X-Men: First Class (2011) with Sinhala Subtitles | විකෘතියන්ගේ තරම [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මමත් හා හා පුරා කියලා බයිස්කෝප් එකකට සිහල සබ් දැම්මා. දැන් තමයි වැඩේ ඉවර උනේ. දැන් වෙලාව නම් පේන විදිහට රැ 10.05. ගොඩක් රැ වෙලා නෑ එහෙනම්. හ්ම් කොහොමින් හරි වැඩේ කලානේ. අනේ සහෝලා ටික සමාව බජනය කරන්න ඕනා. ගොඩක් අම්භානෙක වැරදි ඇති. ඒවා ගැන එච්චර වද වෙන්න එපා ඉතිං අපි තාම අලුත්නේ.
සබ් දාන්න ගත්තේ එසේ මෙසේ බයිස්කෝප් එකකටත් නෙමේ ඉතිං. මේක ඇවිල්ලා කවුරුත් බලලා තියෙන බයිස්කෝප් සෙට් එකක ඊලඟ පියවරක්. හික්ස්. එහෙම වෙලා තියෙන්නේ මේකේ නමට විතරයි. මේක සම්පූර්ණයෙන්ම අලුත් කතාවක්. පරණ ඒවා ගෑවිලාවත් නෑ. හැමෝටම බලන්න පුලුවන් කිසි අවුලක් නැතුව. ආයේ මොනාද, සුපිරි බයිස්කෝප් එකක් තමයි. මේකට IMDB රේටින් වලින් 10 න් 8 ක්ම අරන් තියෙනවා. සුපිරි තමා ඉතිං. මේක ඩිරෙක්ට් කරලා තියෙන්නේ Matthew Vaughn. තව ජනප්‍රිය නලුවෝ සෙට් එකකුත් ඉන්නවා James McAvoy, Michael Fassbender, Jennifer Lawrence ඔන්න ඔය වගේ.
මේකයි කතන්දරේ…. ජාන අස්පෙට් වෙච්ච සෙට් එකක් ඉන්නවා. ඒකෙන් ඔවුන්ට අසාමාන්‍ය බලයන් ගොඩක් ලැබිලා තියෙනවා. කස්ටියක් ඉන්නවා ඔවුන්ට ඕනා මේ ලෝකය අල්ලගන්න ඔවුන්ගේ තියෙන බලයෙන්. ඉතිං ඒක නවත්තන්න තව බලයන් ලැබිච්ච සෙට් එකක් උත්සහ කරනවා. ඒක තමා ඉතිං කෙටියෙන් කියන්න තියෙන්නේ. මොනා උනත් කට්ටියම බාගෙන බලන්න.
බෑවේ නැතත් කමක් නෑ අපිට කමෙන්ට් පාරක් දාලා යන්න අහිංසක හිත්නේ මොනා උනත්.. එහෙනම් අපි ගියා. ඉක්මනටම තව බයිස්කෝප් එකකට අතගහන්නම්. මේකට සබ් දාන්න පටන් ගත්තේ දැන් දවස් දෙකකට කලින්. කොහොම හරි වැඩේ කලා ඉක්මනටම. පට්ට බයිස්කෝප් එකක් නිසා. ගොඩක් මහන්සියෙන් ආසාවෙන් කරපු වැඩක්. ඒකට කෘත ගුණ සලතන එක අපේ සහෝලගේ වැඩක්. මේකෙන් අපිට සල්ලි හම්බවෙන් නෑනේ. අපේ ආත්ම තෘප්තිය නිසානේ අපි මේක කරන්නේ ඒ නිසා මේ බයිස්කෝප් එක බාගෙන විතරක් යන අයටත් ස්තුතී කමෙන්ට් එකක් දාලා අපිව දිරිමත් කරන සහෝලටත් ගොඩක් ස්තූති. ජය වේවා..
විසිල් එකයි බල්ටි දෙකයි කියලා බාගෙන විතරක් නම් යන්න එපා.. අහිංසක හිත්නේ 😛
Due to copyright issues, we do not provide any torrent links.
SInhala Subtitles
-- Count 20573 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2015/06/dtlakmal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-07-19
br-rip wlt hriyna sub ek ndda
මේක වැඩ නැද්ද?
thanks bro
Thanks
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
thanks mchn sub eka ft ft ft
❤❤
thankss
Supiri qadak sahoo❤️
Bioscope is the best website in Sri Lanka
Thanks
Supiri
maru
Thnx bro
thank for sub
supiri
supiri
ඔයගොල්ලෝ නම් නියම සෙට් එකක් ඇහ්…
තද තද BRO…
දගටම කරගෙන යන්ට ඕන ඇහ්..
meke subtitles blue ary rip ekata update karala denna [uluwanda
Yako aluth unta sub dana dena epa bng film ekata kalin sub ghilla iwaray shit. Download karala balana gattama Kari wadamai wenne
Ow bn,eka nm.sira
මෙම චිත්‍රපටය සදහා ගුණාත්මක සිංහල උපසිරැසියක් ලබා දීම සම්බන්ධයෙන් මම ධනුෂ්ක සහෝට හදවතින්ම ස්තූති කරමි !!!!
thank you dude
Very
Thank you very much
Supiri wadak Ogollo karanne Danui me film series eka Hariyata Balanne Ogollange Sub naththan balenneth na Thanks All
Thnk you
Xmen film series ekta sub krpu okkotm gdk pin. okkom tika dn blne. thanks
Kora bn..dan blnne me okkoma mn…..2020
ඇරියනම් හොඳා මීට වඩා, X-men first class එකේ වෙන සබ් එකක් නැ
Thanks ❤️❤️
ඇරිටන් හොඳා මීට වඩා, X-men first class එකේ වෙන සබ් එකක් නැ
Thanks Dana..
bohoma thanx
thanks bro
Thanks…!
thanks yaalu
elama…
niyamaaaai
visil ekai byt dekai
Elama
thanx bro
ස්තුතියි!!
ජයෙන් ජය!!
Sub eka pennanne nane shoo
thanks bro
Thnk u
tnk u
sub ekt
Thanx..
thnxxxxxxxx
Ela
Bohoma Sthoothiyi Sahodaraya…….
good
Thanks bro
Thankz brow
Thanx bro
Patta….. thnks bro sub ekata
elama
Niyamai saho
pTTa machow elamai
Thanks Bro……………..
