Hotel Del Luna [E14] Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]
සිංහලෙන් නම් දාන්නේ ඉංග්‍රීසියෙන් දාපුවම රිපෝට් වෙන නිසා. එහෙම වෙලා ගොඩක් සබ් අයින් කරන්න වුනා කියලා දැනගන්න ලැබුනා. ඒ නිසා සිංහල නමෙන්ම හොයලා බලන්න. හොයාගන්නම බැරි වුනොත් මට මේල් එකක් දාන්න. මම හොයලා දෙන්නම්. හැබැයි මේල් එක එවපු ගමන්ම දෙන්න නම් බැරි වෙයි. මොකද මම සබ් ලඟ තියාගෙන නැහැ. මේල් එකෙන් හොයාල තමයි දෙන්න වෙන්නේ.
අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම වුනාම එයාලටත් නවතින්න තැනක් ඕනෙනෙ. එතකොට එයාලට නවතින්න තියෙන තැනක් තමයි මේ හොටෙල් ඩෙ’ලුනා කියලා කියන්නේ. ඉතිං දැන් අපි මේ බලන්න යන්නේ ඒ හොටෙල් ඩෙ’ලුනා හි කතාවයි.
14 කොටස
මා ගෝ කිව්වා වගේම චන්ග් සොන්ග් නැතිවෙයි කියන බය මන්වුල්ගෙ හිතේ ඇති වුනාම චන්ද්‍රවෘක්ෂයේ මල් හැලෙන්න ගන්නවා. ඒසිදුවීමත් එක්කම තමන් බලාපොරොත්තුව ඉන්න කෙනා චන්ග් සොන්ග් ද කියලා මන්වුල් ගෙ හිතේ සැකයක් ඇතිවෙනවා. ඒකෙන් මන්වුල් තවත් අවුල් වෙනවා. අතීතයේ තමන් වෛර කරන කෙනාව මරන්න ඕනෙ වුනත් දැනු තමුන් ලඟ ඉන්න කෙනාට තමන් ආදරය කරනවා. ඉතිං තමන්ගේ අමනාපය දුරුකරගන්න මොනවද කරන්නෙ කියලා මන්වුල්ට හිතාගන්න බැරුවයි ඉන්නේ. ගිය වතාවෙ චන්ග් සොන්ග් උමග දිගේ ගියා වගේ මන් වුල්ත් උමග දිගේ යනවා. හැබැයි මාසයක් ගෙවිල ගියත් චන්ග් සොන්ග් ආවා වගේ මන් වුල් නම් ආයෙ එන්නෙ නැහැ.
ගැලපෙන පිටපත කොරියන්ඩ්‍රාමාx.ඉන් නමැති වෙබ් අඩවියේ හෝ ඩ්‍රාමාඩේ.නෙට් නමැති වෙබ් අඩවියේ හෝ ගූගල්හි සෙවීමක් කිරීමෙන් ලබාගත හැකිය
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6205 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
tankz sub ekata ane link ekk ewannako dow kraganna
Thank u sis
great subtitle thank you .wish you an act of courage to keep doing this
සබ් එකට තෑන්ක්ස්
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub ekata thanks
Thanx bro
thanx sis
Thx for sub sis digatama sub denna labeva keya hadavatinma partana karanava sis obata jaya. ..
ස්තුතියි
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සිංහල උපසිරැසියට ස්තූතියි
අම්මේ තවදෙකයි
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Thank you sub ekata.. Jaya wewa!! BS!!
බොහොම ස්තූතියි
Thanks sis. Ikmanata sub Dunnata. Ithuru tikatath ikmanata sub denna. Good luck
Akke Puluwnnm mekatath Sub Denwada……………Strong.Woman.Do.Bong.Soon
Thank you akkiyo…
Thanks
Thnx akke
ස්තුති අක්කේ ❤️
ඉතුරු දෙකේ සබ් දෙකත් ඉක්මනින් දාන්න
ගොඩක් ස්තුතියි අක්කේ!!!!
බොහෝම ස්තුතියි මේ ට්වි සීරියස් එක ගොඩක් ලස්සනයි
Aneh thnaku
thankyou akke