Dororo ඇනිමේ සීරීස් එකේ 07 සහ 08 කොටස් සඳහා වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ. ඉතින් කලින් කොටස් දෙකේ මොකද උනේ කියලා බැලුවොත්, ඇත්තටම ඒ කොටස් දෙකනම් ගොඩාක් සංවේදී විදියට අවසන් උනේ.මියෝ හා ඒ අසරණ ළමයිට අත්වුනු ඒ විපත… ඒ ගැන මම වැඩිය කතා නොකර ඉන්නම්.මොකද මටත් ලොකු වේදනාවක් දීපූ කොටස් දෙකක් තම…

Dororo ඇනිමේ සීරීස් එකේ 07 සහ 08 කොටස් සඳහා වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ.
ඉතින් කලින් කොටස් දෙකේ මොකද උනේ කියලා බැලුවොත්,
ඇත්තටම ඒ කොටස් දෙකනම් ගොඩාක් සංවේදී විදියට අවසන් උනේ.මියෝ හා ඒ අසරණ ළමයිට අත්වුනු ඒ විපත… ඒ ගැන මම වැඩිය කතා නොකර ඉන්නම්.මොකද මටත් ලොකු වේදනාවක් දීපූ කොටස් දෙකක් තමා ඒ.කොහොමින් කොහොමහරි යක්කිමරුට ඒක දරාගත නොහැකි වේදනාවක් උනා.මෙච්චර කල් යක්ෂයන්ට එරෙහිව තම අසිපත ලෙලවපු යක්කිමරු ඒක දැන් මිනිස්සුන්ට එරෙහිවත් ලෙලවලා තියෙන්නේ.ඉතින් පූජකයා ඩොරෝරෝට අනතුරු ඇඟෙව්වේ මේ වගේ දෙයක් ගැන තමා.
ඉතින් අද කොටස් දෙකෙන් මොකද වෙන්නේ?
මෙතෙක් යක්කිමරුට හම්බුණු හැම යක්ෂයෙක්ම අමානුෂික බිහිසුණු අයනේ.ඒත් නිකමට හිතන්න මිනිහෙක්ට තම හදවත දීපූ යක්ෂයෙක් ගැන.මේ කියන්නේ හදවත කන්න දුන්නා කියලා නෙමේ.😅 ඔයාලට තේරෙනවනේ මොකක්ද කියලා.එ වගේම යක්ෂයෙක් වෙනුවෙන් තම හදවත පුදපු මිනිහෙක් ගැන.මේ කතාවේ මෙතෙක් දැක්ක දේවල් අනුව එහෙම දෙයක් වෙයි කියලා හිතන්න පුලුවන්ද? එහෙනම් බලලම දැනගන්නකෝ මොකද වෙන්නේ කියලා.
ආ… තව දෙයක්. යක්කිමරු මේ පාර හැප්පෙණ එකා නම් එසේ මෙසේ එකෙක් නෙමේ.සද්දන්ත එකෙක්.
එහෙනම් 09 සහ 10 කොටස් වලින් හමුවෙමු.👋
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,087 downloadsDownload Dororo-S01-E07-E08.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
- #2019
- #Adam Gibbs
- #Chaney Moore
- #Editor's Pick
- #Hiroki Suzuki
- #Jason Douglas
- #MaxxA
- #Mugihito
- #Must Watch
- #Offbeat
- #Rio Suzuki
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #පවිත් විජේසූරිය
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
13 comments
Unknown
Anime Lanka
kalin sub eka ganna bane
Pavith Wijesooriya
ගන්න පුලුවන්, refresh කරලා බලන්න, නැත්නම් ඇනිමේ tv කියන එකට ගිහිල්ලා ගන්න පුලුවන්ද බලන්න, ගොඩක් අය අරගෙන ඉන්නෙ
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
ZERON
එනකම් බලම් ඉන්නෙ සගො ️ උඩ විස්තරෙත් නියමෙට කරනව කියවද්දි බලන්නමයි හිත️
ටැම්ක්ස් කොම්ලො❣Pavith Wijesooriya
ගොඩක් ස්තූතියි සහෝ
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
5 6 sub eka download karanda bane
Pavith Wijesooriya
ගන්න පුලුවන්, refresh කරලා බලන්න, එහෙම නැත්නම් ඇනිමේ tv කියන එකෙන් ගන්න බලන්න, හැමෝම වගේ අරගෙන ඉන්නෙ
Pavith Wijesooriya
අවුලක් නෑනේ, ගන්න පුලුවන්
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Advertisement



Thnks sub ekata ❤️