Dororo ඇනිමේ සීරීස් එකේ 09 සහ 10 කොටස් සඳහා වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ. ඉතින් කලින් කොටස් වල වෙච්ච දේවල් මතක ඇතිනේ, දැක්කනේ, හැම යක්ෂයාම අමානුෂික නෑ.මිනිස්සුන්ටයි යක්ෂයින්ටයි ආදරය කරන්නත් පුලුවන්.ඉතින් ඔය වගේ තමා අපි මේ ඉන්න ලෝකය.මේකේ ඕනේම දෙයක් වෙන්න පුලුවන්.කිසිම දෙයක් වෙන්නේ නෑ කි…

Dororo ඇනිමේ සීරීස් එකේ 09 සහ 10 කොටස් සඳහා වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ. ඉතින් කලින් කොටස් වල වෙච්ච දේවල් මතක ඇතිනේ,

දැක්කනේ, හැම යක්ෂයාම අමානුෂික නෑ.මිනිස්සුන්ටයි යක්ෂයින්ටයි ආදරය කරන්නත් පුලුවන්.ඉතින් ඔය වගේ තමා අපි මේ ඉන්න ලෝකය.මේකේ ඕනේම දෙයක් වෙන්න පුලුවන්.කිසිම දෙයක් වෙන්නේ නෑ කියලා අපිට බැහැර කරන්න බෑ.මිනිස්සු මේ ලෝකය ගැන හොයාගත්ත දේවල් වලට වඩා තවම හොයාගත්තේ නැති මොනතරම් දේවල් තියෙන්න පුලුවන්ද? අපිට පේන දේම නෙමේ සමහර වෙලාවට මේ ලෝකේ වෙන්නේ.මේ ලොකේ හැම දේකටම දෙපැත්තක් තියෙනවනේ. අපි කියමුකෝ ඒ හොඳ නරක කියලා.අර කියමනකුත් තියෙන්නේ “නපුරු යැයි සිතෙන තැන් වල සො‍ඳුරු බවත් තියෙන්න පුලුවන්.” කියලා. ඉතින් මේක හිතේ තියාගෙන ජීවත් වෙන එක තමා හොඳ.අර කියමන ඉතින් අනිත් පැත්තටත් ගන්න පුලුවන්.

වැදගත්ම දේ යක්කිමරු අර ගරුඬව පරද්දලා එයාගේ නහයත් ආපහු ගත්තනේ.යක්කිමරු එයාගෙ නැතිවුණු අවයව ගොඩක් දැන් යක්ෂයින්ගෙන් අරගෙන ඉන්නෙ.

ඉතින් අද කොටස් වලින් මොකද වෙන්නේ?

ඔන්න අද අපිට ඩොරෝරෝගේ අතීතය ගැන දැනගන්න පුලුවන්.එයාගේ අම්මටයි තාත්තාටයි මොකද උනේ කියලා අපිට ඔන්න උත්තර හම්බෙනවා. ඒ වගේම කතාව බලාගෙන ආපූ ඔයාලා දැන් දන්නවනෙ යක්කිමරුට මල්ලී කෙනෙක් ඉන්නවා කියලා. ඒ තහෝමරු. ඉතින් ඔන්න තහෝමරු රාක්ෂයෙක්වත් පරද්දලා ගමක්ම බේරගන්න යන්නේ.බලලම දැන ගන්නකෝ එහෙනම්.

11 සහ 12 කොටස් වලින් නැවත හමුවෙමු.👋

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,720 downloadsDownload Dororo-S01-E09-E10.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,720 downloadsDownload Subtitles20 KB

10 comments

  1. akshi

    Ithuru tikath dnmu bosa

  2. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  3. ZERON

    ගැම්මක් සගො දානකම් බලම් ඉන්නෙ ️❣

  4. ZERON

    ගැම්මක් සගො පහරක් සබ් එක එනකම් බලම් ඉන්නෙ️❣

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  6. Anonymous

    Thanks

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Pavith Wijesooriya

    අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි

  9. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  10. Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.