Wednesday [S01 : E06] Sinhala Subtitles | මලගිය ඇත්තෝ යළි හමුවේවි..! [සිංහල උපසිරසි]
නෙට්ෆ්ලික්ස් එකෙන් දුන්නු අලුත්ම හිට් සීරීස් එක Wednesday එක්කයි ඔයාලා ඊයේ දවසේ ඉඳන් එක්කහු වෙලා ඉන්නේ. මමත් හරි ආසාවෙන් බලාගෙන ගියපු, දවස් ගානක් වෙනම ලෝකෙක ඉන්න සිද්ධ කරපු සීරීස් එකක්. ඉතින් බිම්ම්ප්සර මල්ලිට ස්තූති කරනවා මාවත් කතාවට සම්මාදම් කරගත්තට. එහෙනම් හයවෙනි කොටසේ උපසිරැසිය ගෙනල්ලයි තියෙන්නේ. කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු.
නෙවර්මෝ විද්‍යාලයේ සිසුන්ගේ දෙමාපිය හමුව තිබ්බා පහුගිය ටිකේ. ඉතින් අපේ ඇඩම්ස් පවුලත් මේකට ආවා දකින්න ඇතිනේ. නොහිතපු විදිහට ගෝමස් ඇඩම්ස්ව පොලිස් අත්අඩංගුවට පත් වෙන්නේ මේ අතරෙයි. මේ හින්දම වෙන්ස්ඩේ ගැරට්ගේ මිනීමැරුම ගැන තවදුරටත් හොයන්න ගත්තා. ඒත් තාත්තාගෙන් අහපු තැන කියපු දේවල් නම් ඇත්තක් නෙමේ කියලා වෙන්ස්ඩේ එවෙලේම තේරුම් ගත්තා. ඉතින් ඇත්ත දැනගන්න හිටිය එකම කෙනා තමා වෙන්ස්ඩේගේ අම්මා. එයා එක්ක ගියපු කතාබහ වගේම දෙන්නා සිද්ධ කරපු මළමිනී ගොඩබෑම ගැනත් බලපු අය දන්නවා ඇතිනේ. දෙන්නගේ සොයාගැනීම් එක්ක නගරාධිපති එක්කලා ගිවිසුමක් ගහලා ගෝමස්ව එලියට ගන්නත් මේ දෙන්නට පුළුවන් වෙනවා. ඔය අතරේ බියංකා සහ එයාගේ අම්මා අතරත් පෙරළි කීපයක් සිද්ධ වෙන බවක් පේනවා. බලමු මොකක් වෙයිද කියලා.
එහෙනම් මේකත් බලලා ඉන්න. තව කොටස් දෙකයි තියෙන්නේ. ඉක්මනටම හම්බවෙමු. ජයවේවා..!!
Due to copyright issues, We no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
18814 downloads
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks ……………….
සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
ජයෙන් ජය!
Thanks a lot saho sub ekata
Thanks for Sub!
Sub ekata thanks bro
Hehe
tx
බොහෝම ස්තුතියි ❤ සබ් එකට…
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
Sub akta thanks
anik dekath ekmnin danna brooo
Thank you thank you thank youuuuuuuu ❤️
5 වෙනි එක බලලා ඉවරවෙින කොට 6 ටත් දිලා….
බොහෝම ස්තුති
ජයවේවා……..
සිංහල උපසිරැසියට ස්තූතියි
thanks
නියමයි❤️