අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)කළිදු වසූකක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

Z Nation [S01 : E07] | ෆු-බාර් වෙත සාදරයෙන් පිලිගනිමු… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Z Nation 1
චාලිගේ මරණයෙන් අධෛර්යට පත් වුන වොරන් නැවත යථා තත්තවයට පත්වන්න උත්සහ කරනවා. මේ අතරේදි අැඩි හා මැක්, මින් පෙර සිදුනොවුනු භයානක සිදුවිමකට මුහුන දෙනවා. ඇත්තටම මර්ෆි කියන්නේ සැබෑ ගැලවුම්කරුද කියන ප්‍රශ්නාර්ථය කට්ටියටම ඇතිවෙනවා. ඔය ඇතිනේ එහෙනම් අරගෙනම බලන්නකෝ.

උපසිරසගැන්විමේදි නිවැරදිම තිරපිටපතක් හා උපසිරසක් හමුවනේ නෑ ඉතිං යම් යම් අඩුපාඩුකම් මේ උපසිරසේ ඇති. අමතක නොකර පහලින් ඔයාගේ ප්‍රතිචාරය දාලායන්න හොදේ.

Z Nation (2014– ) on IMDb

 

 

[button link=”http://j.mp/13k7fbU” type=”icon” “center” newwindow=”yes”] 248 MB කොපිය මෙතනින් බාගන්න[/button]

f40773ce02c65d22a71fdfea48fdfd55b8be3720

[button link=”http://j.mp/13k79Ri” type=”icon” “center” newwindow=”yes”] 395 MB කොපිය මෙතනින් බාගන්න[/button]

1d5343e9d89bb5fe3c3e01b3cb3c7b518af24f7f
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

26 thoughts on “Z Nation [S01 : E07] | ෆු-බාර් වෙත සාදරයෙන් පිලිගනිමු… [සිංහල උපසිරසි සමඟ]

  • plz ithuru sub tika dena.. api anatha wela inne….

    Reply
  • ithuru tikath deepan ban….

    Reply
  • Achintha Sameera

    ඉතුරු ටිකට සබ දෙන්නේ නැද්ද මචෝ
    කොටස් 13ම ඇවිත් ඉවරයි

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    හ්ම්ම් එල
    සබට තුති
    ඔබට ජය

    Reply
  • සුධීර විජේනායක

    උපසිරසියට ස්තුති. ඊලග එකත් ඉක්මනටම දෙන්න

    — ජය වේවා —

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • Achintha Sameera

    කළිදු වසුක තැන්ක්ස් බන් සබ් එකට

    Reply
  • Thanks saho…. sub ekata

    Reply
  • සබට තුති !!!!

    Reply
  • එල සබ් එක දිගටම දෙමු

    Reply
  • Ela saho, thanku sub 1ta

    Reply
  • Sajith Anthony

    මේකෙ එකක් වත් තාම බැලුවෙ නෑ.
    e01 එකේ ඉදන්ම බලනවා අරගෙන….
    සබ් එකට ගොඩාක් ස්තුතියි…..

    Reply
  • madusanka jayasooriya

    Aniwa digatama sub ona. thanka

    Reply
  • Thankx saho. Oyanam deiyek. Masa ganaka idan meke ithuru epi tika denakan balan hitiya. Man hithuwa mekath atha arala daaaala kiyala. Godak asawen balana serious ekak meka. A nisa digatama saba deegena yanna. Plzzzzz nawaththannanm epa. Hode. Jaya wewa oyata. A wagema baiscope ekatath. Eelaga eka enakan balan innawa. Jaya wewa !!!!!!!!!!!!

    Reply
  • kushan charith

    එළ මචෝ …..thanks sub එකට

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට. ඉතුරු ටිකත් ඉක්මනින් ම දෙන්න.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *