ජනප්‍රිය බොලිවුඩ් නිලි අනාමිකා ආනන්ද් අතුරුදහන්! “ඊයේ රෑ සම්මාන උත්සවයට ගිහින් ගෙදර එනකොට එකාමාරට විතර ඇති. ඊට පස්සේ මම නිදා ගන්න ගියා. මම නැගිටිනකොට එයා හිටියේ නෑ. මම හිතුවා ජිම් එකට යන්න ඇති කියලා. ඒත් එයාගේ පර්ස් එකයි ෆෝන් එකයි… ඒ හැම දෙයක්ම තවම එහෙමම තියෙනවා.” ඔයාට කාවද සැක? සර් එයා අතුරුදහන් ව…

ජනප්‍රිය බොලිවුඩ් නිලි
අනාමිකා ආනන්ද් අතුරුදහන්!“ඊයේ රෑ සම්මාන උත්සවයට ගිහින්
ගෙදර එනකොට එකාමාරට විතර ඇති.
ඊට පස්සේ මම නිදා ගන්න ගියා.
මම නැගිටිනකොට එයා හිටියේ නෑ.
මම හිතුවා ජිම් එකට යන්න ඇති කියලා.
ඒත් එයාගේ පර්ස් එකයි ෆෝන් එකයි…
ඒ හැම දෙයක්ම තවම එහෙමම තියෙනවා.”ඔයාට කාවද සැක?
සර් එයා අතුරුදහන් වුන වෙලාවේ
එයාගේ ගෙදර ආරක්ශක කැමරා
ක්‍රියා විරහිත වෙලා තිබුනා.
ඒ කවුරු වුනත් එයාට ගේ ඇතුලට
යන්න පුලුවන් කම තිබුනා.
පවුලේ කෙනෙක් වෙන්නත් පුලුවන්.
පැය 48ක් ගෙවිලා ඉවරයි
කප්පම් ඉල්ලනවානම් මෙලහකටත්
කෝල් එකක් එන්න ඕනේ.
ලොකු ලොක්කන්ගේ කේස් වලදි
එහෙමනේ වෙන්නේ.
මිනීමැරුමක් කියලත් හිතෙනවා.
ඒත් මේ පවුලේ කට්ටිය හරිම
අමුතු විදිහට හැසිරෙනෙනෙ.
ඒගොල්ලෝ බය වෙලා ඉන්නේ.
ඒත් සම්පූර්නයෙන්ම නෙවෙයි.
ඒගොල්ලෝ මොනවාහරි හංගනවයි
කියලා මට හිතෙනවා සර්.අනාමිකාට මොකද වුනේ?
පෙබරවාරි මාසේ 25 වෙනිදා නෙට්ෆ්ලික්ස් නාලිකාව ඔස්සේ තිරගත කරපු කතා මාලාවක පලවෙනි කොටස තමයි මේ අරගෙන ආවේ. අධ්‍යක්ශනය කරන්නේ Pizza, Wazir, Solo, Karwaan, Taish වගෙ චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Bejoy Nambiar. නිශ්පාදනය Karan Johar සමගින් Somen Mishra. රංගනයෙන් දායක වෙන්නේ Madhuri Dixit, Sanjay Kapoor, Manav Kaul, Suhasini Mulay, Lakshvir Saran සහ Muskkaan Jaferi. ඉතින් මේ කතා මාලාවේ ඉතුරු කොටස් ටික සිසිත මල්ලි අරන් එයි. හැමෝටම බලන්න කියලා aආරාධනා කරනවා. ගිහින් එන්නම්.තවත් උපසිරැසියකින් හමුවෙමු.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.
2,396 downloadsDownload TFG-S01-E01.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
13 comments
Anonymous
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
සිසිත සමරතුංග (සිසියා)
නියමයි අක්කේ.. ඉලඟට මගෙ එපිය..
සල ලල ලාAnonymous
Akke salute malayalam film ekata sub dennko
Hmogenma illuwa thama naKushan
Sub akta thanks
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Naveen
උපසිරසියට තුති
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Udara Damith
el;a
Anonymous
Thanks for sub
The great indian murder series ekath dennasahangayantha
thanks a lot sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mano
Godak sthuthi.. Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Fame Game [E01] Sinhala Subtitles | නිලියකගේ අතුරුදහන් වීම… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/03/The-Fame-Game-1.0.jpg)


නියමයි අක්කේ..
මරු.