The King: Eternal Monarch AKA The King: Youngwonui Gunjoo [E06] Sinhala Subtitles | කෝර්යානු රාජධානිය හා ජපානය අතර සටන. [සිංහල උපසිරසි]
දැන් ටේ-වුල් තවමත් කෝර්යා රාජධානියේ, කෝ අගමැතිනියත් ඇයගේ පැමිණීම දැනගන්නවා. නමුත් ඇය දන්නේ නැහැ ටේ-වුල් වෙනත් ලෝකයකින් පැමිණි කෙනෙක් බව. ඒ වගේම ටේ-වුල් මාලිගයට පැමිණි වෙලාවේ ඇගේ හැඳුනුම්පත ඇය ආරක්ෂක අංශය වෙත බර දෙනවා, නමුත් මාලිගය තුලදී එය නැතිවෙනවා. ඉන්පසු රජු ළඟ තිබෙන හැඳුනුම්පත ඇයට ලබා දෙනවා. එය රජුට ලැබුන විදිහ නම් තවමත් අභිරහසක්.
දැන් නැවතත් ටේ-වුල්ට එයාගේ ලෝකෙට යන්න වෙලාව ඇවිත්, ඒ අතර රජතුමා ජපානය සමඟ සමුද්‍රයේදී යුධ වදිනවා. ටේ-වුල් ලී ගොන් රජු නැවතත් පැමිණෙන තුරු බලා සිටිනවා. එහෙනම් කතාව රස විඳින්න. මේ කොටස ගේන්න ටිකක් ප්‍රමාද වුනා, එයට සමාව ඉල්ලනවා. 🙂 ඒ වගේම උපසිරසියට උදව් කරපු මගේ නංගිවත් (සොනාලි තාරිකා ) මතක් කරනවා.
ඒවගේම අදහස් දක්වන හැම දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.
ජය! 🙂
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WED-DL පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9109 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අක්කා නගෝ දෙන්නටම, ගොඩක් ස්තූතියි සබ් එකට.ජයවේවා……!
what’s wrong with secretary kim eke subtitle dennako
Whats wrong with secratary kim eke sub ekath dena plz
plz
නියමයි…සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තූතියි
ammo athi yantham. kochchara dawasak balan hitiyada… thanks
7/8 ikmanata danna sis.thank you sub ekata
sub ekata thank you….
7 ikmanta dennko…..☺
Thank you soooo much…7,8 th ikmanatama danna balanakan iwasillak na ..godak sthuthi sub walata.
Thank you sub ekata…
thanks sub ekataaa…..
බොහොම ස්තුතියි නියම වැඩක්
ilaga ekath ikmanata danna.godak dawas balagena idiya
ස්තූතියි
thank sub ekata ilaga episod tikat ikmanata dennaaa
Thank you soo much akkaa… 7,8 ත් ඉකමනටම ඕනී…..❤️❤️❤️
තෑන්ක්ස් සබ් එකට 🙂
සිංහල උපසිරැසියට ස්තූතියි
Thanks for sub sister
Thank you so much …..
thankss
elagata warrior Baek Dong Soo sub denna plzzzzzzzzz
බොහොම බොහොම ස්තුතියි සබ් එකට….
Ane ikkmanata sub dennakooooooooooo
ooooooo
Plzzzzzzzzzz
අම්මෝ ඇති යාන්තන් උපසිරසිය දීල. මුලින්ම උපසිරසියට තුති.
මම බැලුවෙ අනෙක් සිරිස් වල වගේ මේකත් නතර කරාවද්ද කියල. උපසිරසිය දැක්ක ගමන් හිතට සහනයක්.
උපසිරසියට නැවතත් තුති.
උපසිරසට ගොඩාක් ස්තුතියි !!!!!!
අනෙකුත් වැඩත් අතරතුර , සතිපතා විකාශය වෙන එකට කාලය කැප කරන නිසා ගොඩාක් ස්තුතියි …..
කොච්චර කල් ගියත් කමක් නැහැ…ගුණාත්මක උපඋපසිරසකරණයක් ලබා දෙන්න…
මේකේ ඉන්න සමහරක්ට පුදුම හදිස්සියක්නෙ තියෙන්නේ, ඕක විතරමද බලන්න තියෙන්නෙ මන්ද…
උපසිරස පරක්කුයි නම්, වෙන එකක් බලන්න එතකන්..
වෙන එකක් බලන්නත් කම්මැලි, මේක නිසා කතාව එපා වෙනවා වගේ නම් ඉංග්‍රිසි උපසිරස තියෙන්නෙ ඒකට තමා… 🙂
Sub transleters gana dan nathi un ta hodai ithin sub naththan english eka aran translate karagannawa saralai