MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයිඅමුතුයි (TV)චාමික දිල්හාරතීරණය ඔබේනාට්‍යමයනාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසි

Zoo [S01 : E05] | වවුල් අවුල. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Zoo SE1

හරි ඔන්න යාලුවනේ පහත් ගෙනාවා……

එහෙනම් කළින් ඒවයි මේකෙ වෙන ඒවයි ටිකක් කියන්නම්….. කළින් කොටසෙ මතකනේ මෙයාල බැක්ටීරියාවක් හොයාගන්නවා ඉතින් මේකෙදි ඔයාලට බලාගන්න පුලුවන් ඒ බැක්ටීරියාව ගැන… ඒ වගේම ජෙමී හොයාගත්ත ඉවන් ලී හාට්ලිගේ බයිබලයේ තිබිල ජැක්සන්ගෙ තාත්තයි ඉවන් ලී හාට්ලියි එකට ඉන්න පින්තූරෙ දැකල ජැක්සන් හොල්මන් වුණානෙ මේ කොටසෙන් ඒ බයිබලයෙන් ගොඩක් දේවල් හොයා ගන්නවා…… ඒ වගේම ටික ටික පිස්සු කෙලපු වවුලො මෙදා සැරේ හොඳයි හොල්මන් කරන්න පටන් ගන්නවා…….. ඒ වගේම කණ්ඩායම දෙකට බෙදෙන්නත් වෙනවා…… මෙච්චරයි කියන්නෙ තව කීවොත් වැඩක් නෑනෙ……. එහෙනම් බලලම ඉන්න…… මම ගියා…..

එහෙනම් ආයෙත් ඉක්මනට හම්බවෙමු………….

Zoo (2015– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/gpPJ” type=”icon” “center” newwindow=”yes”] 206 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

12BCCCA5315ADB039E138CB2E93A4536AC5E116B

[button link=”http://tinyw.in/rU80″ type=”icon” “center” newwindow=”yes”] 309 MB කොපිය මෙතනින් බාගන්න[/button]

21D59EA55696350DBEF7785D5A376FE69F379DC4
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1814 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/07/ChamikaD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                        Next Episode>>

30 thoughts on “Zoo [S01 : E05] | වවුල් අවුල. [සිංහල උපසිරැසි සමඟ]

  • Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • Udara Damith B\K

    ගොඩක් ස්තූතියි

    Reply
  • 7 ත් ඇවිත් බන්..මොකද බන් සබ් මෙච්චර පරක්කු?

    Reply
  • ඉක්මනට දීපන්කො බන් අනිත් එකත්.

    Reply
  • බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නලින්

    ස්තුතියි! චාමික සහෝ!

    ජය වේවා!

    Reply
  • sub එකට නම් බොහොම ස්තුතියි ට්කක් ඉක්මනින් දෙන්න පුලුවන් නම් තවත් හොදයි……

    Reply
  • නියමයි සහෝ!!! සබ් එකට ගොඩක් ස්තූති.
    ජය!!!

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

    Reply
  • එල එල ස්තූතියි………..6 වෙනි එකත් ඉක්මනට දෙමු ආ

    Reply
  • ඉක්මනට සබ් දාපන්කෝ බන් එපා වෙනවනේ බලන් ඉන්න ගියහම. ඔකේ epi 6 ඇවිත්. ඉක්මනට දාන්න බැරි නම් වෙන එකෙක්ට දීපන් දාන්න . ඉවසන් ඉන්න බෑ ඔය වගේ tv show එකක් බලන්න පරක්කු උනහම.

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.

    Reply
  • උවිදු ඉසුරංග

    සබ් එකට ස්තුතියි
    දිගටම ඔහොම යං.

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ!!!!!!

    Reply
  • එල කිරි. එනකන් බලන් හිටියේ. 06 ඉක්මනට දාන්න. ජය වේවා. බොහොම ස්තූතියි

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට……

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට….

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.

    Reply
  • සුපුන් බුද්ධික

    අලියො ගේමට බහිනකම් තමයි මම බලන් ඉන්නේ 😛
    බලමුකො ඉතින් මොක්කු මොක්කු එයිද කියලා…
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..

    ජය වේවා !!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *