අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කැලුම් රණවකනාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Legend of the Seeker [S01 : E05] | ඇහුම්කන් දෙන්නා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 4 votes.
Please wait...

Legend of the Seeker

ලෙජන්ඩ් ඔෆ් සීකර් කතා මාලාවෙ පස් වැන්න ඔයාලට දෙන්නයි මේ සූඳානම. එන්න එන්නම කතාව ලස්සනට ගලාගෙන යනවා බලන්න ආස හිතෙන විදිහට. මතකයිනෙ, ඩාර්කන් රහ්ල්ගෙ දුෂ්ට පාලනයෙන් අහිංසක ජනතාව බේරගන්න නැඟී සිටින වීරයා තමා සීකර් කියන්නෙ. තමන්ගෙ ඉලක්කය කරා හඹායන සීකර්ට උදව් කරන්නෙ කෙයිලාන් හා සෙඩ්. පහුගිය කොටසෙදි තමන්ගෙ උපන්ගම බ්‍රෙනිඩන් රහ්ල්ගෙ පාලනයෙන් බේරගත්ත සීකර් (රිචඩ්) එහෙන් පිටත්වෙන්නෙ අලුත් බලාපොරොත්තුවක් එක්ක. ඒ තමන්ගෙ අම්මාව කවදාහරි හොයාගන්න හිතාගෙන. සෙඩ් කියන්නෙ රිචඩ්ගෙ සීයා කියන රහස තව දුරටත් හැමදේම අවසන් වෙනතුරු රිචඩ්ගෙන් වසන් කරගන්න සෙඩ් කෙයිලාන්ව පොරොන්දු කරගන්නවා.

පස්වෙනි කොටසෙදි සීකර්ට තවත් අරුම පුදුම කෙනෙක් මුණගැහෙනවා. ඇහුම්කන් දෙන්නෙක්. ඒ කියන්නෙ එයාට පුළුවන් කෙනෙක්ගෙ ඇස් බලලා හිතේ තියෙන දේ කියන්න. මෙයාව රහ්ල්ගෙ මකර බලකාය විසින් රහ්ල් ලඟට අරන් යන ගමන් ඉන්නෙ. දන්නවනෙ ඉතින් රහ්ල්ට මේ වගේ බලයක් ලැබුනොත් සිද්ධ වෙන්න පුළුවන් දේ. ඒ නිසා සීකර්,කෙයිලාන් හා සෙඩ් ඇහුම්කන් දෙන්නව මකර බලාකායෙන් මුදාගන්න සැලසුම් කරනවා. ඒ එක්කම ඔවුන් මාර්ගයෙන් රහ්ල්ව හොයාගන්නත් බලාපොරොත්තු වෙනවා. මොකද, මකර බලකාය කියන්නෙ තම ස්වාමියා ආසන්නයේම ඉන්න ස්වාමියා සමඟ කෙළින්ම ගණුදෙනු කරන බලකාය.

ඉතින් අදත් රසබර කොටසක් තියෙනවා බලන්න යාළුවන්ට. හය වෙනි කොටසත් එක්ක ඉක්මණින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමු ගන්නම් එහෙනම්.

ඔබට ජය…!!!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://goo.gl/9p7Hw” type=”icon” “center” newwindow=”yes”] 350 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
fb26fe508f9e680e33394642920bfbac5de931c1
[button link=”http://goo.gl/keayg” type=”icon” “center” newwindow=”yes”] 700 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                                Next Episode >>

44 thoughts on “Legend of the Seeker [S01 : E05] | ඇහුම්කන් දෙන්නා [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තුතී…!!! ^_^

    Reply
  • මල් හතයි

    Reply
  • mudiya / මුදියා

    එලකිරි කැලුමො.ජයවේවා.බොහෝ………………………………………..ම ස්තූතියි…!

    Reply
  • එල සහෝ,දෙනකන් බලන් ඉඳලා ඇස් දෙක රිදෙනවා ගොඩක් පින් දෙනකම් බලාගෙන හිටියෙ.. තෑන්ක්ස්…..

    Reply
  • Iran Uditha Ranga

    katawa lassanai s6 sinhala upasirasath evannakoooooooooo

    Reply
  • බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල එල………..
    ඉක්මන්ටම දෙනවා නේ
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • බොහොම ස්තුතියි සහෝ.දිගටම ඕකේ සබ් දෙන්න සහෝ.

    Reply
  • සoජය

    කැලුම් සහෝ බොහොම ස්තුතියි..

    Reply
  • Salinda C

    එල එල සහෝ..දිගටම කරගෙන යමු.ජය වේවා…

    Reply
  • ඉක්මනටම දීලනේ.. බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!

    Reply
  • ගොඩක් ස්තූතියි. මේක ටිවි එකෙන් බලන්න ඉදලත් ආපහු ඩවුන්ලෝඩ් කරන්න හිතුවා.
    ඇඩ් එක්ක බලන එක දැන් අරහං වගේ. අපිට කැමති වෙලාවට බලන්නත් බෑනි.

    Reply
  • niyamai macho niyamai,,,sub meshimakda ban umba///thanks jaya wewa!!!!

    Reply
  • Achintha sameera

    කැලුම් රණවක thanks yalu.ikmanata sub dena eka genanam tikak sathutui,wede nawaththanne nethuwa digatama karamu jaya wewa…!

    Reply
  • thanks machn mama meke serama bala thiyanne
    sub dena widiyata balanawa
    ayth gdak pin machn

    Reply
  • thanx niyamay…ekmanata dunnata thanx…………..

    Reply
  • ගිනි ගින්දර නියමයි ආ …දිගටම සබ් දෙන්න සහෝ …

    Reply
  • dedunu- yatalamatta,

    Thanks bro……

    Reply
  • තැන්ක්ස් වේවා!

    Reply
  • දිල්ෂාන් කාලිංග

    නියමෙට වැඩේ යනවා මචන්….
    ජයවේවා…!

    Reply
  • කැළුම්

    බයිස්කෝප් පට්ට දෙනවා එක දිගටම

    Reply
  • rusuru | රුසිරු

    කිසිම කම්මැලි කමක් නැතිව බලන්න ඇහැකි මරු

    Reply
  • ඉස්තුතියි සහෝ ඔබගේ මහන්සියට,,, Teen Wolf එකටත් sub දෙන්නකෝ..

    Reply
    • eakanam mamath illanawaa sahooo
      puluwannam loku dyak

      Reply
  • ඔයානම් මරු සහෝ……
    ගොඩාක් ඉස්තුතියි…..

    Reply
  • HarshA LahirU

    එකක් ඉවර සැනින් තවත් එකක්
    ස්තුතියි සහො

    Reply
  • දෙනකම් බලාගෙන හිටියෙ.. තෑන්ක්ස්….

    Reply
  • ඔන්න මාත් ගත්තා එහෙනම් මචෝ 🙂

    Reply
  • සුනෙත්

    ඉස්තුතියි සහෝ ඔබගේ මහන්සියට .ජයවේවා

    Reply
  • 1111111111111111111111111111 mama 111111111111111111111111 niyama katawa mekatama
    KR UBATA jayawewa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *