අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)ඉතිහාසමය (TV)එළ (TV)කොරියානු (TV)ගයේෂා සත්සරණිනාට්‍යමය (TV)පවුලේ සැමට (TV)

The King: Eternal Monarch AKA The King: Youngwonui Gunjoo [E16] Sinhala Subtitles | සදාතනික ප්‍රේමය [සිංහල උපසිරසි]

Rating: 9.4/10. From 20 votes.
Please wait...

මේ තමයි කතාවේ අවසාන කොටස. මුලින්ම මම සියලුම දෙනාගෙන් සමාව ඉල්ලනවා උපසිරැසිය ගේන්න ගොඩක් ප්‍රමාද වුනාට. 🙂

කතාව පැත්තට හැරෙමු,

කතාව ආරම්බයේ ටේ-වුල්, ලී ලිම් සමඟ දොරටුව ඇතුලට යනවා, ලුනා ටේ-වුල් වෙනුවට කොරියානු ජනරජයේ නවතිනවා. ලී ගොන් රජු නැවතත් කාලය හරහා අතීතයට යනවා. ඔහුට ඕනේ ලී ලිම්ගෙන් ලෝක දෙකම බේරාගෙන යතා තත්වයට පත් කරන්න. යොන්ග් ඔහුට තනියම යන්න දෙන්නේ නම් නැහැ. ඔහුත් රජු සමඟ පිටවෙනවා.

රජතුමා හා යොන්ග් අතීතයට ගොස් ලී ලිම් වළකනවා. දෙකඩ නොවූ සම්පුර්ණ බටනලාව ලි ගොන් රජු අත්පත් කරගන්නවා. ලී ලිම් හට කොරියානු ජනරජයට පලා යා නොහැකි වෙනවා. එතැන් පටන් කාලය වර්තමානය තෙක් ගෙවෙන්නේ කලින් සිදු වුන ආකාරයට නොවේ. හැමදෙයක්ම වෙනස් වෙනවා. ෂින්-ජේ කෝර්යා රාජධානියේම නතරම වෙනවා. ලී ගොන් රජුගේ ද්විත්වකාය ලී ජි-හු මරණයෙන් ගැලවෙනවා. ලුනා හා කෝ සේ රියෝන්ග් දෙදෙනා එක වහලක් යට වැඩි වියට පත් වෙනවා. ඒවගේම යෝ යෝ එකකින් සෙල්ලම් කරමින් හිටි කුඩා පිරිමි ළමයා වැඩි වියට පත් වෙනවා. ඔහු එක ප්‍රශ්නයක් තමන්ගෙන්ම අසනවා. “දොරටුව වැසේවී, මතකයන් පමණක් ඉතිරි වේවි. මම එය බිඳ දමන්නද එහෙමත් නැතිනම් ඒ විදිහටම තියන්නද.”?

ඒවගේම තවත් සිත් ඇදගන්නා සිද්ධීන් කිහිපයක්ම කතාවේ සිදුවෙනවා. ඒවගේම සතුටුදායක අවසානයක් ඔයාලට බලාගන්න පුළුවන්. මේ කතාව ආදරෙන් වැළඳ ගත්ත හැමෝටම ස්තුතිවන්ත වෙනවා. කතාවේ පළමු උපසිරසියේ සිට අවසානය දක්වා අදහස් දක්වපු හැමෝටමත් ස්තුතිවන්ත වෙනවා. ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

43 thoughts on “The King: Eternal Monarch AKA The King: Youngwonui Gunjoo [E16] Sinhala Subtitles | සදාතනික ප්‍රේමය [සිංහල උපසිරසි]

  • ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Bhagya Samarathunga

    meke episode 17 idala subtitle tika thiyanawada site eke. mata hoyaganna ba ne. pls kiyannako

    Reply
  • අනු

    බොහොම ස්තූති..❤️‍❤️‍
    The hiears එකටත් සබ් දෙන්න පුළුවන් ද ..

    Reply
  • Nice Akki. well done sub eka. Me wage Doctor Stranger ekath dannako.

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • “My Amazing Boyfriend” korean drama eke subtitle dennako

    Reply
  • Sub walata thanks…..puluwnnm secret garden 2012 k drama ekatath sinhala sub denna

    Reply
  • Man me kathawa balanna gaththe lagadi. Sub wala podi podi adupadu thibunath man kathawa rasa winda ekata oyata godak thanaks ❤❤❤

    Reply
  • shanal_fdo

    ගොඩක් ස්තූතියි සොයුරිය

    Reply
  • ගොඩක් ස්තූතියි සෙයෙුරිය ලී මින් හෝ ගේ අලුත් ඩ්‍රාමා එකට සබ් දුන්නාට ඊලගට මොකද්ද දෙන්නේ its okey to not be okay එකට සබ් දෙන්නකෝ නැත්නම් memorist ඩ්‍රාමා එකට හරි.

    Reply
    • Godk stuti sub 1kt plz fight for my way 1ktt sub dennko

      Reply
      • Sandanitharushika

        Me king eternal monarch Korean drama eke sinhala upasari video danna banna barida

        Reply
  • ගොඩක් ස්තූතියි කතා මාලාව අවසන් වෙනතෙක් අප වෙනුවෙන් කරපු කැප කරීමට.

    Reply
  • බොහොම ස්තුතියි තමන්ගේ කාලය කැප කරලා සබ් ටික දුන්නට….
    ආයේ නම් ඔයා දෙන ඒවා බලන්නේ සබ් දීලා ඉවර උනාට පස්සේ..
    මොකද නැත්නම් කතාව අමතක වෙනවා…
    ගොඩක් අය කතාව බැලුවා…
    දැන් ඒක ගොඩක් අයට එපා කරවලා වගේ සබ් දෙන විදියට..
    කමන්ට් ඩවුන්ලොඩ් අඩුයි….

    දැනෙන ටික කිව්වේ…නිකන් දෙන

    Reply
  • Thanq dr…bln inna bri thna wena ekakin baluwa eth sub nm anthimai.. e nisa video delete kle na oya dammama aphu blnwa kiyla hithagena…thank you very much

    Reply
  • Amilani darshika

    Doctor stranger…Romance in bonus book…secret garden කතා 3 සබ් දෙන්නකෝ

    Reply
  • Ammo thank you akka…

    Reply
  • Chathushka

    Aya sub daddi tikak ikmanin denna hode mechchara parakku wunama kathawa amathaka wenawa ekai.thank kathawa iwara wenakan sub demmata

    Reply
  • sajani2000

    Thankz akki sub ekata…, puluwan nm backstreet rookie kdrama 1katath sub 1ka denna

    Reply
  • Chathuranga

    Thx akki
    Whisper drama eakata sub dennako

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි.ජය වේවා!

    Reply
  • ammo akki thnx ah dunnata meeta passe sub denakota lassanata denna mokakhari denna barinam comments wala danna thankx dunnada digatama korean sub danna good luck

    Reply
  • තුසිත

    කතාවට සිංහල උපසිරසි ලබාදුන්නට ගොඩක් ස්තුති අක්කෙ ඉදිරියටත් මෙම කටයුතුවල නිරත වීමට සක්තිය දෛර්‍ය ලැබේවායී පතනවා

    Reply
  • Thank you so much for the subtitles… Thwa aluth drama ekakta sub denna

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • athi yantham…thanks sub ekt

    Reply
  • Kavindu12345desilva

    KSub ekata godak sthuthiyi.digatma me wage k drama valta sub denna kiyla illanwa.

    Puluwanam kim soo hyunge it’s okay to not be okay new korean drama ekath sub dennako.please

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • මයිකි

    අම්බො සබ් දිලා. අවසන් කලාට තැන්ක්ස්. තව අලුත් කොරියන් ලව් ස්ටොරියක් දෙන්න.

    Reply
  • මගේ අම්මේ…… සබ් එක දීල.ගොඩක් ස්තූතියි අක්කේ.ජයවේවා……!

    Reply
  • Tharindu Jeewantha

    ඇති යාන්තන් උපසිරස දීල. මම හිතුවෙ අනිත් ඒව වගේ මේකත් මග නැවතුනා කියල. උපසිරසියට ස්තුතියි!

    Reply
  • Sahan Sulakkhana Subasinghe

    sub ekata bohomathma sthuthiyi sahodaraiya. digatama me wage ewata sub denna kiylaa illanawaa.

    Reply
    • Udith saumya

      සබ් එකට ස්තූතියි, Good luck

      Reply
    • Udaya Priyankara

      සබ් එකට ස්තුතියි. ජය වේවා .

      Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි මේ ලස්සන කොරියන් ට්වි සිරියස් එක අවසන් වෙනතුරු සබ් දුන්නාට .

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *