Squid Game [S01 : E02] Sinhala Subtitles | අපාය! [සිංහල උපසිරැසි] [18+]
කොරියානු ත්‍රිලර් ප්‍රිය රසික රසිකාවියනි.. ගේම් නම් ගේම් මෙන්න “ස්කුවිඩ් ගේම් ” දෙවැනි එපිය එනකල් ඇඟිලි විස්සම ගැන ගැන හිටිය ඔයාලට, කවදත් ගුණාත්මක සිංහල උපසිරසි ගෙන එන බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය ඔන්න මටත් බාර දුන්නා මේ ලස්සන ඇඟ කිලිපොලා යන කතාවේ එපියක් සිංහලයට හරවන්න. ඇත්තටම ඒක අලුත් සුන්දර අත්දැකීමක් මට කණ්ඩායමක් එක්ක වැඩක් කරන්න අවස්ථාව දුන්න එකට මම ස්තූතිවන්ත වෙනවා හිතවත් බයිස්කෝප් ඇඩ්මින් “විමා අයියා” ඔබට.
කතාව පැත්තට හැරුනොත් දැනටමත් පලවෙනි කොටස බලපු නිසා මේක මොන වගේ කතාවක්ද කියලා අදහසක් ඇති කියලා හිතනවා. සල්ලි කියන්නේ නැතුවම බැරි දෙයක් වෙලා ඉවරයි.. ඒත් හැමදේම සල්ලි වලට කරන්න පුළුවන්ද? හිතලා බලන්න ජීවිතයක් මිලදී ගන්න පුළුවන් වේවිද ඔබට මේ සල්ලි වලින්.. ඒත් ඔබේ මරණය කෙනෙක්ට සල්ලි ලබාදෙනවානම්. ඔව් මේක අඳුරු කතාවක් ඔයා මම කවදා හරි මුහුණ දෙන්න පුළුවන් යථාර්ථයක්. ෆැන්ටසි ලෝකේ හිනාවෙලා බලන රෝමාන්තික, කොමඩි කතා අතරමැදට. එකතු කරගන්න ඕන ම රසයක් තමයි ත්‍රිලර්. බලන්න අනිවාර්යෙන් මේ කතා පොකුර මැද සැඟවී තියෙන්නේ ඔබේ කතාවද විය හැකියි!
ඉතින් අපි බලමු මේ සෙල්ලම රෙඩ් ලයිට්.. ග්‍රීන් ලයිට් සෙල්ලමෙන් දිනපු අය කොහෙන් නවතීද කියලා. ඔයා හිතන දේනම් නෙවෙයි. මොනවද ඔට්ටු මෙයාලා පැනලා යාවිද? ඒත් ප්‍රශ්ණ වලින් පැනලා යන්න ලැබෙයිද? සල්ලි ද ජීවිතේද තෝරගන්න වෙන්නේ? ඇත්තටම අපි ජීවත් වෙන ලොකේ දිව්‍යාලෝකේ වගේ ම… “අපායත්” තියෙනවා. හොඳට හිතලා බලන්න අපි ඉන්නේ කොයි ලෝකෙද?
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
36486 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thank you
thanks ……………….
Thnx for sub …❤️
සිංහල subtitle එකට ගොඩාක් ස්තූතියි
Thanks For Sub Its Great
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Thanks for Sub!
උපසිරැසියට බොහොම ස්තුතියි…!
Thanks sub ekata……………. nirbeetha kenek wage
ELA
Godak sthuthi..Jaya wewa!
Mr queen eke sinhala sub nedd
Thanks for the sub!!!!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
❤️❤️❤️
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ❤️
❤️❤️
Thanks sweetie…
❤️❤️
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
ස්තූතියි ❤️❤️
Thank you
❤️❤️
thank you
❤️❤️
thanks very much
❤️❤️
thank you
Tnx sub ekta
thankss
තෑන්ක්ස් සබ් එකට
Supiri
❤️❤️
Thanks jayawewa….!
❤️❤️
thanks pana❤️
Flower of evil wage ekakuth demu aphu
❤️හරේ!!
ස්තූතියි ❤️
සිංහල උපසිරැසියට ස්තූතියි
❤️
Sub ekata thanx
❤️
උපසිරැසියට ස්තූතියි
❤️
Thankz
❤️❤️
Sub ekata Thanks saho
❤️
Sub akta thanks
❤️
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
❤️❤️
thanks sub ekta
ස්තූතියි ❤️