Dead Mine (2012) ජපන් ජෙනරාල් ගේ රත්තරන් නිධානය… [සිංහල උපසිරැසි සමග]
ඔන්න යාළුවනේ අදත් අරගෙන ආව නියම චිත්‍රපටියක්. Action | Horror යටතෙ තමයි මේක වර්ග වෙලා තියෙන්නෙ. 2012 දි තමයි මේ චිත්‍රපටිය මුල් වරට තිරගත වෙලා තියෙන්නෙ. IMDb අගය නම් 4.6 ක් වගේ ටිකක් අඩු අගයක් තමයි ලැබිල තියෙන්නෙ. මං හිතන්නෙ ඊට වඩා තව ටිකක් ලැබෙන්න ඕන කියල.
Indiana Jhones වගේ වික්‍රමාන්විත චිත්‍රපට බලන්න ආස යාළුවන්ට මේක ගොඩක් හොඳ එකක්. අද මං ලිපිය වැඩිය දිග්ගස්සන්න බලාපොරොත්තුවක් නෑ. ඒ හින්දා චිත්‍රපටිය ගැන පොඩි ඉඟියක් දීල නවත්තනවා. මෙහෙමයි කතාව…
දෙවන ලෝක යුද්දෙ දි ජපන් අධිරාජ්‍ය විසින් අග්නිදිග ආසියාවම යටත් කරගත්තා. අග්නිදිග ආසියානු කලාපය බාරව කටයුතු කරපු ජපන් අධිරාජ්‍ය හමුදාවෙ ජෙනරල් යමෂිටා තමන්ගෙ හමුදාවට අණ දෙනවා මුළු අගිනිදිග ආසියාව ම කොල්ලකන්න කියලා. එහෙම කොල්ලකාල ගෙනාව රත්තරන් පිලීපීනය ආසන්නයෙ හංගනවා. ඉතිං ඉතිහාසඥයෙක් හොයා ගන්නවා මේ රත්තරන් හංගලා තියෙන්නෙ පිලිපීනයෙ නෙමෙයි, ඉන්දුනීසියාවෙ සුමාත්‍රා දූපත ආසන්නයෙ දූපතක කියල. ඉතිං මේ ඉතිහාසඥ ජපන් කාන්තාවයි මෙහෙයුමට සල්ලි යොදවපු සල්ලිකාරයයි, ආරක්ෂාවට ගත්ත භට කණ්ඩායමයි මේ රත්තරන් නිධානෙ හොයන්න අර දූපතට එනවා. ඒ දූපතේ තියනවා ජපන්නු අතෑරල දාල ගිය භූගත කඳවුරක් වගේ දෙයක්… ඉතිං මොකද්ද මේ කඳවුර? ඇත්තටම රත්තරං නිධානයක් මේ දූපතේ තියනවද? මේ කණ්ඩායමට වෙඩි තියපු අබිරහස් මිනිස්සු කවුද? පොලොව යට දි මේ අයට මොනවගේ අකරතැබ්බ වලට මුහුණදෙන්න වෙයිද කියල බාගෙනම බලන්නකො.
එහෙනම් තවත් එකක් අරගෙන එන බලාපොරොත්තුවෙන් ගොහිං එන්නං……………..
[button link=”http://goo.gl/z4CFGJ” type=”icon” “center” newwindow=”yes”] 750 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3044 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/10/රුවන්-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් සම්පත් වර්ණසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
elaaa
niyamai….
හොදයි වගේ මචන්ලා
සබට තුති සහෝ
Ruwan, sub ekata godak thanks. mata hithenne film ekata adu IMDB rate ekak lebila thiyena eka sadaranai, film eka ee tharamma honda madi wage nisa. eth digatama subs denna. jaya wewa!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
සබට තුති සහෝ !!!!
බොහොම ස්තූතියි රුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
supiri katawak wage,,
digatama demu,,
jaya wewa,,,
මේකනම් බලන්න වෙන්නෙ නෑ
මචෝ
කලින් දුන්නු එකත් බලන්න තියෙ
සබට තුති
ඔබට ජය….
Thanks machan. Good luck.
බොහොම තුති සබට .
තව් එකක් දෙමු.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
melo rahak ne
නියම ෆිල්ම් එකක් වගෙයි
බලමු බලමු
බොහෝ තුති….. “රුවන් සම්පත් වර්ණසිරි” ට
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය,
ස්තුතියි රුවන් සහෝ සබට
ජයෙන් ජය
niayamai…thanks RUWAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
ෆිල්ම් එක නම් මරු වගෙ මට ප්‍රශ්ණෙ තියෙන්නෙ රෙටින්ග්ස් පිලිබදව කමක් නැ
බාලම බලමු තැන්ක්ස් සබට
Thanku saho sub 1ta
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Patta film ekak machan .. meke ithuru tikak aye ey neda machan
Thanks.
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
ස්තූතියි සහෝ උපසිරැසියට. හොද එකක් වගේ.
ස්තුතියි රුවන්.. නියම කථාවක් නේ ආයේ ගෙනත් තියෙන්නේ
ජය වේවා!
සුපිරි ෆිල්ම් එකක් වගේ…..
කථාවත් හොදයි….
ස්තුතියි සබ් එකට…
ජය වේවා…!!!!
thanks yaluwaaaaa