අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේසංජය සමන්තසිංහල උපසිරැසි

Not Safe for Work (2014) | ඝාතකයෙක් සමඟ… [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Not Safe for Work (2014)

ඔන්න ආපහු බයිස්කෝප් අඩවියට උපසිරැසියකුත් අරගෙන ආව. කාල වේලා තියන විදිහට උපසිරැසියක් කලා (ඒකට ඉතින් ටික කාලයක් ගත උණා). මේක විකිය සහෝගෙන් ඉල්ලගෙන ටික දවසක් වෙනව, විකිය දුන්න ලිස්ට් එකෙන් මේක මම මේක තෝරගත්ත. සිංහල උපශිරැසිය ගේන්න නම් ටිකක් පරක්කු උණා. එහෙනම් වැඩි විස්තර ඕනෙ නෑ කතාව ගැන පොඩ්ඩක් කියන්නම්…

මේක 2014 තිරගත වීම් ඇරඹුණු තවමත් සිනමා ශාලාවල තිරගතවන thriller ගණයට අයත් සලරුවක්. මෙය IMDb 5.9ක අගයක් ලබා ගැනීමට සමත් වූවක්. මෙහි ප්‍රධාන චරිතය ටොම් ලෙස Max Minghella රංගනයෙන් දායක වන අතර ආරම්භයේ පටන්ම ප්‍රේක්ෂකයා කුතුහලයෙන් පුරවාලනු ලබයි. එක්තරා හානිදායක ඖෂධයක් තහනම් කිරීමට අදාළ නඩු විභාගය සඳහා ලබා ගත යුතු ලිපිගොනු සම්බන්ධව පැන නගින ගැටලු, එම ලිපිගොනු විනාශ කිරීමට දරන උත්සාහයන්, කෙසේවත් එය සිදුකරා යැයි නොසිතෙන පුද්ගලයන් එයට පැටලෙන ආකාරයත් මෙහි ඉදිරිපත් කර ඇත. වැඩිවිස්තර සඳහා මෙම සලරුව බාගෙනම බලන්නකො… සිංහල උපසිරසියකින් නැවතත් හමුවෙමු.

Not Safe for Work (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/mVnu” type=”icon” “center” newwindow=”yes”] 697 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

90BC6B2002E3B86A1698C06C62668D40710D1C47
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/06/Untitled-1-copy.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද සංජය සමන්ත ගුණවර්ධන සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

24 thoughts on “Not Safe for Work (2014) | ඝාතකයෙක් සමඟ… [සිංහල උපසිරැසි සමඟ]

  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

    Reply
  • නිර්මාල්

    <3 thx

    Reply
  • bohoma pin machanla…!

    Reply
  • Thnkzz Subata…
    Jaya Wewa !!! 🙂 😛

    Reply
  • Nelson Rodrigo

    Good Work Friend, Thanks!

    Reply
  • දිල්ෂාන් කාලිංග (ඩිලා)

    උපසිරසියට ජයවේවා..!!
    ස්තුතියි මචන්…
    හෙමිහිට හරි කමක් නෑ හොඳ දෙයක් ලැබෙනවානම්.

    Reply
  • රනිල් ශ්‍රීමාල්(A.R.S)

    නියමයි සහෝ.
    මේක නියම මූවී එකක්.

    Reply
  • nimesh maduranga

    machan sub eke samahara than awul neda.hariyata pariwarthanaya wela na wage.

    Reply
  • පට්ට.
    ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • mudiya / මුදියා

    නියමයි සංජය.
    කාලෙකට පස්සෙ සුපිරි එකක් බස්සල තියෙන්නෙ.
    අනිව බලන්න ඕනි.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • Thank you very much…

    Reply
  • ela biscorpe…
    Thnx samantha

    Reply
  • බොහොම ස්තූතියි සංජය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • නලින්

    ස්තුතියි සංජය සහෝ

    ජය වෙවා!

    Reply
  • ප්‍රදිප්

    තැන්ක්ස් මචෝ…………………….

    Reply
  • “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය…………..

    Reply
  • sub eke kotas adui bro.

    Reply
    • මම ආයෙත් සැරයක් චෙක් කරල බැලුව සබ් එකෙ අවුලක් නැනෙ සහෝ…

      Reply
  • Aditha Praween

    අයියෝ දෙවෙනියා වෙලානෙ ?

    Reply
  • Aditha Praween

    මමයි පළ වෙනියා
    බොහොම තුති සබට
    😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *