අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)බලන්නයුශාන් පීයුමාල්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

Z Nation [ S01 : E02 ] | සොම්බි වෛරසයක්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 4 votes.
Please wait...

Z Nation 2 ඔන්න යාලුවනේ මම අද ඔයාලව හමුවෙන්න අවේ සොමිබි වෛරසයේ 2 වෙනි කොටසත් අරගෙන.

ඔයාලට මතක ඇතිනේ මෙකේ පලවෙනි කොටසෙ දි ලුතිනන් හැමන්ඩ්ව සොම්බින්ගෙන් ගොදුරක් බවට පත් වුනා පිස්සු වැටිච්ච පොඩ්ඩව ඉවරයක් කරලා දාන්න ගිහිල්ලා. එහෙනම් යාලුවනේ අපි අද කථාව පැත්තට පොඩ්ඩක් ඔලුව දමලා බලමුකෝ බලන්නත් බයයි කවුද දන්නෙ මේක ඇතුලේ මොන වගේ සොම්බියෝ ඉන්නවද කියලා.

අද කථාව පටන් ගන්නෙ මෙහෙමයි. ග්‍රානට් ඇතුලු පිරිස ගමන් ආරභනවා කැලිෆෝනියාව බලා ඔයාල මතක ඇතිනේ හැමන්ඩ් මියගියාට පස්සෙ මර්ෆිව කැලිෆෝනියාවේ තිබෙන පරික්ෂණාගාරයට රැගෙනයාමේ කර්යය භාරය පැවරුනේ සාජන් ග්‍රානට්ට බව නමුත් ඔවුන්ට කැලිෆෝනියා බලා යන ගමනේදි පොඩි අකරතැබ්බියකට මුහුණ දෙන්න වෙනවා ඔයාලම මේක බලලා හොය ගන්නකෝ ඔවුන්ට අද සොම්බිලා නිසා මුහුණ දෙන්න වෙන කරදර මොනවද කියලා. එහෙනම් මම ගොහින් එන්නම් නැවතත් ඉක්මණින්ම හමුවෙමු.

බයිස්කෝප් එකට ජය…

Z Nation (2014– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/CXr8″ type=”icon” “center” newwindow=”yes”] 104 MB කොපිය මෙතනින් බාගන්න[/button]

93b9a43390caaea2fe60465ec11d3d23d28c8034

[button link=”http://tinyw.in/aaG0″ type=”icon” “center” newwindow=”yes”] 517 MB කොපිය මෙතනින් බාගන්න[/button]

601f0ff0479beafac71e565e3ee90c6ece4f4960

[button link=”http://tinyw.in/hpIx” type=”icon” “center” newwindow=”yes”] 1.74 GB කොපිය මෙතනින් බාගන්න[/button]

e3d252e9c327310eed7b1e5b1413208bcc6d17dd
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/03/-පියුමාල්-e1402033362880.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

24 thoughts on “Z Nation [ S01 : E02 ] | සොම්බි වෛරසයක්… [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරැසියට තුති…

    Reply
  • Gayan sampath

    Thanks saho….

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍අ‍යි‍යේ.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ස්‍‍තූ‍ති‍යි.
    ‍පො‍ඩි ‍කො‍පි‍යක්‍ ‍දී‍පූ ‍අ‍ය‍ටත්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!!

    Reply
  • sub ekata thanx aaaaaa

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • නියමයි යුෂාන් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • pattai,digatama denna saho.

    Reply
    • machan,meke me copy eka camera copy ekak wage neda

      Reply
  • macan sub hariyata mach venne na neh ai e 104 mb copy ekata

    Reply
  • jayasooriya

    thanks for sub digatama demu

    Reply
  • චන්දිම අමරසිංහ

    නියම් ඔන්න බැවා ස්තුතියි… දිගටම ඕන සුභපැතුම්.

    Reply
  • නලින්

    ස්තුතියි යුෂාන්..

    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *