අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)තිසල් නදීශනනාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසි

Witches of East End [S01 : E10] | මේ වගේ ලෝකයක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Witches of East End

ඔන්න ඉතින් මේ කොටසින් පළවෙනි කතා මාලාව ඉවරයි..දුක් වෙන්න එපා දෙවනි කතා මාලාවත් දෙනව… ☺☺

පසුගිය කොටසෙ අවසානයේ මයික් කියනව ඉන්ග්‍රිඩ්ට එයා තමයි ද්වාරෙ විවෘත කරන්න පුලුවන් අනිත් යතුර කියල..ඒත් හරියටම ඒක සනාථ වුනේ නෑනෙමේ කොටසින් තමයි මොකද වෙන්නෙ කියල බලාගන්න වෙන්නෙ…ඒ අස්සෙ කිලියන් ඇවිත් කියනවනෙ ෆ්රේයට එයත් එක්ක යන්න එන්න කියල…ඩෑෂ් එක්ක හිටියොත් ෆ්රේයා විනාශවෙනව කියල…ඒක නිසා ෆ්රේයා කිලියන් එක්ක යයිද??වැඩි විස්තර දෙන්නෑ මොකද සීසන් එන්ඩ් එක නිසා…එහෙනම් ඔයාලට කුතුහලෙන් යුතුව මේක බලන්න පුලුවන් වේවි. එහෙනම් දෙවනි කතා මාලාවෙන් හමු වෙමු…එතකන් පරිස්සමින් ඉන්න…

​ඔයාලගෙ චෝදනා, යෝජනා, අදහස් ඔක්කොම කමෙන්ට් එකකින් කියන්න..

ජයවේවා!!!
බුදුසරණයි!!
☺☺

 

www.imdb.com/title/tt2288064/ (2013) on IMDb

 

 

[button link=”http://i.oc.gs/gosin” type=”icon” “center” newwindow=”yes”] 170 MB (1.74 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

3B472A37D02BBEF4027931819FCC9D15B8A47BEE

[button link=”http://f.oc.gs/togyu” type=”icon” “center” newwindow=”yes”] 270 MB (2.67 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

839E6DF6563C21DA2AE6B4C535CDFF770137E19D
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/06/ThisalN.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසල් නදීශන (සොනික්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Season >>

61 thoughts on “Witches of East End [S01 : E10] | මේ වගේ ලෝකයක්… [සිංහල උපසිරැසි සමඟ]

  • Priyanwada

    Season 2 dennko meke

    Reply
  • KAveesha22024

    මේකේ season 2 ට සබ් දෙන්නෙ නැද්ද අනේ!!!!!!!!!!

    Reply
  • danushka nuwic

    2nd season sub denna. please

    Reply
  • Season 2 sub dennako. Please please please

    Reply
    • nuwan kanchana

      දෙන්න උත්සාහ කරන්නම්… මාත් අදයි 1 වෙනි සීසන් එක බලලා ඉවර උනේ…

      Reply
  • Oyalata sampurana season walat sub denn beri nm baget karan nethuwa inna

    Reply
  • meke season 2 sub dennakoooooooooo

    Reply
  • Ashi Roxx

    Season 2 akata sub danne naddaaaaaaaaa digatama krgena ynna sub season 1kakata vtrk dmmama anit aka balan hitenawa gdk tv serious tynawa baiscope eke bageta krla dala

    Reply
  • Maka season 2 denna kawadada

    Reply
    • Season 2 sub dennako. Please please please

      Reply
  • Season 2 eke sub dennakooooooooooooooooo

    Reply
  • mee wede nm niyAmayi mcn… patta elama
    Season 2 ekata sub denne kawadda mcn….??

    Reply
  • please season 2 dannako

    Reply
  • And bro season 2 sub dennako

    Reply
  • man iye mulu season ekama baluwa.thank subtitle ekata.season 2 subtitle denda puluwanda..

    Reply
  • plzzzzzzzzzzzzzzzzzzzzzzzzzz season 2 eke sub tika ikmanata dennako meka supiriiiiiiiii

    Reply
  • Ilaga Tika kawadda genne 😀 genakan balan innawa kattiyama… Danata dapu tikata godak sthuthi….

    Reply
  • meke season 2 ekath dnkobn……………..

    Reply
  • SEASON 2 ekath ekmanata denna
    JAYA WEWA

    Reply
  • Kawadada second season ake sub denne!!!!!!!!!!

    Reply
  • ගොඩාක් ස්තූතියි……. හොඳට කරලා තියෙනවා….
    මේකෙ Season 2 ත් තියෙනවානේ…… ඉංග්‍රීසියෙන් බැලුවා…
    ඒත් සිංහල උපසිරැසි එක්ක බලන්න ආසයි….
    ඒකත් ඉක්මනට දෙන්න Plsssssss

    Reply
  • Sameera Dasanayaka

    season 2 සිංහල සබ් දාන්නේ කවද්ද සහෝ…

    Reply
  • witches of east end eke season 2 eke sub daannakoo ikmantaa…plzzzzz…. eke sinhala sub ganna link ekakhari ewannakooo

    Reply
  • I.W.M.S Ilangakoon

    ELA KIRI,,
    SUPIRI STORY EKA,,,,
    2ND SEASON EKATH EKMANATA DEMU,,,
    JAYA WEWA,,
    BUDUSARANAI,,,

    Reply
  • season 2 sub ekath denna patan ganneko pllzzz 😀

    Reply
  • meke season 2 ikmanata denna……..

    Reply
  • season 2 eka ikamanata dennnooooo…..:)

    Reply
  • Season 2 ikmanata denna….

    Reply
    • witches of east end eke season 2 eke sub daannakoo ikmantaa…plzzzzz…. eke sinhala sub ganna link ekakhari ewannakooo

      Reply
  • Chamoud Dayanpriya

    Season 02 ikmanata dentakooo
    plz sahoooo………plzz

    Reply
  • thanks…………….
    season 02 aekath ikmanata denna

    Reply
  • season 2 ekat ikmantma dennaaaaaaaaaaaaa

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • Kushan charith

    තන්ක්ස් සබ් එකට ..season 02 එකට sub දෙනව නේද…..?

    Reply
  • අමිත් කුමාර

    ඉලග එක කනැත්දේා

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • කසුන් තාරුක

    නියමයි සහෝ… 🙂
    ඒ සීසන් එකම සහෝගේ මහන්සියට පින් සිද්ද වෙන්න ආසාවෙන් බැලුවා… 🙂
    සීසන් 2ත් ෆිට් එකේ දෙමු.
    අපි බලන් ඉන්නවා.. 🙂

    Reply
  • බොහොම ස්තූතියි තිසල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • කසුන් තාරුක

    නියම වැඩක් සහෝ… ෆට්ටයි.. 🙂

    Reply
  • “චූටී මල්ලි”

    එල මචන්
    දැන් 2නි සීසන් එකත් යන එකෙ ඒකටත් සබ් දෙමු
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • niyamai saho niyamai anikatha ekmanata gemu ela …… 😀

    Reply
  • චන්දිම අමරසිංහ

    aka balala ewaroooo daka kawadda danna… ikmanata ona thaz… subapatum’!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    එල එල
    සබට තෑන්ක්ස්..
    ජය වේවා…

    Reply
  • thanks saho ikmanata dunna ehenam ela ikaga ekath demu ehenam

    Reply
  • thanx saho ikmanata anith ewath demu

    Reply
  • නලින්

    ස්තුතියි තිසල් සහෝ!

    ජය වේවා!

    Reply
  • නියමයි සොනික්. සොනික් ස්පීඩ් එකෙන්ම වැඩේ ගියා. ජයවේවා! මම මේ කතාව එකතු කරගත්තා මිසක් තවම බැලුවේ නෑ. එහෙනම් දැන් ඒකට වෙලාව හරි. දෙවනි කතා මාලාවත් රොකට් එකේම එයි කියලා හිතනවා. ස්තූතියි මචෝ.

    Reply
  • pathumȜȝ

    නියමයි සහෝ ඔබට තුති … 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු. 😀
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි..!!!

    Reply
  • චන්දිම අමරසිංහ

    niyamai

    Reply
  • චන්දිම අමරසිංහ

    niyamai thaz..

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි තිසල් සහෝ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
    • Witches of East End season 2 sub danne kawadda

      Reply
    • Priyanwada

      Season 2 dennkoo plz

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *