The Girl Who Sees Smells AKA Naemsaereul Boneun Sonyeo [E12] Sinhala Subtitles | අළු යට ගිනි පුපුරු…! [සිංහල උපසිරසි]
දොලහටත් ආවා. ක්වොන් ජේ හී, උගුලක් ඇටෙව්වනේ ජේ ප්යෝගේ දුව ව හොයාගන්න. ඉතින්, චෝ රිම් ඒ උගුලට අහු වුනා. චෝ රිම් ව, ක්වොන් ජේ හී ගේ මූණටම හමුවෙන තැනින් කලින් කොටස ඉවර වුනා.
අද මොකද වෙන්නේ? කියන්න වදන් නෑ. කොහොමහරි මෝ ගක් ඇතුලු කට්ටිය විමර්ශන වලීන් ඉදිරියට යනවා කිව්වොත් හරි. ඒකට චෝ රිම් ලොකු සහයක් දෙනවා.ඒ අතරේ චෝ රිම්, මෝ ගක් එක්ක ආයිත් යාලු වෙනවා. මීට වඩා නම් අද කොටසින් වෙන දේවල් මොකවත් කියන්නේ නෑ.
අදත් අවසාන දර්ශනය ඉතාමත් භයානකයි. ඒ නිසා අවසානය දක්වා බලන්න.
දහතුනත් අරන් එන්නම්. සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 829 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!