අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසිසුධීර මාලන්හොල්මන් (TV)

Teen Wolf [S03 : E18] | ආවේශය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 16 votes.
Please wait...

Teen Wolf S03-1

ඊලග එකත් ගෙනාවා ඔන්න ඉක්මනින්ම තව කොටස් කිහිපයක් තියෙනවා මෙක ඉවර කරන්නම ඉතින් එ ටිකත් ඉක්මනට දෙන්නම්. හරි කතාව ගැන කිව්වොත් ගියවර කතාවෙදි දකින්න ඇති යාළුවො ටික එකතු වෙලා මොක්කුද මේ එයාලට කරදර කරන්නේ සහ ඇයි කියලා හොයාගන්න හදන විදිය. අන්තිමෙදි දකින්න ඇති කටාෂි කියන කෙනා සෙරම එයාලට පැහැදිලි කරලා දෙනවා මිනස්වෘකයන් කැනිමා, බැන්ෂි, කයොටිලාට අමතරව දැන් තවත් කට්‍ටියක් ඉන්නවා ඒ තමා කිට්සුනේ කියන අය ඒ කිවේ නරියො ගැන කිරා කියන්නෙත් කිට්සුනේ කෙනෙක්. දැන් දන්නවා ඇති ඔයාලා ඔනි කියනා නින්ජා කට්ටිය එන්නේ නොගෙට්සුනේ කියලා ආවෙශ උන අදුරු ආත්මයක් පස්සෙන් කියලා ඒ වගේම එයලා මරන්නත් බැ කියලා. එවගේම නොගෙට්සුනේ ඉන්නේ ස්ටයිල්ස්ට ආවෙශ වෙලා.

ඉතින් අද කතාව පුරා යන්නේ එයා ස්ටයිල්ස්ට ආවෙශ උනේ කොහොමද එයා නියා යාළුවො ටිකට වෙන කරදර වගයක් සමග බැදුනු කතාවක් වැඩිය කියන්න බැ ඉතුරු ටික බලලම තිරණය කරන්න ඔයාලා ඉලග කොටසින් හමු වෙමු ඔන්න අපි ගියා එහෙනම්!

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/kxE8″ type=”icon” “center” newwindow=”yes”] 128 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න[/button]

e5f1b219fcda3902c4dab00198a10196ffb372ab

[button link=”http://tinyw.in/mULw” type=”icon” “center” newwindow=”yes”] 236 MB කොපිය (3.0GB) මෙතනින් බාගන්න[/button]

bde567223ed0807bc81664dab2d8e2f6d1ad0c6d
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/11/SudheeraM.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

14 thoughts on “Teen Wolf [S03 : E18] | ආවේශය… [සිංහල උපසිරැසි සමඟ]

  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • nishshanka ruwan

    ස්තූතියි 🙂

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    ටීන් වුල්ෆ්..
    එල එල..
    නියමයි..

    Reply
  • “චූටී මල්ලි”

    පට්ට පට්ට
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • බොහොම ස්තුතියි.. අනිත් ඒවත් ඉක්මනින් දෙන්න..

    Reply
  • Thank you very much……………

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ ඔන්න බැවා ස්තුතියි..
    සුභපැතුම් දිගටම කරගෙන යමු..
    ජයෙන් ජය..%

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *