1 Litre of Tears (2005) [Ep10] with Sinhala Subtitles| පෙම් හසුන. [සිංහල උපසිරැසි සමඟ]
ආය තව තවත් දුර්වල වෙනවා. විශේෂ අවශ්‍යතා ඇති අයගෙ පාසලෙනුත් ඉවත් වෙලා ආයට රෝහල් ගත වෙන්ඩ තමයි සිද්ධ වෙන්නෙ. කොටින්ම කිව්වොත් තමන්ගෙ ශරීර කෘත්‍ය උවමනා විදිහට කරන්ඩ බැරි මට්ටමකටයි ආයා පත් වේගෙන එන්නෙ. මේ අතරෙ හරුටොගෙ තාත්තා ආයගෙ අම්මට කෙලින්ම කියනවා හරුටෝ එක්ක ආයගෙ තියෙන එකතුවට එයාගෙ කිසි කැමැත්තක් නැහැ කියලා. ඒ නිසාම අසෝට වෙනවා සෑහෙන කාලයක් ආයගෙන් වෙන් වෙලා ඉන්න.
ඉතිං මේ අතරෙ ආයට ආබාධිතවූවන්ගෙ පාසලේදි උගන්වපු ගුරුතුමියකගෙ විවාහ උත්සවේකට ඇරයුම් ලැබෙනවා. ඒකට හරුටෝටත් එන්න කියලා ආරාධනා කරනවා.ඉතිං විවාහ උත්සවයෙන් පස්සෙ ආයා හරුටෝට ලියුමක් දෙනවා. ආයා කියන්නෙ නම් ඒක ආදර හසුනක් කියලා. ඇත්තටම ඒක අපි හිතන හැටියෙ ආදර හසුනක් වේවිද?
SInhala Subtitles
-- Count 1204 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Hail Hydra
potato star korean supiri drama akak ikmanata sub denna
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks sis sub 1ta.
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thanx
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…