අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකනාට්‍යමයබලන්නරවිඳු රුක්ෂාන්සිංහල උපසිරැසිෆැන්ටසි

The After (2014) Sinhala Subtitles | අරුම පුදුම සිදුවීම්… [සිංහල උපසිරැසි සමඟ] 18+

Rating: 9.1/10. From 38 votes.
Please wait...

ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ Tv Movie නැමති කැටගරි එකට අයත් අමුතුම ආකාරයෙ චිත්‍රපටයක් රැගෙනයි. එක්ස් ෆයිල් නිර්මාණය කල ක්‍රිස් කාටර් විසින් Amazon Studios වෙනුවෙන් රූපවාහිනී කතා මාලාවක පළමු මෙහෙයුම් කතාංගය විදියට තමයි මේක නිර්මාණය කරන්නේ. ඇමසන් ස්ට්‍රීම් සර්විස් එකෙන් නොමිලේ රිලීස් කල මෙම පළමු කොටසින් පසුව ඇමසන් විසින් එපිසෝඩ් 08 ක පළමු සීසන් එක ඇණවුම් කල අතර පසුව ඔවුන් එම සීසන් එක දෙවෙනි කතාංගය රූගත කිරීමට ද ප්‍රථම අත්හිටුවා දමනවා. ඒ නිසා පසුව මේ කොටස Tv Movie එකක් ලෙසින් නම් කෙරුනා. ඇත්තම කියනවා නම් අපුරු කතාවක් වෙන්න තිබුනා. ඒත් කැන්සල් කරේ ඇයිද කියල තාමත් හරියටම සඳහනක් නැහැ. සමහර තැතැන් වල කියනවා ලොකු වියදමක් යන නිසා කැන්සල් කරයි කියල. ඒවගේම තමයි IMDb අගය 7.5 ක වැනි ඉහළ අගයක් අරගන්න සමත් වි තිබෙනවා. අපි කතාව පැත්තට හැරෙමුකො.

එක්තරා මිනිස්සු 8 දෙනෙක් ගොඩනැගිල්ලක් ඇතුලේ හිරවෙනවා. හැබැයි මෙයාලා කවදාවත් එකිනෙකාව හම්බවෙලා නැහැ. ඉතිං මෙයාලා ලිෆ්ට් එකේ යද්දී තමයි මේක සිද්ධ වෙන්නෙ. මොකද එකපාරටම වගේ බලශක්තිය නැතිවෙනවා. හැබැයි මෙයාලා එතනින් නවතින්නෙ නැහැ. කොහොමහරි එතනින් පැනගෙන පාකින් එකට යනවා. හැබැයි එතනිනුත් පිටවෙන්න ක්‍රමයක් නැහැ. හැමතැනින්ම වගේ අඟුල් දාලා. ඒ වගේම මෙයාලා අතරේ හිරෙන් පැනල ආපු කෙනෙකුත් ඉන්නවා. ඉතිං මෙයාලා අතරේ වෙන බහින් බස් වීම් වලින් අන්තිමේදී මේ හිරෙන් පැනල ආපු කෙනා වන ඩි එතනින් පැනගන්න පුළුවන්කමක් ලැබෙනවා. හැබැයි මොහු කිසිම අපරාධයක් නොකර හිරේ ගිය කෙනෙක්. ඒවගේම තමයි තවත් කෙනෙකුට එතනින පැනගන්න ලැබෙනවා. හැබැයි ඉතුරු කට්ටිය ආයෙ හිරවෙනවා. ඉතිං මේ පැනගත්තු කෙනා කාගෙන්හරි උදව් අරගෙන එන්න යනවා. හැබැයි ඒ වෙනකොටත් අවුල් ජාලාවක් වෙලා. මිනිස්සු ඒ මේ අත දුවනවා කරකියාගන්න දෙයක් නැතිව. එහෙන් ගුවන් යානා පවා එකිනෙක ගැටිලා වැටෙනවා. ඒවගේම අමුතුම දේ තාම මෙයාලා හැමෝගෙම උපන්දිනය වෙන්නෙ එකම දවසක්. ඒක අහඹු සිදුවීමක්ද නැත්තම් වෙන මොකක්හරිද? ඒවගේම තමා අන්තිමේදී අමුතු සත්වයෙකුත් දකින්න ලැබෙයි. එක්තරා විදියෙ පිටසක්වල ජීවියෙක් කියල තමා නිගමනය කරන්න පුළුවන් වෙන්නෙ.

හිතාගන්න බැහැනෙ. අවසානය තෙක් නරඹන්නකෝ එහෙනම්.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

43 thoughts on “The After (2014) Sinhala Subtitles | අරුම පුදුම සිදුවීම්… [සිංහල උපසිරැසි සමඟ] 18+

  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • Janith220

    criminal justices season ekata sub denna puluwanda

    Reply
  • Thanks for sub good luck bro

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • ruchiralakmal

    Thanks for the sub!!!!!!

    Reply
  • Navanjanaishan

    Sub akata thanks ! X files eturu tikath sub karala denna

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • machan mahansi wela apita sub denawata godak pin.. eth podi aulk thiyanawa film eka hoyaganna behe, issaranam torrent link dunna dn ekath nehene..puluwannam link ekk dipanko..

    Reply
  • කවිනු වීරක්කොඩි

    ස්තූතියි රවිඳු අයියේ.. ජය වේවා!

    Reply
  • Dilshansanjula

    Mchn puluwanm fear the walking dead eke ithru sub tika dennko..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • lakshithmalli

    machan link 1 dannako…. apita sub gatthata film 1 hoyaganna ba… link 1k danna

    Reply
  • Hashan M. Priyadarshana

    පුළුවන් නම් Homeless to Harvard ෆිල්ම් එකට සබ් එක දෙනවද.. මට ඒ කතාව fb එකේ ලිපියකින් තමා දැනගන්න ලැබුනෙ පදික වේදිකාවේ ඉඳල හාවර්ඩ් විශ්ව විද්‍යාලෙට ගිය කෙල්ලෙක්ගෙ සත්‍ය කතාවක් IMDb එකත් 7.2ක් වගේ තියනව

    Reply
  • film eke link eka thiyenawanam danawada

    Reply
  • Chathuranga9168

    Film එක හොයාගන්න බැහැනෙ

    Reply
    • Chathuranga9168

      Link එක දෙන්න පුලුවන්ද

      Reply
  • machan meke thawa kotasak thinawada bn

    Reply
    • Chathuranga9168

      මචෝ link එක දීපන්කො. හොයාගන්න බෑනෙ

      Reply
  • lakshithmalli

    machan download lkaranna link 1k danawada

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
    • Praneeth_Bhathika

      ෆිල්ම් එකේ ටොරන්ට් ලින්ක් එකක් දෙන්න සහෝ…

      Reply
  • chinthaka_priyadrshana

    Thank u bro……..

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට…මේ type එකේ ෆිල්ම් වලට් පට්ට ආසයි කොහොමත්. රවිදු සහෝ පුලුවන්නම් කට්ටිය එක්ක සෙට් වෙලා 13 reasons why එකට සබ් දෙමුකෝ. ගොඩ දවසක ඉදන් බලන් ඉන්නේ. නිකන් දෙකයි පනහෙ කතාවක්නම් මෙච්චර ඉල්ලන්නේ නෑ.. ජය!

    Reply
    • Chathuranga9168

      Link දෙන්න පුලුවන්ද ? හොයාගන්න බෑනෙ

      Reply
  • gimhan sadruwan

    machoo puluuwanm fear the wolking dead anith sub tika dappn plz machoo

    Reply
  • Thanks machan…..jayawewa…..!

    Reply
  • arawindasunimal

    sub ekata thanks obata jaya

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති.
    mewatath sub denna puluwanda

    Frailty (2001)
    Devil wears prada (2006)
    Unsane (2018)
    The dead don’t die (2019)

    Reply
  • Hasantha_Sajeewan

    ස්තුතියි. ජය වෙිවා…..!!!!

    Reply
  • Pavani_perera

    Idhu namma aalu film eke sub eka dennako plzzz

    Reply
  • සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා…..

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *