Kerala Crime Files [S01 : E01] Sinhala Subtitles | ඇත්ත නමක්, වැරදි ලිපිනයක් [සිංහල උපසිරැසි] (18+)
බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ 2023 වසරේ ජූනි 23 වන දින Disney+ Hotstar හරහ විකාශනය වූ, ඒ වගේම OTT හරහා විකාශනය වෙන පළමු මලයාලම් වෙබ් සීරිස් එකක පලවෙනි කතාවේ උපසිරැසියක් රැගෙනයි. මේ කතා මාලාව Crime, Drama, Thriller ගණයට අයත්.
ඉතිං ඇත්තටම සතුටුයි පලවෙනි මලයාලම් වෙබ් සිරිස් එකේ පලවෙනි එපිසෝඩ් එකේ උපසිරැසිය මට දෙන්න ලැබීමත්, ඒ වගේම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් එහි උපසිරැසි ලබා දීමට හැකි වීමත්. ඒ වගේම ඉන්දියන් වෙබ් සිරිස් බොහො ප්‍රමාණයක් ලබා දිමට අපිට හැකියාව ලැබුනා.
මේ කතා මාලාව අධ්‍යක්ෂනය කරනු ලබන්නේ Ahammed Khabeer විසින්. එසේම Aju Varghese, Lal යන අය රංගනයෙන් දායක වෙනවා. කතාංග 6 කින් මෙම කතා මාලාව සමන්විත වෙනවා.
මං එහෙනම් කතාව කෙටියෙන් කියන්නම්. ස්පොයිල් වෙන හිංදා කතාව ඔක්කොම කියන්නේ නෑ සුපුරුදු පරිදි. කාමර පහසුකම් ලබා දෙන ලොජ් එකක මිනිමැරුමක් සිද්ධ වෙනවා. මේ මිනිමරුවා කවුරුන්ද යන්න සොයා ගන්න SI මනෝජ් ඇතුලු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ අරඹනවා. ඒ මිය ගිය කාන්තාව කවුද? ඒ කාන්තාව කරන රැකියාව කුමක් ද?. මිනිමරුවා අල්ලා ගැනීමට ඇති හෝඩුවාවන් මොනාද?. මේ ගැන දැනගන්න නම් අනිවාර්‍යෙන්ම මේ කතාව නරඹන ලෙස මං ඔයාලට ආරාධනා කරනවා.
එහෙනම් මෙවැනි උපසිරැසියකින් නැවත හමුවන තෙක් ඔබ සියළු දෙනාට තෙරුවන් සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7910 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
Thank You subtitle ekata…niyamai.
Thank You for the subtitles
Thanks jayawewa….!
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
Episode කොහෙන්ද Download කරන්නෙ, Site එකක් කියන්නකෝ….
https://baiscopedownloads.co/kerala-crime-files-s01-e01/
අඩෝ එල එල බන් මලයාලම් ඕනි දිගටම