අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)කොරියානු (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නශලිනි මල්ෂාසිංහල උපසිරැසි

Squid Game [S01 : E08] Sinhala Subtitles | ස්කුවිඩ් ගේම් [සිංහල උපසිරැසි] [18+]

Rating: 8.9/10. From 55 votes.
Please wait...

ලේ හලන කතා මාලාවකට ගැහැණු ළමයි ආසා වෙනවා අඩුයි තමයි ඒත් මේක මගේ අවධානය දිනාගත්ත සුපිරියක්. ඒක නිසාම මං හරිම සතුටු වෙනවා ආයමත් මේ කතාවේ උපසිරසියක් කරන්න ලැබුන එක ගැන. ස්තූතියි ආදරණීය බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ල මට මේ අවස්ථාව දුන්නට.. එහෙනම් බලමු මේ ස්කුවිඩ් ගේම් පලමු කතා මාලාවේ අට වන දිගහැරුම..

මේ කතාවේ හැංගුන අතිශය සංවේදී කතාව ඔයාලට තේරුණාද? අනුකම්පාව පෙන්වන මිනිස්සු.. අනුකම්පාව දක්වන මිනිස්සු.. අනුකම්පාව නොහඳුනන මිනිස්සු.. මේ අය කතාවේ වගේම ඇත්ත ලෝකයෙත් ඉන්නවා. පතුලටම හිඳිලාමිරිකුණ ජීවිත වලට කළු සුදු නීති පෙනෙන්නේ නැති වෙනකොට, අවසානය දැක දැකත් ආපහු හැරෙන මිනිස්සු ඉන්නවද?මේ කතාවේ නං 456කට එකෙක් ඉන්නවා. හා කවුද?

හත් වන කොටසෙදි වීදුරු යටිල් මතින් පැනගත්ත මාරාන්තික ක්‍රීඩාවෙන් බොහොම අමාණුෂික විදිහට දිනාගත්ත ජයග්‍රහණය සාමකාමීව සමරලා. උණුවෙන හිත් තියෙන මිනිස්සු දෙන්නෙක් සහ මුල සිටම දුෂ්ඨ කම පුරවගත්ත යක්ෂ හිතක් හිමි (නො)මිනිසෙක් අවසන් වටයට යන්නයි මේ සූදානම. ඒ වගේම කවුද මේ කලුපාට වෙස් මූණ හිමි ෆ්‍රන්ට් මෑන්, එයාගෙයි පොලිස් නිලධාරියාගෙයි සම්බන්ධය ගැන මේ කොටසෙන් දැනගන්න පුළුවන්.

මුදල් ඉදිරියේ වල්මත් වූ හිත් වලට සියළු බැඳීම් පදිරි වේ! ගිහින් එන්නං මිතුරනී.. කමෙන්ටුවක් කොටාන යන්න අමතක කරන්න එපා..ස්තූතියි! රැඳී සිටින්න මේ බයිස්කෝප් – සිංහලෙන්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

42 thoughts on “Squid Game [S01 : E08] Sinhala Subtitles | ස්කුවිඩ් ගේම් [සිංහල උපසිරැසි] [18+]

  • thanks ………………..

    Reply
  • Thnx for sub …❤️

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අක්කෙ. 🤪

    Reply
  • Nisala Nugith

    සිංහල subtitle එකට ගොඩාක් ස්තූතියි

    Reply
  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!

    Reply
  • Arawinda Sunimal

    thanks shalini………….

    Reply
  • Godak sthuthi.Jaya wewa!

    Reply
  • Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ❤️

    Reply
  • Thanks for the sub!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
    • ශලිනි මල්ෂා

      Whatsapp bro

      Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    Reply
    • ශලිනි මල්ෂා

      ❤️❤️❤️

      Reply
  • Anuja Lakshitha

    thanks sub ekata

    Reply
    • ශලිනි මල්ෂා

      ❤️❤️

      Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
    • ශලිනි මල්ෂා

      ❤️❤️

      Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
    • ශලිනි මල්ෂා

      ❤️❤️

      Reply
  • බොහොම ස්තුතියි

    Reply
    • ශලිනි මල්ෂා

      ❤️❤️

      Reply
    • ශලිනි මල්ෂා

      ❤️❤️

      Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
    • ශලිනි මල්ෂා

      ❤️❤️

      Reply
    • ශලිනි මල්ෂා

      ❤️❤️

      Reply
  • kavinda gamage

    කියන්න වචන නැහැ මේක මම බලපු සුපිරිම කොරියන් කතාවක් ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

    Reply
    • ශලිනි මල්ෂා

      ❤️❤️

      Reply
    • ශලිනි මල්ෂා

      ❤️

      Reply
  • Lakshan Jayaratna

    9 එපියටත් සබ් එක අදම දෙනවාද?

    Reply
    • ශලිනි මල්ෂා

      ❤️

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *