අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)ඉතිහාසමය (TV)එළ (TV)කොරියානු (TV)ගයේෂා සත්සරණිනාට්‍යමය (TV)පවුලේ සැමට (TV)

The King: Eternal Monarch AKA The King: Youngwonui Gunjoo [E07] Sinhala Subtitles | ලෝක දෙකක ඝට්ටනය.. [සිංහල උපසිරසි]

Rating: 9.3/10. From 23 votes.
Please wait...

මේ කොටස වෙද්දී කතාවේ ඔබට තිබ්බ ගැටළු එකින් එක නිරාකරණය වෙමින් තියෙන්නේ, ලෝක දෙක හා කව්රුන් හෝ ගමන් කරද්දී කාලය මොහොතකට නවතිනවා, දැන් මේ ගැන ලී ගොන් රජු වගේම, ලී ලිම් කුමාරයත් දන්නවා. දැන් ඔන්න නැවතත් ලී ගොන් රජු කොරියානු ජනරජයේ, මෙවර ඔහු යන්නේ යොන්ග් සමඟයි, ඒත් කොරියාවේ ඉන්න එයුන්-සෝ දැකලා දෙන්නම කලබල වෙනවා, කොහොමහරි එකටත් විසඳුමක් ඔවුන් හොයාගන්නවා. ඒ වගේම රජුට දැන් සහතිකයි ද්‍රෝහී ලී ලිම් කුමරු ඉන්නේ කොරියාවේ බව, ඔහුට බියෝන්ග් කුමරු ලබාදෙන මරණ වාර්තාවත් එක්කයි ඔහු කොරියාවට එන්නේ.

ඔහු එය ටේ-වුල්ට දෙනවා, ඒවගේම ටේ-වුල් කෝර්යා රාජධානියට අයත් හඬපටයක්, කොරියාවෙන් සොයාගන්නවා, ඒවගේම ලී ගොන් රජුගේ කොරියානු ජනරජයේ ඉන්න ද්විත්ව කාය එහෙමත් නැත්නම් ඔහු වගේම සිටින අනිත් කෙනා කුඩා කලදීම මියගොස් ඇති බව ටේ-වුල් දැනගන්නවා. ඒවගේම ද්‍රෝහී ලී ලිම් කුමරු අවරුදු 24 පුරාවටම ලෝක දෙකේ මිනිසුන් අතරින් එක් පුද්ගලයෙකු මරා දමමින් ඔහුගේ සේවකයෙකු ලෙස අනෙක් ලෝකයේ සිටින ඒ රූපකායම ඇති පුද්ගලයන් යොදවනවා. ඔහු හොර රහසේ කෝර්යානු රාජධානියේ ඉහල පෙලේ සේවකයන් මරා ඔහුගේ වහලුන් ලෙස එකින් එක කොරියානු ජනරජයේ මිනිසුන් රැගෙන යනවා. එහෙනම් රසවිඳින්න.

ඊළඟ උපසිරසියෙන් හමුවෙමු. ඊළඟ උපසිරසියෙන් හමුවෙමු. ජය! 🙂

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WED-DL පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

30 thoughts on “The King: Eternal Monarch AKA The King: Youngwonui Gunjoo [E07] Sinhala Subtitles | ලෝක දෙකක ඝට්ටනය.. [සිංහල උපසිරසි]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • sub eka weda karanne nene…

    Reply
    • mageth weda ne ne…e ai appa

      Reply
  • Shakila Edirisinghe

    ilaga ekath ikmanata one

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks for the subtitle…බලන පලවෙනි korean කතාව සබ් එක එනකම් බලන් හිටියෙ

    Reply
  • Series eke LINK denna puluwanda.

    Reply
    • Fb search karanna oyata oni episode no. eka dala ‘the king the eternal monarch kdrama episode 8’ kiyala habai online balanna witharai puluwan.

      Reply
    • Kissasian eke balanna. onnam idm eka haraha download karannath puluuwan.

      Reply
  • බොහොම ස්තූතියි …ඉක්මනට 8,9,10 ත් දාන්න …

    Reply
  • Lahiru Chinthaka

    When the Weather Is Fine එකටත් සබ් දෙන්නකො

    Reply
  • සොයුරිය, ඔය එක එක ඒවා කියන උන්ට රිදෙන්න 8,9,10 එකපාර දවස් තුනකින් දාන්න බලන්න. 😀

    Reply
    • srimalsaranga3

      downlodes karanda puluwan link ekak denda puluwanda

      Reply
  • ස්තූතියි! ගයේෂා ස. වී.. ජය!

    Reply
  • Kavindu12345desilva

    sub ekata thanks
    jayen jaya

    Reply
  • Pradeep Hashan Kumara

    sub ekata thank you

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට…

    Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සබ් එකට 🙂

    Reply
  • සබ් එකට ගොඩාක් ස්තුතියි !!!!!!!!!
    එනකන් මඟබලන් හිටියේ…
    වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ….

    Reply
    • ane kauru hari sub ekata galapena link ekak ganna hati kiyannako please. ep 07 bala ganna widiyak naha

      Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි

    Reply
  • thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි අක්කේ.ජයවේවා……!

    Reply
  • බොහොම ස්තුතියි සබ් එකට…

    Reply
  • Shakila Edirisinghe

    thanks akka..

    Reply
  • නියමයි…අනිත් ඒකටත් ඉක්මටම දෙන්න…කතාව ලස්සනයි..❤️

    Reply
    • ane sub eka wada nahane

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *