අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)තිසල් නදීශනනාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසි

Witches of East End [S01 : E05] | විද්‍යුත් බැදීම…… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Witches of East End TV 1

​ඔන්න ඊලඟ කොටසත් ගෙනාව….
පසුගිය කොටසෙ අන්තිමට වෙන්නෙ ජොවානා ප්‍රතිරූපකය කියල හිතන් හිටපු කෙනා මරණව.ඒත් ඒ ප්‍රතිරූපකය කියනව එයා නෙවෙයි ප්‍රතිරූපකය, ඇත්ත ප්‍රතිරූපකය ඇය වෙනුවෙන් බලන් ඉන්නව කියල…ඒත් ඒක්කම ඉන්ග්‍රිඩ් මුල්ම කොටසෙදි වෙන්ඩි නැන්දට පණ දීපු නිසා ආදරයකරන කෙනෙක් මැරෙනව කියල තිබ්බ එක සනාථ උනා, ඉන්ග්‍රිඩ්ගෙ ආදරවන්තය ඇඩම් මැරෙනව..ඔහොම තමයි ඉස්සෙල්ල කොටස ඉවර වෙන්නෙ…. 🙁 🙁

ඒත් ඇත්තටම ඇඩම් මැරුනත් ඉන්ග්‍රිඩ් කියන්නෙ මායා බලය නැති කෙනෙක් නෙවෙයිනෙ…. ඉන්ග්‍රිඩ් ඇඩම්ට මොකක් කරන්න ඇත්ද,,
මේ කොටසෙදි ඩෑෂ් ෆ්රේයගෙන් හන්ගගෙන හිටපු තවරහසක් එලි වෙනව..ඇත්තටම ඒ මොකක් වෙන්න පුලුවන්ද…ඒත් එක්කම ඩෑෂ්ගෙ ඉස්සෙල්ල හිටපු පෙම්වතිය එලිස් ෆ්රේයට හම්බවෙනව… එලිස් කියනව එයත් ඩෑෂ් එක්ක විවාහ ගිවිසගෙන ඉන්නෙ කියල…එතනින් පස්සෙ මොකක් වෙයිද,.. කිලියන්ට අනතුරක් වෙලා කිලියන්ගෙ හදවත නතරවෙනව.. මොකක් වෙයිද කියල බලන්න ඕනනම් මේ කොටස බලන්නම වෙනව!!

​ඔයාලගෙ චෝදනා, යෝජනා, අදහස් ඔක්කොම මුහුණුපොතෙන් මට එවන්න කියල ඉල්ලනව..

​එහෙනම් ජයෙන් ජය.. ☺☺
ඊලඟ කොටසෙන් හමුවෙමු….

 

www.imdb.com/title/tt2288064/ (2013) on IMDb

 

 

[button link=”http://i.oc.gs/gosin” type=”icon” “center” newwindow=”yes”] 170 MB (1.74 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

3B472A37D02BBEF4027931819FCC9D15B8A47BEE

[button link=”http://f.oc.gs/togyu” type=”icon” “center” newwindow=”yes”] 270 MB (2.67 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

839E6DF6563C21DA2AE6B4C535CDFF770137E19D
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/06/ThisalN.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසල් නදීශන (සොනික්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

18 thoughts on “Witches of East End [S01 : E05] | විද්‍යුත් බැදීම…… [සිංහල උපසිරැසි සමඟ]

  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි තිසල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • niyama kathwa demu digatama mama okkoma bagena inne :;;;;;;;;;;;;;;;;;;;;;;;;;

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි තිසල් සහෝ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • SHAN ( CITILIFE )

    Thanks macho.puluwannam aluthen yana gothem tv series akatath sub denna.

    Reply
  • ela kiri sahooo……. digatama demu

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි
    පට්ට
    සබට තැන්කු
    ජය

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ක‍රන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!

    Reply
  • උපසිරැසියට හැමදාමත් වගේම ස්තුතියි කොල්ලෝ.
    එල කතාව,
    පෙර උපසිරැසියත් රසවින්දා.
    වැඩත් එක්ක හැමදාම කමෙන්ට් දාන්න බැරි වුනාට සමාවෙන්න ඕනේ.
    ඒත් බඩු බානවා හෝ ගාලා.

    එහෙනං ආයු- බෝ- වේවා !!! __/|\__

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *