Witches of East End [S01 : E09] | මම ඔයාට ආදරෙයි…. [සිංහල උපසිරැසි සමඟ]
පසුගිය කොටසෙ අවසානයෙ පෙනොලෙපි ඒ කියන්නෙ ඩෑෂ්ගෙ අම්ම ෆ්රේයාගෙ බලයගන්නවනෙ,අවසානයෙ කොහොමහරි වෙන්ඩිගෙ අතේ එතිල තිබ්බ යතුර ජොවාන කපල දානව..
☺☺
මේ කොටසෙදි ෆ්රේයට එයාගෙ තාත්ත හම්බවෙනව..ඇත්තටම ෆ්රේයාගෙ තාත්ත ගෙදර එන්නෙ මොකක් නිසා වෙන්න පුලුවන්ද? ෆ්රේයගෙ විවාහවෙන්න යන නිසා කිලියන් නගරෙන් යනව…ඒත් ගියත් කිලියන් අයිමත් ෆ්රේයව හම්බවෙන්න ඇවිත් ෆ්රේයට කියනව එයත් එක්ක පැනල යමු කියල… ෆ්රේයා කිලියන් එක්ක පැනල යයිද?.ඉන්ග්‍රිඩ්ට පුස්තකාලෙදි හම්බවෙච්ච කෙනා ඉන්ග්‍රිඩ්ට නමක් පෙන්නනව.ඒ නම තියෙන්නෙ “අ පාර්චින් ඉම්බියුඩ්”කියල,ඇත්තටම ඒ කව්ද? එන්න එන්න ප්‍රශ්න වැඩිවෙන එක තමයි වෙන්නෙ…මොනව වෙයිද කියල බලමුකෝ..කොහොම වුනත් මේ පලවෙනි කතාමාලාවෙ අවසාන කොටසට ඉස්සෙල්ල කොටස…
ඔයාලගෙ චෝදනා, යෝජනා, අදහස් ඔක්කොම මුහුණුපොතෙන් මට එවන්න කියල ඉල්ලනව..
එහෙනම් ජයවේවා!!
වෙනද කියනව වගේම ඊලඟ කොටසින් හමුවෙමු!!
2620 downloads
ස්තුතියි 🙂
බොහොම ස්තූතියි තිසල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niyamai saho niyamai anikatha ekmanata gemu ela …… 😀
niyamai set akama aragana inna aka wagata damu.. superi katawa sahooo subapatum.
ස්තුතියි තිසල් සහෝ නැවතත්
ජය වේවා!
thanx lokkka
නියමයි සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
Thanks
උපසිරැසියට තුති…… 🙂
ela macho
thanks
thanks
එලස්
සබට තුති
ඔබට ජය………..
niayamai saho…thanxs..sub ekata..digatama sub demu.
mentalist දෙන්නෝ…….
Under the Dome E 11 Sub dennedda ban?
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thank.