරුවේ කතාව පැත්තට එනවා නම් මේ වෙනකොට ධ්‍රැවයන්වල තියන අයිස් තට්ටු දියවෙලා ගිහින්. ලෝකයේ බොහොමයක් ජලයෙන් යට වෙලා. ජිවිත ගලවාගත්ත මිනිස්සු තමන් විසින් මුහුදු පීරා යනවා ජීවිතය සොයාගෙන. ලෝකේ නැති කරගත්තා වුනත් ඒක තවත් විනාශ කරන්න හැකි කොටසක්නේ මිනිස්සු කියන්නේ. මේකෙත් කොටස් දෙකක් ඉන්නවා. එක කොටසක් කාන්තාවන් හා දරුවන්ගේ ජිවිත ගැන හිතන පිරිස අනෙක් පිරිස… මේ ඇති ජලයෙන් ජලයෙන් යටවුන ලෝකයේ පිහිනායන්න එහෙනම් ඔබත්. තවත් උපසිරසක් සමග හමුවෙමු. අදහස් දක්වා මව දිරිමත් කරන්න අමතක කරන්න එපා ඔන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4841 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/pathum.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thnx
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
Thanks Pathum
Primal fear (1996) sub dennako plz
උපසිරිසියට බොහොම ස්තුති
ala kollek
great movie…great sub….thanks brother.
Thank You petum brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…….
උපසිරැසියට තුති bro
බොහොම ස්තුති යාලු
sub ekata thanks saho lassanai film eka
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
tnx sahoo.
very nice dear.gohead
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
හොදයි ඈ…………..
සබට තුති
ඔබට ජය…………
thanx
nobala innath hithala ayeth download wenna demma.. comment dekkama hithuna watina kiyana ekak thamai kiyala.
pethum saho…. thanks sub ekata. shaktiya dahirya thawa thawa lebenna oni karana me weda walata…
පැතුම් සහෝ මේක නම් විශිෂ්ඨ සිනමා පටයක්. මේක මමත් පුංචි සන්දියේ බැලුවා.
එ මතකයත් එක්කම අහාපහු ඔන්න මේක බා ගන්නවා සිංහලත් එක්කම බලන්න.
ජය වේවා!
THANKS…
හැමදාමත් හොඳ දේ දෙන පැතුම්
ට සුභ පැතුම්
මේක අනිවා බලන්න…කාලෙකට ඉහතදී බලපු පතුරු බිස්කොප්පය….
Tnz yaluwa/// ela kiri
tx
බොහොම ඉස්සර පැල් බැඳගෙන බලපු චිත්‍රපටයක්.සොඳුරු මතක ගොඩක් මතක්වෙනවා යාළුවොත් එක්ක නිදිමරාගෙන,කෑම හදාගෙන සෙනසුරාදා රැට ෆිල්ම් එකක් එක්ක සෙට් වෙන හැටි.”දැන් ඉතින් එහෙම බැනේ පවුල් වෙලා බන්”.හැබයි බැලුවට මොකවත්ම තෙරුනේ නම් නැහැ.දැන් ඉතින් පැතුම් සහෝ සබ් දීලා තියෙන නිසා තේරුම් බේරුම් කරගමු.
ඉස්තුතියි සහෝ සබ් එකට සහ මේ පරණ මතක අලුත් කළාට.ජයවේවා
elaa machan
man meke presentition ekkk US wala universal studio eka balanna giya welawe beluwa.pattai.man hitanne film eka ekata wada patta eti.onna banna demma.
thankz saho balalanam thiyanawa ath down wenna damma br eka
thnx..!!!
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට… ජයවේවා!!
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ…………
thanks machan…http://yify-torrents.com/browse-movie wala honda films thiyanawa.
aluth ewa..old films ehemath thiyanawa… english sub ekkama..
sinhalen sub dala ewath denna puluwannam loku deyak..
seed godak wedi yifi torrent wala..
thanks machann… again…..
Thanks
සුපිරි කතාවක් මේක නම් …
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!
පැතුම් ඉඳල ඉඳල දෙන්නෙ මාරම එව්වනෙ.මෙච්චර ලොකු ආදායමක් අරගෙන තියෙන්නෙ කතාව ගොඩක් ලස්සන නිසා තමයි ඉතිං.කොපිය ටිකක් ලොකු වුනත් කමක් නෑ බාන්න දානව.ඕටම් ඉන් මයි හාර්ට් නම් මාරම ලස්සනයි.මායි වයිෆුයි ගොඩක් ආසාවෙන් බලන්නෙ ඒක.දිගටම ලස්සන ෆිල්ම්, කතා අපිට දෙන්න හොඳේ.ජයවේවා.බොහෝ………………………………….ම ස්තූතියි…!
පරණවුනත් රජබඩුවක් වගේ
ස්තුතියි සහො
Patta patta
Bohoma pin
Thanks
Ela wadak macho
Jaya wewa….saho
Maxxa naluwek inne