අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කළිදු වසූකත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)

Westworld [S01: E07] with Sinhala Subtitles | මුලාව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 14 votes.
Please wait...

කතාංග 10කින් යුත් WestWorld කතාමාලාවේ තවත් ඉතිරිව තියෙන්නේ කොටස් 3ක් පමනයි. එහෙනම් අපි පසුගිය කතාවේ පැහැදිලිකිරිම බලමු.

කතාව අාරම්භෙය්දිම මෙව් විසින් අමුත්තෙකු ලවා බලෙන්ම තමන්ගේ මරණය සිදුකරගෙන ශරිරාංග අලුත්වැඩියා කිරිමේ අංශයට පැමිනෙනවා.ඒවගේම ෆිලික්ස් සමග මේවි මේ වෙනකොට යම් කතාබහක් ගොඩ නගාගෙන අවසානයි.ඒ වගේම ඇයගේ මතකයෙන් ඒ තොරතුරු ඉවත් විමක් සිදුවන්නේත් නෑ. දැනට නිකුත්වෙලා තියෙන පුර්ව ප්‍ර‍චාරකපට වලට අනුව ඩොලෝරස් WestWorld තුල සිටිමින් සත්‍යසොයා යන අතරතුරෙදි මෙව් WestWorld මුලස්ථානය තුල යම් කලබලයක් ඇති කරාවි කියලා අපට හිතන්න පුළුවන්.

ඉන්පසු අපිට දකින්න ලැබෙනවා Man in Black සහ ටෙඩිව,එහෙදි ෆෝඩ් විසින් ටෙඩිට ඇතුලත් කල අතිත කතාව(Back story) අපට සුලුවශයෙන් පෙන්වනවා.එවගේමයි ටෙඩි අත්යන්ත්‍ර‍ තුවක්කුව භාවිතාකරන ආකාරය ගැන Man in Black පවා විශ්මයට පත්වෙනවා.එකෙන් අපිට අනුමාන කරන්න පුළුවන් ටෙඩිගේ අතිත කතාව කෘෘරත්වයෙන් පිරුණු එකක් වෙන්න පුළුවන් කියලා.

බර්නාඩ් බිම්මහලට යද්දි ඇහෙන පසුබිම් සංගිතය 1973 තිරගතවුනු westworld චිත්‍ර‍පටයේ පසුබිම් සංගිතයයි.ඔයා ඒ චිත්‍ර‍පටය නරඹලා තියෙනවා නම් මතක් වෙන්න ඇති බිම්මහලේදි බර්නාඩ්ට පිටුපසින් තිබුනු රොබෝවරයා කව්ද කියලා.චිත්‍ර‍පටයේදි westworld විනාශයට දායකවුනු රොබෝවරයා තමයි ඒ.

හතරවැනි කාරණාව තමයි ගොඩක් මතභේදයට ලක්වුනේ. රොබෝවරු 5 දෙනෙක් සොයාගෙන බර්නාඩ් 17 වැනි කලාපයට යනවා. නමුත් ඉන්න එක රොබෝවරයෙක් අපි මීට කලිං දැකලා තියෙනවා.ඒ ෆෝඩ්ගේ කාර්යාලයේ දි බර්නාඩ් සහ ෆෝඩ් අතර ඇති වන ආර්නෝඩ්ගේ කතාබහ අතරතුරදි. ඒ නිසා තමයි බර්නාඩ් ඒ රෝබෝවරයා දුටු ගමන් “ඔබ නේද ආර්නොල්ඩ්“ යනුවෙන් පවසන්නේ.නමුත් ඉන්පසුව තමයි අපිට පෙන්වන්නේ ඒ ෆෝඩ්ගේ තාත්තා (අනුරූප රොබෝවරයා) බව.ඒ වගේමයි ඒ ඡායාරූපයේ(3වැනි කතාංගයේ 37 වැනි විනාඩියේ) ඔබ හොදින් බැලුවොත් පෙනෙවි දෙදෙනෙකු සිටින ඡායාරූපයේ 3 වැන්නෙකුටත් ඉඩ තියෙන බව.මෙතනදි තමයි ගැටලුව එන්නේ.ඇත්තටම ඒ ඡායාරුපය සංස්කරන කල එකක්ද නැතිනම් බර්නාඩ්ට එකේ ඉන්න ආර්නොල්ඩ්ව පෙනුනේ නැද්ද ?.බර්නාඩ්ට ආනොල්ඩ්ව නොපෙනුනා නම් එහෙම වෙන්න හේතු කිහිපයක්ම තියෙනවා.ගොඩක්ම ජනප්‍රිය හේතුව තමයි බර්නාඩ් = ආර්නෝඩ් බව.ඒ කියන්නේ ආර්නෝල්ඩ්ගේ රොබෝ පිටපත තමයි බර්නාඩ් කියන්නේ.එතකොට බර්නාඩ් කියන්නේ රොබෝවෙක්ද ?

අලුතින් පැමිනි විධායක නිලධාරිනියත් කතාවට සැලකිය යුතු බලපෑමක් කරයි වගේ.

පසුගිය කොටස වෙනුවෙන් ලබාදුන් උපසිරසේ ගැටලු කිහිපයක්ම තිබුනා.නමුත් එ්කට එකම හේතුව වුනේ කතාව අන්තර්ජාලයට නිකුත්වෙලා බොහෝවෙලාවක් යනතුරු ගැලපෙන ඉංග්‍රිසි පිටපතක් හමුනොවිමයි.විකල්ප විසදුමක් විදිහට තමයි වෙනත් භාෂාවක උපසිරසක් පාදක කරගෙන උපසිරස නිර්මානය සිදුවුනේ.කොහොම නමුත් දැන් ඒ උපසිරස වෙනුවට නිවැරදි කරන ලද උපසිරසක් යාවත්කාලින කරලා තියෙනවා.

ප.ලි
ඉහත තියෙන එක් අනුමානයක් මේ කොටසෙදි සත්‍ය වෙනවා.

Westworld (2016) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

Westworld – 01×07 – Trompe L’Oeil.KILLERS.

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/03/kalindu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසූක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  <<Previous Episode                 All Episodes                     Next Episode >>

27 thoughts on “Westworld [S01: E07] with Sinhala Subtitles | මුලාව [සිංහල උපසිරැසි සමඟ]

  • A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • sam fisherr

    ස්තුති man in dark

    Reply
  • balamuko mokada me wenne kiyala.

    Reply
  • yasas sri bandara

    okkoma sub tika baagena yanawa thanks brother,thanks baiscope

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ.

    Reply
  • Thaks and all the best..!!

    Reply
  • දැන්නම් කතාව සුපිරි වේගන එනවා. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • පුලස්ති සමීර ආරියරත්න

    ඇත්තටම කොච්ච්ර ටීවී සීරීස් බැලුවත් මේ වගේ කතාවක අඩුව හැම වෙලේම තිබුන…………මේ කතාවට උපසිරැසි දීම පිලිබඳව මාගේ ස්තූතිය……දිගටම උපසිරැසි ලබාදෙන්න…..ජය…!!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සබ් එකට,. ජය,.

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොමත්ම ස්තුතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සහෝ!

    Reply
  • praneeth madu

    බොහොම සතූතියි කලිදු සහෝ

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ ලිපියට සහ උපසිරැසියට.
    දිගටම කරගෙන යමු.

    ජය වේවා !!!

    Reply
  • සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සබ් වලට.මේ කතාව හදලා තියෙන්නේ 1973 westworld kiyana ෆිල්ම් එක අනුසාරයෙන්ද?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *