කොහොමද යාළුවනේ ඉතින්… මේ වතාවෙ මම අළුත්ම අළුත් ටීවී ෂෝ එකක් තමයි අරගෙන ආවෙ. මේක රිලීස් වෙන්න නියමිතව තිබුණෙ මැයි 14 වැනිදා. ඒත් කට්ටිය මේකෙ පළවෙනි කොටස නිල වශයෙන් නිකුත්කරල තිබුණ නිසා ඉක්මනින්ම සබ් එක අරන් ආව මෙන්න. මේක Fox නාලිකාවෙ විකාශය වෙන්න නියමිත වැඩසටහනක්. මේක Pines කියන නවකතාව ඇසුරෙන් කරපු…
කොහොමද යාළුවනේ ඉතින්… මේ වතාවෙ මම අළුත්ම අළුත් ටීවී ෂෝ එකක් තමයි අරගෙන ආවෙ. මේක රිලීස් වෙන්න නියමිතව තිබුණෙ මැයි 14 වැනිදා. ඒත් කට්ටිය මේකෙ පළවෙනි කොටස නිල වශයෙන් නිකුත්කරල තිබුණ නිසා ඉක්මනින්ම සබ් එක අරන් ආව මෙන්න.
මේක Fox නාලිකාවෙ විකාශය වෙන්න නියමිත වැඩසටහනක්. මේක Pines කියන නවකතාව ඇසුරෙන් කරපු ටීවි ෂෝ එකක්. ඒ වගේම මේකට තාම imdb අඟයක් ලැබිලත් නෑ. (මම ලිපිය ලියන වෙලාවෙදිත්) imdb අඟයක් නෑ කියන්නෙ ඉතින් කොච්චර අළුත්ද කියල හිතලම බලන්න. මං මේක සෑහෙන කාලෙක ඉඳන් සබ් කරන්න බලාගෙන හිටපු එකක්. හිතුවට වඩා ඉක්මනට පළවෙනි කොටස නිකුත්වුන නිසා සබ් එක දෙන එක දවසකින් විතර පරක්කුවුනා. හේතුව මේ කොටසෙ හොඳ කොපියක් (24) සිකුරාදා හවස නිකුත්වුනත් උපසිරැසි නිකුත්වුනේ (25) සෙනසුරාදා උදේ. සෙනසුරාදා දවස මට නිදහසක් නැති දවසක් නිසා සෙනසුරාදා රෑ වෙලා තමයි සබ හැදුවෙ. පුළුවන් ඉක්මනට අපේ බයිස්කෝප් කට්ටියට යැව්වා. ඒක දාන දවස ඉතින් ඇඩ්මින්ලගෙ වැඩක්නෙ…. 😉
කතාව ගැන කියන්නම්කො දැන්….
ඊතන් බර්ක් කියන්නෙ රහස් පරීක්ෂක ආයතනයක කෙනෙක්. එයාගෙ හවුල්කාරයා එක්ක ඒ ආයතනයේ තවත් කෙනෙක් හදිසියේම අතුරුදන්වෙලා. ඊතන් බර්ක්ව එයාලව හොයාගෙන එන්න යවනවා. ඒ අතරතුරදි මේ ඊතන් යන වාහනය අනතුරකට ලක්වෙනවා. කතාව පටන්ගන්නෙ ඊතන් අනතුරින් පස්සෙ අවදිවෙන තැනින්…
ඊතන් අවදිවෙලා ඒ ළඟ තියෙන නගරෙට යනවා. ඒක පොඩි නඟරයක්. ඒත් ඒ නගරෙ අමුත්තක් තියෙනවා. ඇයි ඒ අමුතු?
කතාව බලන්නම වෙනව ඇයිද අමුතු කියල බලන්න.
මට කතාවෙ තවත් කියන්න බෑ වගේ. එහෙම කිව්වොත් කතාවම එළිවෙයිද කියන්න බෑ. ඒකයි. බලන්නකො ඉතින්. මාත් ඇත්තටම ඉස්සරහට මොනා වෙයිද කියල කිසි දෙයක් දන්නෙ නෑ. හැබැයි මට ඊළඟ කොටස එනකල් ඉවසගෙන ඉන්නත් බෑ. එච්චරටම කතාවට ආස හිතෙනවා. මේ කොටස බාගෙන බලන්නකො. හොඳයි නම් අදහසක් දීල යන්න. එතකොට මට ඒක අනිත් කොටස් ආවට පස්සෙ ඉක්මනින්ම නිකුත්කරන්න හයියක් වෙයි.
ලිපිය ඉවර කරන්න කලින් අනිවාර්යයෙන්ම කියන්න ඕනි දෙයක් කියන්නම්.
මට මේ පළවෙනි කොටස බලද්දිම මම ආසාවෙන් බලපු ටීවී ෂෝ, ෆිල්ම්ස් ගොඩක් මතක්වුනා. ඒව අතරින්,
Under The Dome
Fringe
The X Files
ටීවී ෂෝ වගේම
The Maze Runner
ෆිලුමත් ප්‍රධානයි.. ඒවට ආස කෙනෙක් මේකටත් ආස වෙයි…
ඒ වගේම මේකෙ මේ කලින් රිලීස් වුන පළවෙනි කොටස නිසා දෙවෙනි කොටස නිකුත්වෙන්නෙ මැයි 21 වැනිදා. 14 වැනිදා නිකුත්වෙන පළවෙනි කොටසෙ මේකට වඩා වෙනසක් තිබුණොත් ඒකට හොඳ ප්‍රතිචාරයක් දෙන්නම්. මේ දවස්වල ෆිලුමක වැඩ කරන ගමන්. ඒක ඉවරවුනාම ඒකෙන් හමුවෙනකල් හැමෝටම ජය!
b49ff9ed332130d46735304287d73058964b2f7b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,193 downloadsDownload Wayward-Pines-S01E01.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
60 comments
සුපුන් බුදිධික
DINUKA
පුලුවන් නම් ටිවි එකේ බලන්න සබ් දෙනවද
Kulanjana Maduranga
niayamai…thawa aluth 1k.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
Reno
පට්ට..අව ගමන්ම දීලනේ එල ඈ
නලින්
ස්තුතියි රවිදු සහෝ.. එලස්ස් වේවා!
ජය වේවා!
kaotic
බොහෝම ස්තූතියි සහෝ..
kaotic from elakiri.comReno
බයිස්කෝප් ඇඩ්මින් වරුන්ගේ අවදානය පිණිසයි..
හැකිනම් Fringe / The X Files වගේ සීරියස් සිංහල සබ් දෙන්න ..ලොකු දෙයක් එක.මොකද ගොඩක් ය සිංහල සබ් දෙනකන් ඉන්නේ ..පුලුව්නන්ම් ඒ ගැන පොඩ්ඩක් අවදානය දාල බලන්න..ගොඩක් ය කැමති වේවි එකට..පරණ උනත් තාමත් ගොඩක් ය කැමතිනේ
devinday
loweth mcn.math mara asawen inne xfiles eke sub tika danakal.
thisal
ekebma bn xfiles aniwa denakm inne
ශෂීර ෂෙහාන්
ඔව් මචන් මාත් බලන් ඉන්නේ x files දෙනකන්.....
විදුර ප්‍රසංගන
අනේ පුලුවන් කෙනෙක් x files වලට සබ් දෙන්නකෝ. ලොකු පිනක්
K Wijaya
x file denwnam elaz..
pasii
ඔන්න මමත් බාගත්ත බලමුකෝ කොහොමද කියල මේක
devinday
thankz mcn.
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ඉතුරු ටිකත් අරගෙන එමු එහෙනම්. ජය෴෴ :P :P
ප්‍රදීප් මධුසංඛ
නියමයි...
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා...!
:DASHOKA
hoda tv series ekak wage.ikmanin sub dunnata thanks.hodata karagena yamu
ishara
sub ekata thanks sahooo
but waradi torrent eka dela thiyenne...isuru
thanks bro!
Sampath
Thanks...........
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ඔන්න සහෝ බෑවා හොඳේ.... :)
හැබැයි දීලා තියෙන ටොරන්ට් එක නම් වෙන එකක්.මම කතාව බලන්න හිතුවේ
මේ කතාවත් Under The Dome එකයි Fringe එකයි වගේ කියපු නිසා.
ඔන්න එහෙනං බලනවා ඈ...
බොහෝම ස්තුතියි උපසිරැසියට.ආයු -බෝ -වේවා !!!
lakshitha
thnx saho :D onna apith bawa ahenm
Rish
ela ela brow digatama sub karahan :D (Y) (Y)
Rasidu
නියමයි.sub එකට ස්තුතියි…බලමු මේකත්...
ඉසු ඩිපි (Isu DP)
මාත් අහම්බෙන් වගේ අද උදේ මේකේ එපිය ඇවිත් තියෙනවා දැක්කා. මෙන්න බොලේ දැන් සබත් දිලා.
මේක සමාන කරලා තියෙන කතා ටික දැක්කම බලන්නම හිතෙනවා. Gangland Undercover වගේ සබ සුපිරියට ඇති.
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. !thisal
tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx patta bn digtma demu
madhu..
thanks mamath download kara
dev
bohoma stuti sub ekata...
balamuko maxxa katawakda kiyala.... .sajeevi
thanks
kalana
thanks saho. x files walat sub denna kiyala comment godak tiyanawa eka nsa ekat sub krandako.
lakshan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
Dimuthu
Thank you.
tharindu
thank saho . the x file eke sub tikath puluwannam danna. under the dome season 3 gana aranchiyak nadda
GPH
june 24 enawa kiyala tiyenne bnz... baiscope eken ekatath dei ne ikmanatama...
“චූටී මල්ලි”
සුපිරි
සබට තුති
ඔබට ජය...........tiron
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
shaveen
ela ahhhh
sahan
ko meke anik ewa denne ndda ane...
Thanu
Maru tv series 1k saho, meke anith ewath awahama puluwan widihata sub denda hode
sameera
supiri akak mcn....thanks...2 ni akatath ikmanata sub denna...
Keshan Wasala
එල සහෝ ඔන්න මමත් බලන්න ගත්තා ගොඩක් ස්තුතියි !! :D
dilina
anith tika awannedda?
මධුකප්‍රිය පෙරේරා
සබට තුති සහෝ .... පළමු එපිය දීලා ටික දවසක් වුනාට දෙවනි ඒක දම්මමයි දැක්කේ ..
කතාව හොද ඇති .. ඔබට ජයisuru
tanks
Chami
Thanks
Dimuth
Thanx...
dewaka
එල එඑල සහෝ ඔන්න මමාත් බෑවා.
K Wijaya
thanxx sub ekta.
tiron
ස්තුතියි ස්තුතියි
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ.
සුපිරි වැඩක්.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!!
ජයෙන් ජයම වේවා!!!achi
ස්තුති සහෝ සබට... අද ඉඳන් තමයි මේක බලන්න පටන්ගන්නේ මම...
Asela
thanks yalu
JE
ගොඩාක් ස්තූතියි. ජය වේවා!!!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයSaketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
eranga
niyamaine
sonic boy
ela macho ada thamai mulma kotasa baluwe niyamaii
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Wayward Pines S01: E01 | හුදෙකලා මිටියාවත [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/Wayward-Pines-TV2.jpg)

පිස්සු හැදෙනවනේ දැන් එන එන එක දෙනවනේ...
මේ කරන දේට බොහෝම ස්තූතියි සහෝ..
දැන් ඔයා නිසා මේකත් බලනවා...
දෙවනි එපියෙන් හමු වෙමු..
ජය වේවා !!!