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ෴෴
tnx mcn
tnx bro
niyamai yaluwa oyalata godak thens
සබ් හොයන්න ලෝකේ වටෙ ගියා ඒත් එකක වත් ගන්න පුලුවන් තරමේ සබ් නෑ.හැබැයි බයිස්කොප් නම් මරේ මරැ කියල වැඩක් නෑ.ගෙඩාක් සබ් බාගත්ත ඒත් කෙමන්ට් පාරක් දාන්න බැරි වුනා සොරි වෙන්න ඕනි ඒ හැම එකකටම.ඇරොත් බාගන්නව මේ දැන් ඔයාලා හැමෝටම ජයෙන් ජයම වෙන්න ඕනි.GOOD LUCK
thanks bro..
thankzzzzzzzz………….සහෝ එළ………….
පට්ට පට පට තෑන්ක්ස් සහෝ
X-Men First Class සඳහා තවමත් ඇත්තේ R5 කොපියක්.. එහිත් BR කොපියක් සහ ඊට ගැලපෙන උපසිරැසි ලැබේයැයි බලාපොරොත්තු වෙනවා
පට්ට නියමයි ආ … තෑන්ක්ස්….
Thank you very much..!
Thanks
Thanks සහෝ !!!!!!!
අප්පා එලනේ මචෝ.. හොය හොය හිටපු බයිස්කෝප් එකාක් බාන් මේක. එල එල. දැන්ම බානවා. තව කරපන්. පින් අතේ වැඩක් බන් මේක… ඔයාල හැමෝම කරන්නේ හොඳ වැඩක් .. හැමෝටම සුබ පතනවා. දිගටම කරගෙන යන්න… බුදු සරණයි !!!
lassanai
thanx saho. sub eka mata labune friend kenekge margen. a nisa ada thami comment ekak danne. ela ela saho. sub ekata thanx…!!! Dn ithin X Men set ekama sampurni…
patta ………. thanka saho………..
X-Men First Class සඳහා තවමත් ඇත්තේ R5 කොපියක්.. එහිත් BR කොපියක් සහ ඊට ගැලපෙන උපසිරැසි ලැබේයැයි බලාපොරොත්තු වෙනවා 🙂
Thanks..
මේක පුළුවන්නම් BRrip එකටත් update කරල දෙන්න පුළුවන්නම් ලොකු දෙයක්…
nice work machan.. (y)
අපි වෙනුවෙන් කට්‌ට කලා සබ් දැම්ම ඔබට බොහෝම ස්‌තූතී
maxxa
ELA ELA ELA……………………….
PATTA PAHARA……………..
THANKS MACHOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO…………….
meke subs weda ne extrat karanna be eka hadanna
මගේ ළඟ තියෙන film එක (2GB Video mp4) sub file එක support කරන්නේ නැ. time upset. කොහොමද ඒක හද ගන්නේ pls.
ස්තුතියි බොහොම
සබ් වලට ඉස්තුතියි.දිගටම කරගෙන යන්න සක්තිය දහිරිය ලැබේවා.ජයවේව.
අයියෙ මේක නම් නියම බයිස්කෝප් 1ක්. මම කලින් බැලුවා සිංහල sub නැතිව. ආපහු බලන්න ඕනෑ. සිංහල sub දුන්නට Thanks
meke sinhala sub dan naththe ai
machan meke subtitles download karaganna bane.. file not found kiyanawane.. help me plzz
Elama thamai saho. keep going.
Elama rhamai saho. keep going.
subtitle link eka wada nathooooo
balalama kiyannam kohomada kiyala… thnx sahoo………..
It was awesome.Great job
It was awesome
පට්ට පට පට ආ…….සිරා වැඩක්නෙ…”:D”
sever not found කියනවා
Thanks,I didn’t download,But I like your idea
niyamai machan film eka banna one thama bawe na…
Thanks මචං රිනෙම් වැඩේ හරි ගියා.
සබ් වලට ඉස්තුතියි.දිගටම කරගෙන යන්න සක්තිය දහිරිය ලැබේවා.ජයවේව.
ෆිල්ම් එක නම් කලින් බැලුවා කොල්ලෝ..
දැන්නේ දැක්කේ ධනා කොල්ලා සිංහල සබ් දීලා තියනවා කියලා
ඔන්න ඉතින් කොල්ලට ස්තුති වෙන්න සබ් එකත් බාගෙන අපහු ෆිල්ම් එක බලනවා 😀 😀
අවුලක් වෙන්න විදිහක් නැහැ සහෝ. සබ් ෆයිල් එකෙයි ෆිල්ම් එකෙයි නේම්ස් එකයිද බලන්න. නැත්තම් ෆිල්ම් එක රීනේම් කරලා ඒක කොපි කරලා සබ් ෆයිල් එකේ නේම් එකට පේස්ට් කරන්න. එතකොට අනිවා වැඩ. KMPlayer එකේ ප්ලේ කරන්න.
මචන් දනුෂ්ක
බලා ඉවරයි නමුත් සබ් වැඩකරන්නේනැහැ මොකක්ද අවූලක් තියෙනවා උදව්වක් කරන්න.
ඔක්කොමලන්ටම ගොඩක් ස්තූතී මාව ජනල්‍රියම ලිපි ගොඩට දැම්මට.. ඒකත් දෙවනි තැනට. අම්භානෙක සතුටුයි ආහ්. ලොවෙත් නැහැ.
අලුත් එකකට සබ් දාන්න ගත්තා. ඒත් වෙලාව ප්‍රශ්නේ නිසා පොඩ්ඩක් ලේට් උනා ඒකයි සීන් එක.
අනිවා තව බයිස්කෝප් එකකින් සෙට් වෙමු සහෝලා. ජය වේවා
විසිල් එකයි බල්ටි දෙකයි කියලා අයේ සෙට් වෙමු.
අහිංසක හිත්නේ 😀
visil ekai balitiyai comment ekai hari ne 😛 එල කිරි මචන්….. සෑහෙන පින් උබට
නියමයි සහෝ මේ වැඩේ ඉදිරියටත් කරගෙන යන්න.ela
මොනව කියන්නඩ ඉතින් සුපිරි තමා
ධනුශ්ක ලක්මාල් (ධනා) සහෝ , අපිට අලුත් බයිස්කෝප් එකක් ලගදිම දෙනවා නේද?
විසිල් එකයි බල්ටි දෙකයි
machan mama bawenam na.. .eth ubage ahinska hithta fit ekata me comment eka well done bro…
ubala wage athma tryptiyata wada karana un ithuru wela inna nisa thama ban me loke lassan wela tiyenne metharamma……………..
maru mchan.thawa waddiyan ma waga supiri wada karanna puluwan wanna ona
අඩේ බොලට නිවන් දකින්න මේ කුසල කර්මේ ඇති
maxxa ban…. thanx sub ekata…
Visil dekai Balti ghanna ba mata!
Man giya!
meeeka br rip walata hariyanawadaa…………
naththam br rip ekata hariyana sub eka update karanna puluwan da plzzzzzzzzzzzzzzzzzzz
tnxxxxxx brooooooooooooooo
man toragatte “X Men First Class 2011 BRRip XviD EM0C0RE UsaBit com” kiyana 696MB copiya, balamuko oyage sub walata galapeida kiyalaa…..
huray, Blue ray rip avilla, ath me sub galapeida dan naha, me wage poddak iwasala iwadala HD copy ekakata ma sub dammanam mokada wenne, aparade boru wada karanna epa aye. plz. any way mahansiyata thanx.
ටැංකූ වේවා සහෝ
ela machan
mekanqam niyana athi..bt mata meke kisima akurak pennane..mona font 1kenda meka hadala thiyenne??
maxxa movie eka machan… thanx 4 sharing….
maru wade patta thanx……
uba niyama wadak karanne yalu…….
Thnkx yaluwa.niyama wadak
Thanks a lot aaaa….wedee supiriiii…
Carry on people 😀 😀 😀
ehenam onna mamath gannavaaaaaa…….
sub walatanam pin.. nikanma nikan film1 vitarak danavata wada api wenuven duk widala karana wede age kare nattam wedakuth nane.. oyata thavat hoda films walata sub danna labenna kiyala wish karanava.. film 1 balalama kiyannamko kohomada kiyalaaaaaaa………. THANK U hode…….
visil ekai.. bulti godaaaaaaaaiiiiiii he hee…
jaya weva saho………….
ehenam onna mamath gannavaaaaaa…….
sub walatanam pin.. nikanma nikan film1 vitarak danavata wada api wenuven duk widala karana wede age kare nattam wedakuth nane.. oyata thavat hoda films walata sub danna labenna kiyala wish karanava.. film 1 balalama kiyannamko kohomada kiyalaaaaaaa………. THANK U hode…….
visil ekai.. bulti godaaaaaaaaiiiiiii he hee…
jaya weva saho…………. 😀
niyami aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
good work bro
bohoma thanks jaya wewa
Bohomathma Isthuthiy 🙂 Sathutin inna.
thankx
mewa nam ela weda!!
thanks
Thanks bro…Great Work.
Patta
Thanks….
patta patta…………..sira film 1ka..!!!!!
man kalin baluwa ath methanath karala thiyana wade wenuwe matghakayak thiyala yannam
whaaaaaaaaaaaaaaaaaw.mexa film eka.thanks
shaaaa.niyamai….balagena hitiyee enakan…thank you wewaaaaa
elakiri wadak…………..
Obata jayen jayama ath wewaaa 😀
Harry Potter අලුත් එකට සබ් දෙනවලු නේද… දැන් කොහොමද තත්වේ? මමත් හදන්න පටන් ගත්තා. ඒත් මේකේ ඒක බාර ගෙනද කියලා බලන්න බැරි උනා. දැන් ඉතින් මොනා කරන්නද… උදව්වක් ඕනෙනං කියන්න දෙන්නම්… මගේ මේල් ඒක [email protected]
Thankz bro… Grt wrk…
සුපර්… ස්තුතියි සහෝ,තව තවත් බයිස්කෝප් වලට සබ් දාන්න වාසනාව් ලෑබේවා!!
ජය..
thanks machan! onna dl wenna damma…..
යස් මං දෙක උනා. ජනප්‍රියම ලිපි වලින් දෙවෙනි ලිපිය. පිස්සු හැදෙයි.. අම්මෝ දැනෙන සතුට…
මාව මේ තැනට ගෙනාපු ඔයගොලන්ට ගොඩක් ස්තුතී.
විසිල් එකයි බල්ටි දෙකයි කියලා අහිංසක හිත්නේ.
සැමට ජය
Great work…
Nice Work….
අම්මට සිරි මෙන්න වැඩක්. මෙන්න මං ජනප්‍රියම ලිපි වලින් දෙවන ස්ථානයට පත් වෙන්නයි යන්නේ..
අම්මෝ මාර සතුටක් ඕයි තියෙන්නේ.
අහින්සක හිත්නේ. හැමෝටම ගොඩක් ස්තුතී හොදේ. 😀
thx 😀 maru maru..
thanks
ගොඩාක් පින් …..
ස්තුතියි සහෝ ඔයාගේ ලිපියනම් එල.ඉතින් මම දෑන් මේක බාන්න යන්නේ.ඔයාගේ සබ් තියන නිසා ආතල් එකේ බලන්න පුලුවන්.
patta ,,,patta film eka.anith ekath sub ekka denna sahoooooo
Thank you very much…………..
Niyama wadak sahoo….
Thawa thawa sub danna…..
patta film eka.man depaarak beluwa,ela wedak
පට්ට මචං… තැන්කිව් වෙස්වා….ආ…
මම නම් කලින් බැලුවා ඒත් සිංහල සබ් තිබ්බෙ නෑනේ….
අහිංසක හිත්නේ…
elaaaaa………
onna ehenam apith bevaaaaaa……….tnx machan
ptaa film eka mekanam maxa
niyamai machan, good luck
niyami broooooooooo
maxaaaaaaaaaaaa bro elaaaaaaaaaaaaaa
fatta !
Elakiri film 1. Thanks Bro.
@ කල්හාර : ඔවු සහෝ. ඒ ගැන මං සමාව ඉල්ලනවා. අපේ ඉංග්‍රිසි දැනුමත් එච්චර හොද නෑනේ සහෝ. ඒකයි එහෙම උනේ. අනික මම මේ වැඩේට අත ගැහුවා විතරනේ. ඉති ඊගාව සබ් එකේදි ඒ අඩුපාඩුත් හදාගෙන වැඩේ කරන්න බලන්නම්කෝ.
ස්තූතී කමෙන්ට් එකක් දැම්මට.. ජය
@ kas ඔවු සහෝ මේක තමයි අනිත් ෆිල්ම් 4ටම කලින් එන්න ඕනා එක. අනේ මන්දා මේ සීරිස් එක අමුතුම විදිහකට ගියේ. ඒ උනාට පට්ට කථා සෙට් එක. අනිත් කථා හතරත් මං මේක බලලා ඉවර උන ගමන් බාගෙන බැලුවා ආසාවට. සෑහෙන කල්නේ අනිත් සෙට් එක ඇවිල්ලා. ඉතිං කථා ටික හරියට මතක නැත් නිසා ආයේ බැලුවා.. පට්ට.. 😀
@ sagara හොදට බලන්න සහෝ වෙනසක් නැද්ද කියලා. බයිස්කෝප් එකේ වරහන් ඇතුගේ තියෙන එක සබ් ෆයිල් එටක් නෑ නේද (UsaBit.com) ඒක අයින් කරලා බලන්න. හැබැයි ඊට වඩා ලේසියි බයිස්කෝප් එකේ රීනේම් කරලා ඒක සම්පූර්ණයෙන්ම කොපි කරලා සබ් ෆයිල් එකේ නේම් එකට පේස්ට් කරන්න. අනිවා වැඩ කරයි සහෝ.
අප්පේ හැමෝටම තෑන්ක්ස් හොදේ. පට්ට සතුටක් අප්පා දැනෙන්නේ මෙච්චර කමෙන්ට්ස් තොගයක් දැක්කම.
හැමෝටම තෑන්ක්ස් හොදේ… අහිංසක හිත්නේ 😀
ඔන්න මම මේක 4 කරලා දුන්නා……….
ෂා…… දැන් උපරිමයටම ඇවිල්ලා නේ. හොදයි.. හොදයි..
ධනුෂ්ක ලක්මාල්@ බයිස්කෝප් එකෙයි සිංහල සබ් ෆයිල් එකෙයි නේම්ස් එකයි කිසිම වෙනසක් නෑ(X.Men.FC.2011.R5.XviD-BiDA.(UsaBit.com)(X.Men.FC.2011.R5.XviD-BiDA) KMP and Media Player Classic Player යන දේකේම ප්ලේ කරලා බෑලුවා සබ් වෑඩ කරන්නේ නෑ නෝට්පෑඩ් එකෙන් සබ් ෆයිල් එක ඕපන් කරලා බෑලුවා එකේ කිසි ගෑටලුවකුත් නෑ
Thanks bro
Thanks a lot bro.. godak pin.. movie eka balalama comments dennam Niyamai..
Mama hoya hoya hitapu film ekak….
Sub walatath bohoma sthuthi.
Mama den thama balala ivara une. Meka me series eke aluth ekak neve neda? Meka neda paranama eka?
Api wenuwen mahansi wela sub dammata thank you very much
niyamai
thanks macho film ekatai sinhala sub walatai…….
thanks bro……..
well done…
ela ela hoya hoya hitiya movi aka thanks all..
සහෝ බොහොමත්ම ස්තූතියි උපසිරැසි වලට…
Comment eka daanna scroll karanna unaa ne maara welaawak. eekenn ma penawa wede negala giya tharama.
millions thanks kiyala pinn deela onna mamath meka baanna daanawaa !
mama asawen balapu film series ekak.Thanks
Thanks for sinhala subtitles!
@ sagara : හ්ම්ම් පොඩ්ඩක් බලන්න සහෝ බයිස්කෝප් එකෙයි සිංහල සබ් ෆයිල් එකෙයි නේම්ස් එකමද කියලා. එහෙම වැඩ කරන් නැති වෙන්න විදිහක් නෑ සහෝ හැමෝගෙම වැඩනේ. පොඩ්ඩක් සබ් ෆයිල් එක ඕපන් කරලත් බලන්න සිංහලෙන් තියෙනවද කියලා. ස්තූති සහෝ කමෙන්ට්ස් පාරක් දුන්නට.
ෂා මරුනේ මෙන්න මගේ ප්‍රථම සිංහල උපසිරැසි බයිස්කෝප් එක ජනප්‍රියම ලිපි 5 ඇතුලේ 4 චෙනියට සෙට් වෙලානේ.
හැමෝටම විසිල් එකයි බල්ටි දෙකයි කියලා අම්බානෙක තෑන්ක්ස් හොදේ..
අහිංසක හිත්නේ 😀
සැමට ජය…
සහෝ බොහොමත්ම ස්තූතියි මේ බයිස්කෝප් සින්හල උපසිරසි සමග අප හට ලබා දුන්නට නමුත් මගේ පරිගණකයේ බයිස්කෝප් එකෙන් බාපු සෑම බයිස්කෝප් එකකම සින්හල උපසිරසි වෑඩ කරනවා මේ බයිස්කෝප් එකේ විතරක් සින්හල වෑඩ කරන්නේ නෑ මෙම ගෑටලුව විසදා ගෑනීමට ඔබගේ කාරෑණික උදව් බලාපොරොත්තු වෙමී
pattai kiyala wadak na..
thanku wewa api wenuwen me karana sewaya…….
පට්ටම පට්ටයි මේක.. උපසිරැසි වලටත් බොහොම ස්තූතියි !
ela elaaaaaa……..
Thanku thanku………..!!!!!! 🙂 🙂 🙂
Tava tavat mehema vada karanna labevaaaa….!!!!
Weldone,,, ela maxa………!!!!! 😉
බොහෝම ස්තුතියි. ඉදිරියටත් අලුත් ඒවට සිංහල sub දාන්න
Thankz bro………. Ela Ela…
maxxa. mama balapu hondama baiscope eka me awrudde. kattiyata thanks
Great movie, thankz
waiting for FAST FIVE – SUPER 8
ela ela
thanx
හැමෝටම ස්තූති මං දාපු පලවෙනි සබ් එකට මේ තරම් ප්‍රතිචාර දැක්වුවට. ගොඩක්ම ස්තුතී ජනප්‍රියම ලිපි 5 ඇතුලට මගේ ලිපියත් ඇතුල් වෙන්න මට මේ තරම් කමෙන්ට්ස් දාපු කස්ටියට.
විසිල් එකයි බල්ටි දෙකයි කියලා තව එකකට සබ් දානවා ඔන්න එහෙනම්. 😀
සැමට ජය
banawa banawa thanks thanks
නියමයි….තව තවත් මේ වගේ බයිස්කෝප් සබ් එක්කම දෙන්න….
ජය වේවා…!
Ela ela keyala wadak na meka nam patta film 1ak mama balapu. Thankzzzzzzzzz me film 1a dunnata 😀
Jaya wewaaaaaaaaaaa 🙂
Ela saho…….ela
Thx For Da Movie
meke sub wada nahane km player eketh baluwa jet audio ekeath baluwa eath sub wada naha. sub file eka video file eka widiyata rename karalath ekka tiyenne
meke sub wada nahane
MAxxaaaa!! Thanx wewa!
Thank u very much sahodaraya… mama me film eka enakal asawen balahena hitiye. e unath sinhala subs athi kiyala nam hithune ne..thank u very very much…………
තව තවත් උපසිරස යෙදීමට ශක්තිය ලබේවා..!
ජයෙන් ජය..!
thanks..ela kiri..
ෆිල්ම් එක නම් හොඳයි, සබ්වල නම් පොඩි පොඩි අඩු පාඩු තියනවා (සමහර ඉංග්‍රීසි වාක්‍ය ට්‍රාන්ස්ලේට් කරලා නැහැ)ඊගාව එකේදී ඒ තරමටවත් අඩු පාඩු නැතුව දාන්නකෝ ….
ඔබට ජය ……
patta film eka 😀
ane macho tharaha nethiwa meke password eka kiyannako pin sidda wenawa mata meka balanna widiyak ne
patta patta 🙂 mama hoya hoya hitya ekka dan sinhalain balana pulauvna 😛 thx bro 🙂
thanks machooooo patta biskope ekak sinhala ekkama balanna dena ekata bohoma pin… 😀
meka patta film eka sinhala sub walata boma thanks
oya igana gaththa danumen api wage podi gon pataunta sinhalen udaw karana ekata thnx kiwwa…hikzzzzzzzzzzzz
thanx machan…
maxaaa aaaaa..thank u…
niyama film ekak lokka..thank you..
පට්ටම බයිස්කෝප් එකක් මේක.අනිවා බාගෙන බලන්න.මම සබ් දෙන්න කලින් මේක බැව.දැන් සබ් එක්කම බලනවා…තැන්කූ සහෝ….
තෑන්කූ ලොක්කා…
ela ela…….thnx
tanx bro
බොහොම තැන්ක්ස් කියුවා සහෝ.
ඔන්න මමත් බාන්න යන්නේ. හර්ඩ් ඩිස්ක් එකේ ඉඩත් ඉවර වේගන යන්නේ.
🙂
තව කමෙන්ට්ස් 23 කට පස්සෙ මේ ලිපියත් ජනප්‍රියම ලිපි 5 ඇතුලෙ.. 🙂 වැඩේ උපරිමයි මචං!
elama ela kiri onna ohoma thama inna one good work dear
ELA KIRI MACHAN……CHIRAN JAYATHU………..
movie eke samahara then adui……..ekai paninne……………..full movie eka thiyana ekak denna balanna………….
para.gelpenna sub: thibba.mama danne oya ekata kochara mahansi unada kiyala.namuth wade niyamata karala thiyenawa. lakunu 95% denna puluwan.
HBH
torrent file ekak kiwwata ekakata eka gane torrent file denna puluwannan shoook
sub walata thank you very much…. katahari puluwanda me x men series eke film tikatama torrent file ekak pallen danna? puluwannan loku deyak…
niyamai machooooo,, ela sinhala sub nam itin mekatama enna ona,wena nene itin
Thanks machan
meka apu gaman theater eken baluwa.eth sub dila tiyenakota apahu me wage patta film ekak nobala kohomada.
romaba thanks saho.ayemath aluthma aluth movie ekaka sub ekak aragena enna.
jayawewa.
Thanks bro…..
ස්තූති හැමෝටම
sin sub dunnata thnx……….. 😎 😀
tnku tanku elama tama
බොහොම ස්තුතියි………!!!!!!!
patta machan. thank you very much, i really enjoy it machan.keep it up your good work.
thanks…………
fataaiiiiiii..sahoooo……..maxaa workkkk!!
@ chris : සබ් ෆයිල් එක බාගෙන ඒක ෆිල්ම් එක බාගත්ත තැනට කොපි කරගන්න සහෝ. තව එකක් සබ් ෆයිල් එකෙයි ෆිල්ම් එකෙයි නේම්ස් සමාන වෙන්න ඕනා. ඒ නිසා ඒකත් හදාගනින්.තව මේක බලන්න මං නම් කියන්නේ KMplayer එක තමයි වඩාත් සුදුසුම. VLC එකේ නම් සිංහල සබ් පෙන්නන්නේ නෑ. ඒ නිසා ඒකත් බලන්න. තව බයිස්කෝප් එකේ දීලා ඇති සිංහල යුනිකෝඩ් ගන්න ලින්ක් එක. ඒ නිසා ඒකත් අරගෙන ඉන්ස්ටෝල් කරලා බලන්න සහෝ.
ඔබට ජය
ධනා සහෝට බෝම ස්තූතියි මේක දුන්නට. මෙතනින්ම ගන්න පුළුවන් නිසා අමුතුවෙන් බාන්න උනන්දු වුණෙත් නෑ මේක. සිංහල සබ් දාලම දුන්න එකත් වටිනව සෑහෙන්න. ඊළඟට සබ් දාන එකත් හොඳින් කරගන්න වාසනාව ලැබෙන්න ඕන. 😀
ele ela machan elama kiri
ela kiri
thanks
meka vidio qualty niyamai ath සිංහල උපසිරැසි tibba ne na
ela yaluwa
ela ela kolla
Thanks
ahhhhhhhhhhhhhh maxxxxxxxxxxxxxxxxxxa thava monavada?
nice
බොහොම ස්තූතියි ධනුශ්ක ලක්මාල් (ධනා)සහෝදරයා!
mexa fim eka .ela kiri sahooo
බොහොමත්ම ඉස්තූතියි ධනා සහෝ…
තැන්කියු මමත් බානවා
බොහෝම ස්තුතියි. ඉදිරියටත් අලුත් ඒවට සිංහල sub දාන්න. මම සුභ පතනවා………….
ela ela kollo niyamai
aedenawa.elasma thamaa.me kastiyage issella aapu 3n 2k beluwada koheda.niyamay.DHANA sahoo…. palaweni ekanam ithin podi podi awl thibbath mokada.sub demilla siraawatama wehesa kaari wedak kiyala ahala thiyenawa.ithin api wenuwen wehesa mahansi wenawata..ambaanakata sthuuuuthi wenna oona! eelaga 1th me wagema siraama 1k wenna kiyala pathanawa.ithin….shakthiya samagin SADA JAYA!
thank uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
thanks mama den dekke baaami……….. ela baiskop ekakatane sub daala tiyenne.ela ela dana..
kadda notherena apen ubalata pin macho
දාන්න දාන්න දාන්න………….. අපි බානවා ඕන එකක්…. ගොඩාක් පින් …
.
Ela saho…. thankz a lot, meka enakam balagena hitiye.. danma download wenna danawa 🙂
patta patta onna saho math banna damma
thanks…
thanks ………
Thanks.Hoda Naraka Balala Kiyannam
Supiri wadak machoo thanks
niyama wadak
Ela kiri malliya…!! Ohoma yan..!!! Great work…
comments illanna deyak nee. oya tiyenne ambanakata. onna mamat banna demma. pin mallak magen meka sub ekka dunnata. tanx.
Sha………….. Elakiri movie 1k ne…
mamath banna danawo………. thanx bro……
Api giya……….
thank sinhala sub walata mama meka baluwa niyamayi ayeth balanawa. maxxa fill ekak
නියමයි තමා…… ජයවේවා…!!
elama kiri..me comment 1 damme umbe talks tika sira hindamay 😀
ela vadak.thanks dana.
ok banawoo thank yalu
ala wadak
R5 Copy eka hondada? but tnx!
සබ් එක නම් හොදයි…හැබැයි ඉංග්‍රිසි වචන හුගක් ඉතිරි කරලා තිබුනා..(වැරද්දක් හොයාගෙන කියනවා කියලා හිතන්න එපා) පුලුවන් අනිත් පාර සබ් එක දාන කොට ඒ වැරදිත් හදාගෙන දෙන්න බලන්න…සබ් එක නම් හොදට දලා තිබ්බා…දිගටම ෆිල්ම් වලට සබ් දාන්න
ela kollek harak horek ///////jayawewa thanks aaa
කියලා වැඩක් නෑ. මැක්සා වැඩක්. “ධනා“ කොල්ලට සුභ පතනවා. ජයවේවා!
@ නිෂු : ඔවු ඔයා හරි සහෝ. සහෝ කිවුවම සහෝදරී කියන එකටත් පොදුයිනේ නේද.. 😀 එනිවේ තෑන්ක්ස් කමෙන්ට් දාපු ඔක්කෝටම
well done ,good luck…
thanks….. ane hary poter 8 awilla kauru hari sub dala dennako
than you machan mama asawan hitapu film akkakl
කොහොමද මම කිවුවේ,
කමෙන්ට්ස් ඉල්ලන්න ඔන නැ
හොද දෙයක් දීල බලන්න ඔන තරමක් නිකම්ම ලැබේවි
math bawa supiri thanx
Elazz…Good Luck Dear..!!
elaz……….
Good work bro,keep it up
පිස්සු හැදෙයි අපි කමෙන්ට් එකක් නොදා ගියොත්.අහිංසක හිත්නේ..:D
elama thama macho, sub niyama film ekakata thama dala tiyenne. Meka machan mul film 3tama newi, 4tama kalin thama enna ony. Hebey podi awlak wela tiyenawa oka hadapu ekatath. X men last stand eke mul hariya beluwa nam eka therenawa. harry potter 7 2nd part sub dapanko…
patta kyala wadak na thanks ok
ඔන්න එහෙනම් මමත් බෑවෝ….හික්zz
මෙන්න මේවට තමයි ෆිල්ම්ස් කියන්නේ, බොහොත් තැන්කූ හේ………..!!! ජය වේවා…
Commentne oni Oon ehenam
patta a……!!!!!!
loku wedak karala thiyenne oya.thawa thawa films apita sub ekka denna.oyata godaaaaak sthuthi meka sub ekka balanna selessuwata.JAYA WEWA………………..
fatta fatta tnx kollo sub valata.tava film walata sub danna ubata ganadevi nuvana pahala venna oni!!!!!!!!!!!!!!!!!
thanx done well
onna mamat banna demma……..
niyamai machaaannnnnnn….
ssssthuthiiiiiiii
adee metharam ikmanata comments 132k wetilane 🙂 maru maru
thanks malliii
Elama kiri machan…
ෆට්ට ෆට්ට ෆට්ට පතිරිම ෆිල්ම් එක… සිංහල සබ් එක එනකල් බලන් හිටියේ ආසාවෙන්… අද දීලා නේද… ගෙදර ගියපු ගමන් බානවා…. තැන්කු කිව්වා සහෝ..ඕන්… සහෝ ඊලග පාරත් ෆට්ට ෆිල්ම් එකකට සිංහල සබ් දාන්න ඈ…. ජය වේවා… තව දෙයක් තියනවා කියන්න.. තරහා නම් ගන්න එපා ඕන්… මගේ පොඩි ඉල්ලීමක්… අලුත් දෙමල ෆිල්ම් දාන්නේ නෑ නේද… මේකට දැම්මේ නැතත් කමක් නෑ… ඔයාලා දන්න හොද කොෆි තියනවානම් ටොරන්ට් ලින්ක් දෙන්නකෝ මට…. පුලුවන් නම් මට මේ උදව්ව කොලන්නෝ…….. තෑන්ක්ස්…
elakir….
ඔන්න අපිත් ගත්ත නියමයි .. එළ
ela wade machooooo but meka ela copy yak ne…………..
Thanks kiwwa………….
keep it up!
Film එක නම් මම බැලුව….කමක්නැහැ සිංහල සබ් එක්ක ආයෙත් බලන්නම්..බොහොම පිං…තව තවත් සබ් දාන්න හැකියාව ලැබේවා
😀 පිස්සු කොර…… බලාගෙන හිටියේ මේක දෙනකම් බයිස්කෝප් වලින්ම……. 🙂 අද උදේම මේක බෑවා…. ඔෆිස් එකේ 4MB එකට පින් සිද්ධ වෙන්න පැයෙන් බඩු 😛
සිංහල සබ් එක්ක දුන්න එක කොච්චර හොදද……!! 😀
thanks you bro ,,,,
බොහෝම ස්තූතියි
මේවා බලන්නේ නැතුව ඉන්නේ බයිස්කෝප් එකෙන් සිංහල සබ් එක්ක දෙනකම්.
මහන්සියට පිං!
බොහොම ස්තූතියි මචං ..
Thanks
thank you mage petiyoo… lol.. 🙂
maxxa work saho!!! keep it up 🙂
niyyamaiiiiii…..!!!!!!!!!
එනකම් තමයි බලාගෙන හිටියේ.ඉක්මනටම දුන්නට ගොඩාක් ස්තූතියි.දැන්මම බාන්න දාන්න ඕනේ.
godak thnkz sinhalla sub walla jaya weaw.
මරුනේ පස්සේ බලනවා, දැම්මමනම් ඉඩක් නෑ. ස්තුතියි සහෝ; සිංහල දුන්නට!
Thanks
ela kiri machaaaaaaaaaaaan
Thanks… lagadima “Transformer 3” ekath labeviy kiyala hithanawa
මේක පට්ට…බොහොමත්ම ඉස්තූතියි ධනා සහෝ…
@ Ravi මඩං මේක කැමරා කොපියක් නෙමි බයිස්කෝප් එකට කැමරා කොපි එවන්නේ නෑ සහෝ. A/V 10/10. බය නැතුව බාගෙන බලන්න..
ela ela machanz thanx
Thank you very much sahodaraya….!!!!!
maru movie eka
jaya wewa elamakiri
Thanks Machan…
thankx
මම මේ ෆ්ල්ම් එක බැලුවෙ release වුන දවසට පස්සෙ දවසෙ.ලෝකෙ තුන්වැනියට ලොකුම screen එක තියන IMAX Melbourne theater එකෙන්.මේ ෆිල්ම් එකේ හොඳම ගන්න නම් 3D බලන්නම ඔනේ.කියන්න වචන නෑ.
patta film eka .thanks sahooo.ahinsaka hithne……apenuth thnks
Thanks
thank you very much dana…..
thanx machan……ela ela….
thanx friend
බාපු අය කියන්න බලන්න මේකේ කොලිටි එක කොහොමද කියල. මට පේන විදියට නං කැමරා කොපියක්. මේ වගේ ෆිල්ම් එකක් ඉස්සෙල්ලම කැමරා කොපියක් බලන්න මම නං ආස නෑ. ලිපිය ලිව්වා කෙනා මේකේ වීඩියෝ එකේ කොලිටිය ගැනත් ලිව්වනං තමා වටින්නේ. සබ් වලට ස්තුතියි
මේක මමනම් කලින් බැලුවා.දැන් බැලුවේ අපරාදේ කියලා හිතෙනවා.කමක් නෑ.පස්සේ දවසක සබ් එක්ක බලනවා.සුපිරි ෆිලම් එකක්.ආයේ කියන්න දෙයක් නෑ.බලපු නැති අය මේක බාගෙන බලන්න.
patta machan……niyamai…hoda copy ekaka enakan hitiye balanna dan sinhala sub ekkama thiyenawa….niyamai…thnx
පට්ට මචං පට්ටම පට්ට.අලුත්ම ෆිල්ම් සබ් එක්කම අපිට දෙනවට උඹට පින් මචං.තෑන්ක් යූ වේවා……………….
patta patta
mata peanne mea kattiya film anith paththata gahanna patangenada kohedo…
matanam hithenne neka thanma x-man film walin millinma hadanna thibbe…
monawa unath kathawa patta… mama danata 3parak witara baluwa patta film ekak samahara than tikak witara terunne na… dan sinhala sub ekkama baluwahaki…
mea film ekata subapu dana sahota godak sthuti wenna oone… ewagena mea film eka mechchara ikmata hoda copi depu kattiyatath sthuti wenna oone… mokada meka thama box-office top 10 athara thiyena film ekak hinda….
ammooooo comments thogeeeeeeeeee.
he heee
ela
Ela thanks for the film
එල කොල්ලෙක් තව තවත් සුබ දාන්න ලැබේවා !
පට්ට තෑන්ක්ස් මචෝ
එල එල. තව සි0හල සබ් දාන්න ලැබේවා !
ධනුශ්ක ලක්මාල් (ධනා) සොයුරාට බොහෝම ස්තූතියි මේ වගේ film එකක් දුන්නට (විශේශයෙන් උපසිරසිත් එක්ක දීපු එක). මම තමයි මීට කලින් දීපු | Insidious (2010) |(ඔබේ නිවසත් මේ වගේද?)
මම දන්නවා film එකක් දෙන කෙනෙක් coments දෑක්කහම සතුටු වෙන විදිහ. ඔහොමම කරගෙන යන්න. 🙂 😀 😉
thanks saho.. niyametama karala thiyenawa..
ele ele thnx Biscope..
සිංහල sub වලට බොහොම ස්තූතියි………
ela
:)….
sub walata thanks ban godakkkkkkkkkkkkk
tnx brother!
Maxxa work…..
ela ela saho………..
Thanks WEwwaa, Me Ka Nam Bewa Sinhala Sub Thiyana nisa Aphu balannam
Jaya WEwaaa
බොහොම ස්තුතිය් දැන්ම බාන්නම්
බානවෝ…තැන්කූ…
ela, ela supiri film ekak wagema, supiri wadak machow, Thanx a lot, onna man banna damma.
Ela machan. Thanks.
thanQQ wewaaa…! fatta movie eka.! sub welata bohoma pin 😀 😀
mekanan niyama wadak,film niyama vidihata rasavidinna pulun. obalage me kartavvaya idiriyatat sarthakawa karagena yamata shakthiya labewa kiyala mamaa partana karanawa.
thx ela go on..:)
ela kollo ela
mamanam meka down kala. eth sub denawa kiwwa nisa baluwe naa. ada raa balanna ona. thnkz machoo. tawa subtitles daanna ahinsaka hithne.
Too much appreciated
@kumara මේකට යන්න සහෝ බාගන්න හැටි ගැන හොදට විස්තර කරලා තියෙනවා http://www.baiscopelk.com/?page_id=1012
ela machn onna mama den down wenna dala thiyenne
thanx sahodaraya..digatama me widiyata sub denna.
para hode.
thanks
thanks dhana
තැන්කූ වේවා !!!
ela…. thankx… mamath banawaa.
thnkz saho…..keep it up….
අපි වෙනුවෙන් කට්‌ට කලා සබ් දැම්ම ඔබට බොහෝම ස්‌තූතී සහෝදරයා.
ඔහොම යං…. වැඩේ නං පංකාදුයි…
ela, ela supiri film ekak wagema, supiri wadak machow, Thanx a lot, onna man banna damma.
Me wage aluthma film ekak dunnata pin.
meka hariyata baganna heti kikiyala denna
saho man wediya mewagena danne
movie eka nam pattay hodeeeeee thanks
movie eka nam pattay hodeeeeee
Sohota mewani uuu dewal thawa thawath karannata dahiriya labewa 🙂
ela ela thank you ධනුශ්ක ලක්මාල්
තව තවත් සබ් දැමීමට වාසනාව ලැබේවා ……
ඔන්න බෑවා ……..
Maxxxxxxxaaaaaaaa Work…..Keep Ot Up & Thank You Wewaa…
subs ekata saha movie ekatha thanks. but comments illala nahen andala thiyena hati thamayi tikak appiriyawa,Anyway thanks/
pattama wadak. thawa thawath dahiriya labeeeewa 🙂
අහිංසක හිත්නේ 😛
ඔන්න අපෙනුත් Thank you පාරක් …. එල …
බොහොමත්ම පින්!!! මෙපින් බලෙන් තව තවත් සිංහල සබ් දැමීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!!
thank you machan… godak pin..
@ Sampath Bandara : ඹයා හරි සහෝ මං ඊයේ පලවෙනි කොටස බැලුවා එතකොටයි සීන් එක ක්ලික් උනේ. මේ බයිස්කෝප් එක තමයි අන්ත් බයිස්කෝප් තුනටම කලින් එන්න ඕනා එක. මං ඒ වැරරද්ද හදන්න හැදුවේ ඒත් කොහෙද මේක අද දේ පාන්දර දාලානේ. කමක් නෑ ඉතිං
අහිංසක හිත්නේ 😀 සමාව භාජනයකට දාලා දෙන්නකෝ හොදද සහෝලා.
තව එකක් මේ බයිස්කෝප් එකට සබ් දැම්මේ මේ බයිස්කෝප් එකේ හොද කොපියක් ආව ගමන්. මං එවුවා ඒ ගමන්ම. ඒත් ලිස්ට් එකේ ඉදලා එපැයි එන්න. නැත්තම් හොද නෑනේ. 😀
අහිංසක හිත්නේ. කට්ටිය නිකන් ඉන්න වෙලාවට මේක පැත්තටත් එන්න හොදේ අපි තාම පොඩි ලමයිනේ. ඒ නිසා මේ පොඩි කමට පොඩි බ්ලොග් කෑල්ලක් හැදුවා. මේ පැත්තට විසිට් පාරක් දැම්මා කියලා පව් සිද්ද වෙන්නේ නෑ.
හ්ම්ම් එනිවේ කමෙන්ට් දාපු ඔක්කොටම අම්බානෙක තෑන්ක්ස් හොදේ..
විසිල් එකයි බල්ටි දෙකයි කියලා ඔන්න තව එකකට සබ් දාන්න ගත්තා. ඉක්මනටම දෙන්නම් හොදේ..
එලස් ජය වේවා. හොදින් ඉන්න ඕනා… 🙂
කාලයක් තිස්සේ බලාගෙන හිටපු ෆිල්ම් එකක්
ජයවේවා !
ගොඩක් ආසාවෙන් බාන්න දැම්මා. මේක බලන්න හවසට ගෙදර යනකම් ඉවසිල්ලක් නෑ
කමෙන්ට්ස් දාන්න කියලා ඉල්ලන්න දෙයක් නෑ
හොද ෆිල්ම් එකක් සිංහල සබ් එක්ක දාල බලන්න ඇති වෙනකම් කමෙන්ට්ස් ලැබෙයි !
හොදම උදාහරණය මේක !
ඔන්න මමත් බාන්න දැම්මා තැන්කූ වේවා
Keyala wadak na danakan balagena hitiyae. 😉 onna damma down wenna. Thankzzzzzzzzzz Film 1ata n sinhala sub 1ta. 😀 mewa nobala kohomada ? 🙂
Jayawewaaaaaaaaaa 🙂
Balala ewara welama tawa comment parak dennamkoooooooooo 😉
තැංකු වේවා සහො. ඔං මමත් බාන්න දැම්මා…
නියමයි සහෝ මේ වැඩේ ඉදිරියටත් කරගෙන යන්න.
thnks dear… mama film eka nam beluwa… sinhala sub ekka ayeth balamu…..
elaaa,,,,maxxxaa,,,,Thaankzzz 4 da sub machan,,,,downloading,,,,,,
මේකත් කෙලින්ම ලිස්ට් එකට…දැන් නම් ෆිල්ම් බාන්නෙම බයිස්කෝප් එකේ දැම්මම…ස්තුතියි මේ වගේ දේවල් හොයලා දෙනවට 🙂
THANK YOU BROTHER.MEKA ENAKAN BALAGENA HITIYE.UDENMA EMMA ONNA BANNA.
thanx macha
thank u very much.meke copy eka kohomada?
අපි ඉතින් හැමදාමත් සිංහල උප සිරැසි එක්කම නොවැ. දන්නවා කොච්චර අමාරුද කියලා සිංහල උප සිරැසි දාන්න. මෙවැනි සත් ක්‍රියා වලට තව තවත් දිරිය සවිය ලැබේවා. ඒ එක්කම උප සිරැසි වලට බොහොම පිං. හැබැයි බලන්නේ ලබන සති අන්තයේ. දන්නවා නොවැ කිසිබිසිය.
Thanks a lot me wage maxaaa flim1k dunnata…
අම්ම ගහයි!! මේ තියෙන්නේ බඩු.. කියන්න වචන නැහැ.. තැන්කු තැන්කු… 😀 😀
me film eka thama X men kathawa patan ganna heti kiyawena film eka.anith film 4th hoyagena balanna.meka giya mase release karapu film ekak.pattama aluth.thanks lokka..
ela ela good work hebei DVD rip 1kma awama demmanam godak hodai
මේක පට්ට…දෙනකම් ඇගිලි ගැන ගැන හිටියේ….
බොහොමත්ම ඉස්තූතියි ධනා සහෝ…
තව තවත් නිර්මාණ වලට දායක වන්න ශක්තීය ලැබේවා!….
ජයෙන් ජය!
meka mara wedak nea mama udenma balan heteya 1 comment akk danna hare yanema nea ..akta kamak nea film akta sub. dapu akta pattta..thanks…
හුඟ දවසකින් මේ පැත්තේ ආවේ.. පට්ට බයිස්කෝප් ටිකක් දාලනේ… ඉස්සෙල්ලම මේක බාන්න ඕනේ.. තෑන්ක් යූ වේවා මචං…
thankx
maru film aka sinhala sub walata thanks machan
වැඩේ නියමයි…………
ඔන්න බානවෝ…………….
ජයවේවා!!!!!
Thanks sahoo..
sub walata godak thanks saho…. adu mb ganaka torrent ekak nadda??? puluwannam danna try karanawada??? loku udawwak…
ela kiri machn……keep it up….
mata den banna be ape torrent block karala mata baganna system ekak kiyala denna
මම මේ ෆිල්ම් එක බැලුවා. නියම ෆිල්ම් එක. ඒ උනාට මං download කර ගත්තා අයෙත් බලන්න. thank u machan..
niyamai saho.sub walata godaaaak tnx……
patta film eka ekenma ela wadak karala thienne
film එක බාලා තිබුනේ. සබ් එක ගන්නම්. බොහෝම ස්තුතියි. ඉදිරියටත් අලුත් ඒවට සිංහල sub දාන්න. මම සුභ පතනවා………….
Elama kiri machan…onna baanavoooooooo……
ela kollo.keep it up
හුරේ…. මම හොය හොය හිටපු එකාක්……..
තැංකිවු බයිස්කෝප් [“ධනුශ්ක ලක්මාල් (ධනා)”]….
mama ahisakawa hitala oyataa ahinsakawa thankz karala ahinsakawa me ka dwn lord karanawa..ita passe ahinsaka widihata meka balanawa….<<<<<>>>>
Thnx Bro…
mama ahisakawa hitala oyataa ahinsakawa thankz karala ahinsakawa me ka dwn lord karanawa..ita passe ahinsaka widihata meka balanawa….<<<<<<>>>>>
patta patta,thanks…..
maru
elakiri mama banawa aniwa…
Thanks Brother
film eka ambawela balannathuwa hitiye baiscope eke sinhala sub ekka balanna. thank you very much for sub.
අපි වෙනුවෙන් කට්‌ට කලා සබ් දැම්ම ඔබට බොහෝම ස්‌තූතී සහෝදරයා.
supiri !!
baluwa but thanks…
thanks…
MAMA 2ND
HA HA HA
Maxxa film ekak.
Ada mama 1.
niyamai yaluwane thawath me wage sub apata denna ona new film wala thenks http://www.baisopelk.c
om