අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)දහරා මුතුඅමානාට්‍යමය (TV)බලන්නවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිහින්දි (TV)

The Night Manager [S01: E02] Sinhala Subtitles | නව මෙහෙයුමක්… [සිංහල උපසිරසි]

Rating: 7.8/10. From 4 votes.
Please wait...

නයිට් මැනේජර් කතා මාලාවේ දෙවෙනි කතාංගය තමයි මේ අරගෙන ආවේ. ඉවර කරගන්න පරක්කු වුනා ඒකටත් සමාවෙන්න. ඉතින් පලවෙනි කොටසෙදී මොකද වුනේ කියලා මතක ඇතිනේ? ශාන් ලිපිකාගේ උදව්වෙන් සෆීනාව බේර ගන්න කොච්චර උත්සහ කලත් අන්තිමේදී සෆීනා මැරුනා. ශාන් ඉන්දියාවේ ශිම්ලා වල තියෙන හොටෙල් එකක වැඩට යනවා. අවුරුදු 4කට පස්සේ මේ ආයුද ජාවාරමේ මහ මොල කරුවා ශයිලේන්ද්‍ර රුන්ග්ටා මේ හොටෙල් එකට එනවා. එතනින් කතාව ඉවර වුනා. අද එතන ඉඳන්…

ලිපිකා ශාන්ව මුන ගැහෙන්න ශිම්ලා වල හොටෙල් එකට එනවා. ශයිලේන්ද්‍රව අල්ලගන්න සැලසුමක් හදනවා. ඒත් මුලදි ශාන් ඒකට කැමති නොවුනත් අන්තිමේදි කැමති වෙනවා. මේ මෙහෙයුම වෙනුවෙන්ම ශාන්ව ලංකාවට එවනවා. ඒ ශයිලේන්ද්‍ර ලංකාවේ ඉන්නවයි කියන නිසා. ඉතින් මෙ මෙහෙයුම සාර්තක වෙයිද කියලා අද කතාව බලලලම දැනගමු. තුන් වෙනි කොටස සිසිත මල්ලි අරන් එයි. තවත් උපසිරැසියකින් හමු වෙනකන් ගිහින් එන්නම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

10 thoughts on “The Night Manager [S01: E02] Sinhala Subtitles | නව මෙහෙයුමක්… [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • Naveen Mbr

    බොහොම ස්තූතියි අක්කේ!

    Reply
  • Sanjeewa Malith

    සුපිරි thank u

    Reply
  • sahangayantha

    Thanks a lot sis sub ekata

    Reply
  • Ravindu_Heshan

    thank you akkee

    Reply
  • කුෂ්බූ සිසිත

    හෑ මමද නෙක්ස්ට්?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *